ඔන්න මචන්ලා මම 2008 රෙජිස්ටර් උනාට හරියටම අද තමයි කොටු 11ම පැනගත්තේ
මගේ පොස්ට් වලට කමෙන්නට් කරලා +රෙප් සහ - රෙප් දීල හොද නරක කියල දුන්න ඔයාල කාටත් ගොඩක් ගොඩක් ස්තූතියි මචන්ලා

තව මට මේ එළකිරි ඒකෙන් ගොඩක් හොද යාළුවො සෙට් එකකුත් සෙට් උනා
ආ විශේශයෙන් මතක් කරන්න ඕනේ මේ මගේ 11 වෙනි කොට්ට පනින්න අපේ Pink panther (නංගි
)ලොකු සහයෝගයක් දුන්න එක නිසා මෙයාටත් ස්තූති කරන්න ඕනේ
..තව ගොඩක් අය හෙල්ප් කරා හොදේ
ඒ කාටත් ගොඩක් ගොඩක් ස්තූතියි මචන්ලා

Last edited:
oka lebunama thaniyen thiyaganna honda naalu ban..... ekanisa apitath oken tika tika bedapan....
"