මමත් කැපෙමි දැන් මටනම් නිදිත් මතයි
හෙට දිනයේත් අපි ලියමු කවි පද යසයි
සුභ රාත්‍රියක් සැමටම, අපි හෙට හමුවෙන්නයි
බුදුසරණයි කට්ටිය මට යන්න අවසරයි
හෙට දිනයේත් අපි ලියමු කවි පද යසයි
සුභ රාත්‍රියක් සැමටම, අපි හෙට හමුවෙන්නයි
බුදුසරණයි කට්ටිය මට යන්න අවසරයි







