වත්තක තියෙන්නා පල්ලිය මහා වටකොට
හම්බොත් ඇදෙන්නා එහේ හැම සිකුරදාට
ලෙබ්බෙත් දමන්නා තියෙනා ඌගේ හැම සූසැට
උස්සලා නමන්නා පුක අල්ලගේ වළු දෙකට
රසාස්වාදයට කවි ලියන එක ඇරුණම වෙනත් අනවශ්‍ය දෙවල් ගැන මේ ත්‍රෙඩ් එකේ කවි ලියන්න එපා මචං....

වත්තක තියෙන්නා පල්ලිය මහා වටකොට
හම්බොත් ඇදෙන්නා එහේ හැම සිකුරදාට
ලෙබ්බෙත් දමන්නා තියෙනා ඌගේ හැම සූසැට
උස්සලා නමන්නා පුක අල්ලගේ වළු දෙකට

රසාස්වාදයට කවි ලියන එක ඇරුණම වෙනත් අනවශ්‍ය දෙවල් ගැන මේ ත්‍රෙඩ් එකේ කවි ලියන්න එපා මචං....![]()

තනිය පිරුන මගෙ ලෝකෙට
කවි සිතිවිලි එකතු වෙන්න
මාත් ඔන්න ඔලුව දැම්ම
එළකිරියේ කවි නූලට
![]()
![]()
![]()
![]()
![]()




බෑ බෑ කියන්නට එපා එළුවෙක් වාගේ
අමුණලා කියමු කවි පද හතරක් කෙල්ලේ
උත්සහවන්තයා ජයගන්නා මේ ලෝකේ
කම්මැලි නොවී කියපන් කවි කෙල්ලේ

අම්මටසිරි ඔය තියෙන්නෙ කවිතාලේ
කම්මැලි කමට නොව මම බෑ බෑ කිව්වේ
හැකියාවක් නැති හින්දයි කවි ලියුමේ
උත්සහ කරලා යන්තම් කවියක් ලිව්වේ
හිනා උනොත් උස්සල ගහනව පොළවේ![]()

කම්මැලි කමට නොව මම බෑ බෑ කිව්වේ
හැකියාවක් නැති හින්දයි කවි ලියුමේ
උත්සහ කරලා යන්තම් කවියක් ලිව්වේ
හිනා උනොත් උස්සල ගහනව පොළවේ![]()
ඔන්න මමත් ආවා බැරි බැරි ගාතේ.
ට්‍රයි කොරලා බලමුකො සී පද තාලේ.
කවියට තැනක් නම් නෑ බොල මේ කාලේ.
මොනව උනත් වැඩේ හොදයි කවි රාළේ.
මං මොකද්ද බන් මේ ලියල තියෙන්නෙ..
![]()

චන්ඩිය වගේ නේද ඇගේ කතන්දරේබෑ කිව්වට යස කවියක් ලියා ඇතේ
දිගටම ලියමු කවි අපි මෙලෙසේ
පොලවේ ගස්සනට මා කිව් විලසේ
නාල එන්න වෙයි කළුතර ගඟුලේ
yeah yeah u most welcome machan....awith kaviyak liyapan..........!!!!math liyananm![]()
apitath wadiya theren naha.....onna ohe therena widihakata liyapan.........!!!!therenne na ban

අම්මටසිරි ඔය තියෙන්නෙ කවිතාලේ
කුමටද නගෝ බෑ කියලා බොරු කීවේ
යස අගේට කවි ලියලා මේ නූලේ
හිනා වෙන්න එපා කියයි මැය රාළේ![]()

බෑ කිව්වට යස කවියක් ලියා ඇතේ
දිගටම ලියමු කවි අපි මෙලෙසේ
පොලවේ ගස්සනට මා කිව් විලසේ
නාල එන්න වෙයි කළුතර ගඟුලේ

චන්ඩිය වගේ නේද ඇගේ කතන්දරේ
ඉන්නත් බයයි අහලක පහලකින් මෙහේ
කෝ බලන්න චන්ඩි නගා කොහෙට උනේ
කවියක් ලෝඩ් කරන්න එන්න ගිහිං වගේ