.::KAVIYEN KAVIYA 2::.

thanujaka

Well-known member
  • කෝරලේමහත්තයා;12878866 said:
    මෙන්න වැන්ද කටවහන්න තනුජ මලේ...

    රට්‍ටු හිනස්සන්නද මේ දාං ගලේ...

    මැණිකෙ හැරුන මේ පැත්තට ඕං බොලේ..

    එන්නද හනික අබරාලා බොං සාලේ..
    :(
    වලව්වේම වැඩකාරය වෙලා අද
    හපොයි වෙච්චි හදියක් මේ කෝරලෙට
    හනික ගිහින් අඹරන් සල් පොම්බොලය
    නැත්තන් රජෝ කන්න වෙන්නෙ ඉලපතය
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    දෙන්නම් ..කවි රසය ඉදගෙන.. මැද........................ සාලේ.....

    එන්නකො... නංගි මල්ලියෙ.. පෙන්නල ....................ආලේ.....

    ලියන්නකෝ ...එක කවියක් ..වෙඩි .........................වාගේ....

    එල්ලිල... ගයමු කවි පද වැල්.. මේ ..........................නූලේ......
    11.gif
     
    • Like
    Reactions: thanujaka

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කෝරලේමහත්තයා;12879393 said:
    දෙන්නම් ..කවි රසය ඉදගෙන.. මැද........................ සාලේ.....

    එන්නකො... නංගි මල්ලියෙ.. පෙන්නල ....................ආලේ.....

    ලියන්නකෝ ...එක කවියක් ..වෙඩි .........................වාගේ....

    එල්ලිල... ගයමු කවි පද වැල්.. මේ ..........................නූලේ......
    11.gif
    කවි නොව බයිල කියලා දැන් එක.........දිගට
    අම්මප සිතේ බල්ටි ගගහ.............නටන්නට
    මැච් එක රෙවෙන ලෙස පෙනුනත් මුලින්...මට
    අපි දින්නා උන් පරදා..................අන්තිමට
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    කවි නොව බයිල කියලා දැන් එක.........දිගට
    අම්මප සිතේ බල්ටි ගගහ.............නටන්නට
    මැච් එක රෙවෙන ලෙස පෙනුනත් මුලින්...මට
    අපි දින්නා උන් පරදා..................අන්තිමට


    සං‍තෝසයි මැච් එක දිනලා............. මෙන්න

    කීවෙ අපේ සස්ලිට් මැතිදුන්............... ඔන්න

    ගහන් නෙපා අඩියක් සිත් තොස ..........වෙන්න

    ලියපන් මචං තව කවියක් ඇබ.............රෙන්න
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කෝරලේමහත්තයා;12879572 said:
    සං‍තෝසයි මැච් එක දිනලා............. මෙන්න

    කීවෙ අපේ සස්ලිට් මැතිදුන්............... ඔන්න

    ගහන් නෙපා අඩියක් සිත් තොස ..........වෙන්න

    ලියපන් මචං තව කවියක් ඇබ.............රෙන්න

    ඉස්සර තිබුණ කවි මොල නම් අද..................නැතිය
    ඉතිරිව ඉන්නෙ බොහොම ටිකයි හෙන............ දුකය
    කෝරලේගෙ කවි ටික නම් හෙන.................. හැඩය
    කවි ලියන්න මට නම් බං බැරි .......................හැඩය



     
    Last edited:

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ

    ඉස්සර තිබුණ කවි මොල නම් අද..................නැතිය
    ඉතිරිව ඉන්නෙ බොහොම ටිකයි හෙන............ දුකය
    කෝරලේගෙ කවි ටික නම් හෙන.................. හැඩය
    කවි ලියන්න මට නම් බං බැරි .......................හැඩය




    :lol: :lol: :lol: :lol:

    බෑ බෑ කියල ඉදියොත් කොහොමත් බැරි වෙනවා..
    නෑ නෑ කියල ඉදියොති කොහොමත් නැති වෙනවා..
    ලියුමට කවි නොහැක කියලා කුමකට ලත වෙනවා..
    නෑ බෑ නොකිය කවි කියලා මම වැඩේට සෙට් වෙනවා..


