දැන් TV නම් මහ කුජීත්යි බං...

Nohim Ys

Well-known member
  • දැන් ටීවී වල තියන එව්වා බලන්න පුලුවන්ද! :angry: මෙලෝ රහක් නෑ. :frown: කිසිම තේරුමකුත් නෑ. ලස්සනකුත් නෑ. එක නිසා බලන්නේ ක්‍රිකට් මැච් එකක් නැත්තන් මොකක් හරි ක්‍රීඩාවක් යනවනම් විතරයි. :yes:
    එක දවසක් වැරදි ලා අර හඩකවපු හින්දි මෙගා නාට්‍යක් බැලුවා. උන් ඒ පැය භාගයම නැති වෙච්ච යතුරක් හෙව්වා. මට එපා.........වුනා! :angry: :rolleyes: :baffled:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Nohim Ys

    Well-known member
  • මම රුපවාහිනී නොබලමි.

    apith tv balanne nathooooo.....

    ow matath den yana program mokuth balanna ba eeaya TV dhannath kammali ban

    අපිත් ඔය බෝට්ටුවෙම තමයි මචං ;)

    පිස්සුද බන් උදේ ඉදල දාගත්තම මුලු දවසම යන්නේ කාන්තා වෑඩසටහන්..මගුල බලන්න දේවල් නෑ බන්..උයන්වා..එක එක එවුන්ගේ කේලම් පවුල ගෑන නෑති මගුලක් නෑ..ස්වර්නවාහිනී නිව්ස් උනත් මෙලෝ රහක් නෑ..ගොන් පාට්..බලන්න දෙයක් නෑ බන් ලන්කාවේ චෑනල් වල :no:

    මසුරන් දාන්න ඕන කටේ උඹ කියපු කතාවට:D
    පට්ටම ඇත්ත බං:yes:

    Peo TV ganin ban...pita rata channel shape... sport ewwa ehema ...

    ලංකාවේ තියෙන Sports චැනල් එකත් මේ ලෝකේ රහක් නෑනේ.:oo::no::frown:
    නමට විතරයි Sports :angry::eek:

    matat balapu kalayak mathaka ne

    images

    දැන් TV අලුත්කරන කාලයයි

    අනේ බං ඕකෙත් ඔඅය කියන තරම් දෙයක නෑ.:eek:
    බොරු ප_ විතරයි
     
    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com

    ලංකාවේ තියෙන Sports චැනල් එකත් මේ ලෝකේ රහක් නෑනේ.:oo::no::frown:
    නමට විතරයි Sports :angry::eek:

    Na ban eke tiyanawa pitarata sports channel..Star Cricket,ESPN,Neo Sports, TenSports..owwa
     
    Nohim Ys

    Well-known member

  • ලංකාවේ තියෙන Sports චැනල් එකත් මේ ලෝකේ රහක් නෑනේ.:oo::no::frown:
    නමට විතරයි Sports :angry::eek:

    Na ban eke tiyanawa pitarata sports channel..Star Cricket,ESPN,Neo Sports, TenSports..owwa

    දන්නවා බං දන්නවා.. ඒවා නම් පට්ට:yes:.
    මම කිව්වේ ලංකාවෙ තියෙන එක රහක් නෑ කියලා:oo:

    mama nan International thama!

    ;););););):yes::yes::yes::yes::yes:

    මම නම් දැන් ටීවී බලන්නේ වත් නෑ

    බලන්න දෙයක් නෑනේ බං[/SIZE:P]

    mama field eke inna nisa welawakata balanawa..

    Field එකේ කිව්වේ මචං ?:confused:
    මටනම් ඕක ඉස්සරහ වාඩි උනත් නින්ද යනවා:oo::nerd:

    මෙලෝ රහක් නෑ බන්...

