EK Married Club

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මැරීඩ් ක්ලබ් Theme song

    පෙර පිනට පවට දෙකටම කර ගත්තු කසාදේ..............
    හරි හරියට කරගෙන යනකොට ජීවන යුද්දේ.........
    ආදරෙයි කියා ඩබල් ගේම් ගහනා ‍සද්දේ........
    ඔය ඕන එකක් අරං වරෙං ක්ලබ් එක පැත්තේ......

    මේ........ අපේ මැරීඩ් ක්ලබ්......
    අපේ මැරීඩ් ක්ලබ්.....................
    ගෑනු නැතුව අපි තනිකඩ කරන මැරීඩ් ක්ලබ්..........
    මේ.......අපේ මැරීඩ් ක්ලබ්......
    අපේ මැරීඩ් ක්ලබ්.....................
    බෙඩ්කොට් ගවමන්ට් එක නැති සුපිරි මැරිඩ් ක්ලබ්....

    දවස් හතයි එක සතියට හතම එක වගේ...............
    අද අතනට හෙට මෙතනට ‍වෙනසක්ම නැතේ........
    බැදපු අළුත කොයි කවුරුත් යනවමයි පිටේ.......
    අවුරුද්දක් දෙකක් යද්දි එමු මේ පැත්තේ............

    මේ........ අපේ මැරීඩ් ක්ලබ්...... //

    පහන නිවලා බබා බලලා එන්නකො ඩාලිං.......
    පරිප්පු මට එපා වෙලා කාලම අයරිං......
    ඔය ඩවුරි එකට ගෙනාපුවත් ඉවරද ශූටිං.....
    ගෑනු කොස්ස අරං එද්දි අපි මෙහේ ක්ලබිං..... :D:D

    මේ........ අපේ මැරීඩ් ක්ලබ්...... //
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අනේ නෝනා හොරුනී...:dull:
    මහත් හොරුනී.....:dull:
    මට ජංගම දුරකථනයක් මිලට ගැනීමට
    සුදුසු කඩයක් කියපියව් යකෝව්.... :angry::angry::angry::angry::angry::angry:
    උදේ ඉදං හැමෝටම කියනවා.. හැමෝම බලන්නං බලන්නං කියනවා... එකෙක් වත් කිසි උදව්වක් නෑ.. :dull::oo::oo::no::no:

    Mokakda ganna model eka..kiyakata wage da...:rolleyes:
     
    Status
    Not open for further replies.