දැන් ටීවී වල තියන එව්වා බලන්න පුලුවන්ද!මෙලෝ රහක් නෑ.
කිසිම තේරුමකුත් නෑ. ලස්සනකුත් නෑ. එක නිසා බලන්නේ ක්රිකට් මැච් එකක් නැත්තන් මොකක් හරි ක්රීඩාවක් යනවනම් විතරයි.
එක දවසක් වැරදි ලා අර හඩකවපු හින්දි මෙගා නාට්යක් බැලුවා. උන් ඒ පැය භාගයම නැති වෙච්ච යතුරක් හෙව්වා. මට එපා.........වුනා!![]()
![]()
![]()

මෙලෝ රහක් නෑ.
කිසිම තේරුමකුත් නෑ. ලස්සනකුත් නෑ. එක නිසා බලන්නේ ක්රිකට් මැච් එකක් නැත්තන් මොකක් හරි ක්රීඩාවක් යනවනම් විතරයි. 

]

.