    :yes::yes::yes::yes::yes::yes::eek::eek::eek::eek::eek::eek:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    Field එකේ කිව්වේ මචං ?:confused:
    මටනම් ඕක ඉස්සරහ වාඩි උනත් නින්ද යනවා:oo::nerd:

    මේකයි මචං උඹලා ඔය කියන්නෙ බලන්න ෆිල්ම් නෑ කියල, කොටින්ම කිව්වොත් adventure දේවල් නෑ කියන එක නේ. එහෙම ප්‍රොග්‍රෑම් ලංකාවෙ නෑ. පිටරටින් ගේන්න ඕන. ආන්ඩුවෙන් ටැක්ස් ගහපු හින්දා එහෙම ප්‍රොග්‍රෑම් පෙන්නන්න වෙන්නෙ නෑ. ඒත් හිරු එකේ රෑට unmask,crime වගේ වටින දේවල් යනවා. ඒක තනිකරම කොල්ලන්ට හදපු චැනල් එකක්, අවුල ඉතින් අරක තමයි.:sorry:
     
    Nohim Ys

    Well-known member
  • මේකයි මචං උඹලා ඔය කියන්නෙ බලන්න ෆිල්ම් නෑ කියල, කොටින්ම කිව්වොත් adventure දේවල් නෑ කියන එක නේ. එහෙම ප්‍රොග්‍රෑම් ලංකාවෙ නෑ. පිටරටින් ගේන්න ඕන. ආන්ඩුවෙන් ටැක්ස් ගහපු හින්දා එහෙම ප්‍රොග්‍රෑම් පෙන්නන්න වෙන්නෙ නෑ. ඒත් හිරු එකේ රෑට unmask,crime වගේ වටින දේවල් යනවා. ඒක තනිකරම කොල්ලන්ට හදපු චැනල් එකක්, අවුල ඉතින් අරක තමයි.:sorry:

    :nerd::nerd::nerd::nerd::nerd::oo::oo::oo::oo::oo::angry::angry::angry:
    Tax නොගහපු කාලෙත් පෙන්නුවේ අර මල මගුල් Indian කතානේ බං:angry::baffled:

    හිරු එකවත් ඉතින් නැගලා ආවොත් හරි:dull:.

    හඩිසියකට උදේ වරුවකට ගෙදර හිටියොත් බලන්න තියෙන්න සාරි ගැනයි, කෑම ගැනයි තමයි.:angry::baffled:
    මම නම් කියන්නේ ලංකාවෙත් Channel Categorized කලා නම් එල:D
    Cartoon වලට වෙනම, Film වලට වෙනම වගේ:D:D:D:D:D
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :nerd::nerd::nerd::nerd::nerd::oo::oo::oo::oo::oo::angry::angry::angry:
    Tax නොගහපු කාලෙත් පෙන්නුවේ අර මල මගුල් Indian කතානේ බං:angry::baffled:

    හිරු එකවත් ඉතින් නැගලා ආවොත් හරි:dull:.

    හඩිසියකට උදේ වරුවකට ගෙදර හිටියොත් බලන්න තියෙන්න සාරි ගැනයි, කෑම ගැනයි තමයි.:angry::baffled:
    මම නම් කියන්නේ ලංකාවෙත් Channel Categorized කලා නම් එල:D
    Cartoon වලට වෙනම, Film වලට වෙනම වගේ:D:D:D:D:D

    එතකොට මෙගා තිබ්බෙ නෑ.. ඔහොම Categorized කරන්න වෙන්නෙ නෑ.

    CSN එක පටන් ගත්ත ගමන් සිරසෙ හු*තලා MTV එක ස්පෝට් චැනල් එකක් කලා. මැටි රැල.

    චැනල්
    Categorized කලාම ඔක්කෝම Category එක එකේම ඉඳියි. ඒක ලංකාවෙ හැටි:angry::angry::angry::angry:
     
    Nohim Ys

    Well-known member
  • එතකොට මෙගා තිබ්බෙ නෑ.. ඔහොම Categorized කරන්න වෙන්නෙ නෑ.

    CSN එක පටන් ගත්ත ගමන් සිරසෙ හු*තලා MTV එක ස්පෝට් චැනල් එකක් කලා. මැටි රැල.

    චැනල්
    Categorized කලාම ඔක්කෝම Category එක එකේම ඉඳියි. ඒක ලංකාවෙ හැටි:angry::angry::angry::angry:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    කතා කරලා වැඩක් නෑ බං ඒ ගැන..:no:
    උන්ට ඕන අනිත් එකාට කෙලවන්න මිසක්, තමන්ගේ කුජීත කම නැති කරගෙන අලුත් දෙයක් කරන්න නෙවෙයි:eek::eek::frown::frown: