වලව්වේම වැඩකාරය වෙලා අදකෝරලේමහත්තයා;12878866 said:මෙන්න වැන්ද කටවහන්න තනුජ මලේ...
රට්‍ටු හිනස්සන්නද මේ දාං ගලේ...
මැණිකෙ හැරුන මේ පැත්තට ඕං බොලේ..
එන්නද හනික අබරාලා බොං සාලේ..![]()
හපොයි වෙච්චි හදියක් මේ කෝරලෙට
හනික ගිහින් අඹරන් සල් පොම්බොලය
නැත්තන් රජෝ කන්න වෙන්නෙ ඉලපතය