    :rolleyes: :rolleyes: :rolleyes:
    ඉදලා ඉදලා ලිව්වාමයි..
     

    thanujaka

    Well-known member
  • කවියෙන් කවි මවන්න අද කවියෝ නැද්ද
    මෙතන අපේ කවි මඩුවම පාලු වෙලාද
    කොහි ගියාද කවි කියනා ඈයෝ සබද
    එන්න එන්න කවි ලියන්න එයයි නෙ සතුට
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    කවියෙන් කවි මවන්න අද කවියෝ නැද්ද
    මෙතන අපේ කවි මඩුවම පාලු වෙලාද
    කොහි ගියාද කවි කියනා ඈයෝ සබද
    එන්න එන්න කවි ලියන්න එයයි නෙ සතුට

    මම නිදි නැතිය තවමත් අවදිව සිටිනා..
    දැන් රෑ වෙලා ඇත මම සිත්තර පටයත් බලනා..
    කවි කියනා අය සුව නින්දේ වෙලෙනා..
    මේ රූ මොන කවිද අද කයියෙන් කයයිත් නිදනා.. :lol: :lol:
     

    thanujaka

    Well-known member
  • මම නිදි නැතිය තවමත් අවදිව සිටිනා..
    දැන් රෑ වෙලා ඇත මම සිත්තර පටයත් බලනා..
    කවි කියනා අය සුව නින්දේ වෙලෙනා..
    මේ රූ මොන කවිද අද කයියෙන් කයයිත් නිදනා.. :lol: :lol:

    එක තමයි කවි කාරයො නින්දට වැටිලා
    ගොරෝ ගොරෝ හීනෙන් යස ෆිල්ම් බලාලා :rofl:
    කවි ලියන්න ආවට මං හැඩ වැඩ වීලා
    යන්න වෙන්නෙ දැන් ආපහු මෙතනින් හැරිලා
     

    Aselak

    Member
    May 31, 2012
    829
    301
    0
    ගැහැව්වා අද නූලක්
    එකෙත් හිටිය පහුරක්
    කවි නම් එකට අහුරක්
    දමමි, ඇතිවෙද කනට නුහුරක්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :lol: :lol: :lol: :lol:

    බෑ බෑ කියල ඉදියොත් කොහොමත් බැරි වෙනවා..
    නෑ නෑ කියල ඉදියොති කොහොමත් නැති වෙනවා..
    ලියුමට කවි නොහැක කියලා කුමකට ලත වෙනවා..
    නෑ බෑ නොකිය කවි කියලා මම වැඩේට සෙට් වෙනවා..


    :rolleyes: :rolleyes: :rolleyes:
    ඉදලා ඉදලා ලිව්වාමයි..

    ඔන්න මමත් ආවා කවි ............ලියන්නට
    අනිත් කවියො ගිහිල්ලනේ .......නිදියන්ට
    තනියෙම කවි ලියලා මොන .....මගුලකට
    මමත් යනවා වෙන ලිපියක් ......බලන්නට
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    එක තමයි කවි කාරයො නින්දට වැටිලා
    ගොරෝ ගොරෝ හීනෙන් යස ෆිල්ම් බලාලා :rofl:
    කවි ලියන්න ආවට මං හැඩ වැඩ වීලා
    යන්න වෙන්නෙ දැන් ආපහු මෙතනින් හැරිලා

    :frown: :frown: :frown: :frown:
    කොයි යන්නද තනන්නේ කයියත් තනි කරලා..
    මට කමැමලි නිදියන්නට රෑ වීලා..
    උන් නැති අඩුය යන්නට අපි සෙට්වීලා
    කම්මැලි අරලා කයියක් කියමු කෑ ගහලා.. ..

    :D :D
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ

    ඔන්න මමත් ආවා කවි ............ලියන්නට
    අනිත් කවියො ගිහිල්ලනේ .......නිදියන්ට
    තනියෙම කවි ලියලා මොන .....මගුලකට
    මමත් යනවා වෙන ලිපියක් ......බලන්නට

    වෙන ලිපි මොදට දැන් කයියත් ඇරලා
    උඹ නැති කයිය මොකදට අපි ඇරලා..
    කයි නැති කයිය අද ඇත හොදටම දිරලා..
    හෙට රෑ වෙලා වත් වර කයියට පන දීලා..
    :eek: :eek:
     

    johnlk

    Member
    Jan 18, 2012
    18
    3
    0
    හද ගැන කවි maxxxxxxxxxxxxxa


    ඉස්සර නං ඉතින් එළකිරි එකේ හරිම ජනප්‍රිය අංගයක් තමයි කවි ත්‍රෙඩ් කියන්නෙ....ගොඩාක් කට්ටිය එකට එකතු උනා කවි කියන්න....නමුත් දැන් නං කාලෙකින් හොද කවි ත්‍රෙඩ් එකක් දැක්කෙත් නැති නිසා මං හිතුව කවි ත්‍රෙඩ් එකක් දාන්න....කරන්න තියෙන්නෙ හරිම ලේසි දෙයක්....තමන්ගෙ හිතට එන ඕන අදහසක් ලස්සනට පද හතරකට ගොතල පෝස්ට් කරන්න....ඒ වගේම මුලින් කවි ත්‍රෙඩ් එකේ හිමිකාරිණිය වන ඩොලී සහෝදරීවත් මං මේ මොහොතෙ ගොඩාක් ආදරෙන් මතක් කරනව....එහෙනං වැඩේ පටන් ගමු නේද.....
    ;)



