Ubawath ehema tamai... netuwa uba Otu puken wetila ye..![]()


eka hodai...mama oya mudalalilath ekka ganu denuwak nae kohomath![]()





බැදපු අළුත කොයි කවුරුත් යනවමයි පිටේ.......
පිට යන්නෙ නැති උනුත් ඉන්නවා .. මේ අපි වගෙ..![]()

eka misak.....


උඹත් ඔය රෙදි හොදලා ආපු ගමන් නේද ?අද කට්ටිය ගෙවල් වල වැඩ වගේ...![]()

අනේ නෝනා හොරුනී...
මහත් හොරුනී.....
මට ජංගම දුරකථනයක් මිලට ගැනීමට
සුදුසු කඩයක් කියපියව් යකෝව්....
උදේ ඉදං හැමෝටම කියනවා.. හැමෝම බලන්නං බලන්නං කියනවා... එකෙක් වත් කිසි උදව්වක් නෑ..![]()

උඹත් ඔය රෙදි හොදලා ආපු ගමන් නේද ?![]()

මගෙ ඇඳුම් ටික නම් හෝදගත්තා...

55k tibe...Mokakda ganna model eka..kiyakata wage da...![]()
