.::KAVIYEN KAVIYA 2::.

thanujaka

Well-known member
  • වත්තක තියෙන්නා පල්ලිය මහා වටකොට
    හම්බොත් ඇදෙන්නා එහේ හැම සිකුරදාට
    ලෙබ්බෙත් දමන්නා තියෙනා ඌගේ හැම සූසැට
    උස්සලා නමන්නා පුක අල්ලගේ වළු දෙකට

    රසාස්වාදයට කවි ලියන එක ඇරුණම වෙනත් අනවශ්‍ය දෙවල් ගැන මේ ත්‍රෙඩ් එකේ කවි ලියන්න එපා මචං....:no:
     

    thanujaka

    Well-known member
  • තනිය පිරුන මගෙ ලෝකෙට
    කවි සිතිවිලි එකතු වෙන්න
    මාත් ඔන්න ඔලුව දැම්ම
    එළකිරියේ කවි නූලට

    :) :) :) :) :)

    picture.php


    වෙල්කම් කිව්වාලු ඔන්න
    එලකිරියේ කවි නූලට
    ඉතින් සබද ලියමු නේද
    සෙට් වීලා කවි යහමට
    7.gif
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ඔන්න මමත් ආවා බැරි බැරි ගාතේ.
    ට්‍රයි කොරලා බලමුකො සී පද තාලේ.
    කවියට තැනක් නම් නෑ බොල මේ කාලේ.
    මොනව උනත් වැඩේ හොදයි කවි රාළේ.

    :oo::oo::oo::oo::oo:

    මං මොකද්ද බන් මේ ලියල තියෙන්නෙ..​

    scratch-head02-idea-animated-animation-smiley-emoticon-000415-large.gif
     
    Last edited:

    ~ Fiona ~

    Member
    Jan 4, 2009
    2,594
    85
    0
    32
    Where I wanna b ♥
    බෑ බෑ කියන්නට එපා එළුවෙක් වාගේ
    අමුණලා කියමු කවි පද හතරක් කෙල්ලේ
    උත්සහවන්තයා ජයගන්නා මේ ලෝකේ
    කම්මැලි නොවී කියපන් කවි කෙල්ලේ

    කම්මැලි කමට නොව මම බෑ බෑ කිව්වේ
    හැකියාවක් නැති හින්දයි කවි ලියුමේ
    උත්සහ කරලා යන්තම් කවියක් ලිව්වේ
    හිනා උනොත් උස්සල ගහනව පොළවේ
    :P
     

    thanujaka

    Well-known member

  • කම්මැලි කමට නොව මම බෑ බෑ කිව්වේ
    හැකියාවක් නැති හින්දයි කවි ලියුමේ
    උත්සහ කරලා යන්තම් කවියක් ලිව්වේ
    හිනා උනොත් උස්සල ගහනව පොළවේ
    :P
    අම්මටසිරි ඔය තියෙන්නෙ කවිතාලේ
    කුමටද නගෝ බෑ කියලා බොරු කීවේ
    යස අගේට කවි ලියලා මේ නූලේ
    හිනා වෙන්න එපා කියයි මැය රාළේ
    :rofl:
     

    LAPD

    Well-known member
  • Sep 18, 2008
    4,225
    38
    48
    LAPD Headquarters

    කම්මැලි කමට නොව මම බෑ බෑ කිව්වේ
    හැකියාවක් නැති හින්දයි කවි ලියුමේ
    උත්සහ කරලා යන්තම් කවියක් ලිව්වේ
    හිනා උනොත් උස්සල ගහනව පොළවේ
    :P

    බෑ කිව්වට යස කවියක් ලියා ඇතේ
    දිගටම ලියමු කවි අපි මෙලෙසේ
    පොලවේ ගස්සනට මා කිව් විලසේ
    නාල එන්න වෙයි කළුතර ගඟුලේ
     

    thanujaka

    Well-known member
  • ඔන්න මමත් ආවා බැරි බැරි ගාතේ.
    ට්‍රයි කොරලා බලමුකො සී පද තාලේ.
    කවියට තැනක් නම් නෑ බොල මේ කාලේ.
    මොනව උනත් වැඩේ හොදයි කවි රාළේ.

    :oo::oo::oo::oo::oo:

    මං මොකද්ද බන් මේ ලියල තියෙන්නෙ..​


    scratch-head02-idea-animated-animation-smiley-emoticon-000415-large.gif

    කවි කියන්න කට්ටිය අදි මදි වෙන්නේ
    ඒකයි මිතුර කවියට තැන නැති වන්නේ
    අඩියෙන් අඩිය ගෙවිලා යන විට කාලේ
    එලකිරියෙම හැදෙයි යලි කවියට තාලේ



    ඔය ලියල තියෙන්නෙ යකෝ හොදට:yes:
     

    thanujaka

    Well-known member
  • බෑ කිව්වට යස කවියක් ලියා ඇතේ
    දිගටම ලියමු කවි අපි මෙලෙසේ
    පොලවේ ගස්සනට මා කිව් විලසේ
    නාල එන්න වෙයි කළුතර ගඟුලේ
    චන්ඩිය වගේ නේද ඇගේ කතන්දරේ
    ඉන්නත් බයයි අහලක පහලකින් මෙහේ
    කෝ බලන්න චන්ඩි නගා කොහෙට උනේ
    කවියක් ලෝඩ් කරන්න එන්න ගිහිං වගේ
     

    ~ Fiona ~

    Member
    Jan 4, 2009
    2,594
    85
    0
    32
    Where I wanna b ♥
    අම්මටසිරි ඔය තියෙන්නෙ කවිතාලේ
    කුමටද නගෝ බෑ කියලා බොරු කීවේ
    යස අගේට කවි ලියලා මේ නූලේ
    හිනා වෙන්න එපා කියයි මැය රාළේ
    :rofl:

    ඉඳල හිටල කවියක් දෙකක් ලිව්වාට
    ඔබලට වගේ බෑ ක්ෂණිකව ලියන්නට
    පැය ගානක් ගතවෙයි එක කවියකට
    මටම හිනා මගෙ කවි යලි කියනකොට :lol:
     

    ~ Fiona ~

    Member
    Jan 4, 2009
    2,594
    85
    0
    32
    Where I wanna b ♥
    බෑ කිව්වට යස කවියක් ලියා ඇතේ
    දිගටම ලියමු කවි අපි මෙලෙසේ
    පොලවේ ගස්සනට මා කිව් විලසේ
    නාල එන්න වෙයි කළුතර ගඟුලේ

    ස්තුතියි ඇදල ගත්තට මා ත්‍රෙඩ් එකට
    දිගටම ලියන්නට උත්සහ කරමි මම
    පොළවේ ගසන්නට උඹ වැනි බට්ටෙක්ව
    ගඟුලේ නාන්නට ඕනෑ නොමැත මට :P
     

    LAPD

    Well-known member
  • Sep 18, 2008
    4,225
    38
    48
    LAPD Headquarters
    චන්ඩිය වගේ නේද ඇගේ කතන්දරේ
    ඉන්නත් බයයි අහලක පහලකින් මෙහේ
    කෝ බලන්න චන්ඩි නගා කොහෙට උනේ
    කවියක් ලෝඩ් කරන්න එන්න ගිහිං වගේ

    කටින් බතල සිටුවන මිනිසුන්ගේ රටේ
    ඇගේ චණ්ඩිකම් වතුරේ ඇඳි ඉරක් වගේ
    චණ්ඩිකමින් හෝ කවියක් ලියනවනම් අගේ
    කවිකම දළුලයි අපේ සැමගේ