    moongirl.jpg




    කව්ද මේකට උත්තරයක් ලියන්නෙ......
    7.gif







    සද දෙස බලා සද පැතීම මෝඩ කම
    දෙගලුවොතින් අල්ලන්න සද
    කපනවා තොගේ අත් දෙකම මම
    මම හොද කෙරුමෙකි හද වටේ ගිය


    හද මගේ කියා කියා හඩනා ගොන් යකුනේ
    තොපි නොදනිද්ද හදේ ලප ඇති බව
    ලප නැති සද කියා කීවත් ගොන් කමට
    සද වගේ මුණු ඇති ගෙනුන්ගේ හදවතේ බෙන
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    වෙන ලිපි මොදට දැන් කයියත් ඇරලා
    උඹ නැති කයිය මොකදට අපි ඇරලා..
    කයි නැති කයිය අද ඇත හොදටම දිරලා..
    හෙට රෑ වෙලා වත් වර කයියට පන දීලා..
    :eek: :eek:

    වැඩේ පටන් ගනිපු එකත් නෑ....................සද්ද
    කෝරලේගෙ කවියක්වත් අද...................නැද්ද
    දෙන්නෙක් ඉදන් කවි ලියලා ඵලක්..............වෙද
    ඒක නිසා හෙට සෙට්වෙමු එල..................නේද
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    වැඩේ පටන් ගනිපු එකත් නෑ....................සද්ද
    කෝරලේගෙ කවියක්වත් අද...................නැද්ද
    දෙන්නෙක් ඉදන් කවි ලියලා ඵලක්..............වෙද
    ඒක නිසා හෙට සෙට්වෙමු එල..................නේද

    ඒකත් ඇත්ත කෝ මුං රැල අද නැද්ද ??
    පරලේ කෙකා පියඹා ගොස්ද ?? :lol:
    thanujaka සහෝ කෝ උඹ නිදිද ??
    බොල නැති තැනක කවි කයලා කුමකටද ?? :dull: :dull:

    මමත් යනෝ.. හෙට සෙට් වෙමු..
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    කො‍ටු ටික... මං පැනපු මැණිකෙට.............. පෙන්නාලා:)
    වැදුනා.... චටස් ගා.. වම් කන.................... පුරවාලා:shocked:
    එක සිය.. ගානක.. වැඩ මට...................... පෙන්නාලා:(
    ආවේ.... දැන්.. මැණිකෙගෙ පිට.................. අතුල්ලලා
    :baffled:
     
    Last edited:

    thanujaka

    Well-known member
  • කෝරලේමහත්තයා;12898690 said:
    කො‍ටු ටික... මං පැනපු මැණිකෙට.............. පෙන්නාලා:)
    වැදුනා.... චටස් ගා.. වම් කන.................... පුරවාලා:shocked:
    එක සිය.. ගානක.. වැඩ මට...................... පෙන්නාලා:(
    ආවේ.... දැන්.. මැණිකෙගෙ පිට.................. අතුල්ලලා
    :baffled:

    කොරළෙ වෙලත් මොකටද අයියෝ ඔහොමා
    ඔයිට වඩා හොදයි හිටන් වහ කැව්මා
    කොරළෙ කමේ හයිය මදක් පෙන්නාලා
    නරකද ටිකක් මට්ටු කලොත් තොගෙ මැණිකා :frown::rofl:
     

    thanujaka

    Well-known member
  • ඒකත් ඇත්ත කෝ මුං රැල අද නැද්ද ??
    පරලේ කෙකා පියඹා ගොස්ද ?? :lol:
    thanujaka සහෝ කෝ උඹ නිදිද ??
    බොල නැති තැනක කවි කයලා කුමකටද ?? :dull: :dull:

    මමත් යනෝ.. හෙට සෙට් වෙමු..

    ටටා බායි කිව්වා මුණ ගැහෙමු හෙට
    පැල්බැදගෙන එවු සහො කියන්නට
    අදට තිබ්බ නිමාව යලි නිමාකොට
    හෙටත් කියමු කවි පදවැල් ගොතාගෙන