EK Married Club

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආර්ථිකය කඩා වැටුනා බං...
    බස් එකට ඩිපරන්සල් එකක් දාන්න ඇඩ්වාන්ස් බැන්දා...
    ඉතුරු ඒවගෙං ටීවී එකක් ගෙවන්න අරං ඔය ෆෝන් එක ගත්තා‍ :yes:

    :rofl::rofl:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අරං වරෙං.. මං ස්ටාෆ් ප්‍රයිස් වලට කරලා දෙන්නං... :yes::yes:

    :shocked::shocked: වෙලාවට දැනගත්තේ..මගෙත් තියෙනවා ඇඩ් වගයක් දා ගන්න..:yes::yes:
    අගෝස්තු පහුවෙලා වගේ කියන්නම්...;);)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked::shocked: වෙලාවට දැනගත්තේ..මගෙත් තියෙනවා ඇඩ් වගයක් දා ගන්න..:yes::yes:
    අගෝස්තු පහුවෙලා වගේ කියන්නම්...;);)
    හා හා .. කියපං... ඇඩ් ටික ලියාගෙන දාන්න අරං ආවම කියපං...
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :angry::angry::angry: වාහන උනාම කැඩෙනවා යකෝ....
    නැත්තං ඒවා ඉස්තරම් වාහන.. :yes::D

    ඔව් බන් වාහන හදන්න ගියාම බාස්ලට වඳින එක තමා කාල ඉන්න බැරි !! :sorry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :D එහෙනම් අවුලක් නෑ.... කොහොමද ඕක.....?? බැටරි කොහොමද....?? මට මේ 5800 එක එපා වෙලා ඉන්නේ, දවසේ එන කෝල් ටිකට ඒක මදි...... :angry:

    :baffled::baffled:
    මේ ෆෝන් එක අවුලක් නෑ බං... අතේ ගානට....
    සාක්කුවේ දාගෙන යන්නත් පුලුවං...
    කැම් එකත් හොදයි...
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ආර්ථිකය කඩා වැටුනා බං...
    බස් එකට ඩිපරන්සල් එකක් දාන්න ඇඩ්වාන්ස් බැන්දා...
    ඉතුරු ඒවගෙං ටීවී එකක් ගෙවන්න අරං ඔය ෆෝන් එක ගත්තා‍ :yes:

    අපරාදේ..වෙලාව තමා...:sorry::sorry:
    දැන් කමක් නෑ ඉතින්..ෆෝන් එකක් ගත්තනේ..:yes::yes:
    S3 එක නම් පට්ට..මගේ යාලුවෙක් අරන්..ඇඩෙනවා....:sorry::sorry::(:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තොගේ කොම්පැනියේ බංකොලොත් භාවය පේනවා උඹ මේ ජොබට එනවා කිව්වම !! :lol::rofl:

    වෙන මොකුත් එපාද ? මොකාව ගත්තත් උම්බවනම් ගන්නේ නෑ :angry::no: .. උඹ මාසෙට දවස් 5ක් වත් වැඩට එන එකෙක්ද ? :oo:

    හිර බත් කන එක සැපයි බන් මේ පවුල් කෑමට වඩා !! :baffled::P

    :angry: තොට හැම නියන් කාලෙටම වතුර හම්බ වෙන්න ඕන ගල් මූසලයා !! :growl: තොගේ බල්ලවත් කන්නේ නැති චිකන් හැදිල්ල ගැන මෙතන දිග අරින්නද ? :angry:

    :lol::lol: තරි මාමේ...... ඔය රතු පාටින් තියෙන ටික අක්කට පෙන්වනවා හොදේ.........!! :growl::frown:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේකෙ ඉන්නෙ කසාද බැඳපු අය විතරද..? :sorry:
    පාතාලයක් කිව්වම උනත්....
    ධාමරිකයන්ට අමතරව සිල්වත් උපාසකයොත් ඉන්නවා.....
    ලිදක් කිව්වම .. වතුර වල අමතරව ගෙම්බො උනත් ඉන්න පුලුවං...
    බස් එකක් කිව්වම බොඩියට අමතරව ඉස්ටිකර් එහෙමත් ගහලා කියෙනවා නෙහ්...

    ඒ වගේ... මේක මැරීඩ් ක්ලබ් උනාට... ඉස්සරහට ලිදේ පනින්න ඉන්න අය අත්දැකීම් එකතු කර ගන්න කැමති අය එහෙමත් ඉන්නවා.. :yes::yes::rofl:
     
    • Like
    Reactions: Sun_Boy

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව් බන් වාහන හදන්න ගියාම බාස්ලට වඳින එක තමා කාල ඉන්න බැරි !! :sorry:
    හපොයි ඔව්.... පැය පාගෙ වැඩේට දවස් දෙක අදිනවා ලස්සනට....
    දෙවෙනි දවසෙ ගියාම අන්න එවෙලෙ තමයි වැඩේ පටං ගන්නෙ.... හැබැයි බිල දාද්දි දවස් දෙකක ගාන දානවා.. :sorry:

    ආපේ නං බාස් කෙනෙක් ගෙදරට එනවා... ලොකු අවුලක් තිබුනොත්....
    ඒ ඇර.. පොඩි පොඩි සීන්.. තාත්තයි මමයි කරනවා.. :cool:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපරාදේ..වෙලාව තමා...:sorry::sorry:
    දැන් කමක් නෑ ඉතින්..ෆෝන් එකක් ගත්තනේ..:yes::yes:
    S3 එක නම් පට්ට..මගේ යාලුවෙක් අරන්..ඇඩෙනවා....:sorry::sorry::(:(
    :sorry::sorry: බලමු ඊලග පාර :sorry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    පාතාලයක් කිව්වම උනත්....
    ධාමරිකයන්ට අමතරව සිල්වත් උපාසකයොත් ඉන්නවා.....
    ලිදක් කිව්වම .. වතුර වල අමතරව ගෙම්බො උනත් ඉන්න පුලුවං...
    බස් එකක් කිව්වම බොඩියට අමතරව ඉස්ටිකර් එහෙමත් ගහලා කියෙනවා නෙහ්...

    ඒ වගේ... මේක මැරීඩ් ක්ලබ් උනාට... ඉස්සරහට ලිදේ පනින්න ඉන්න අය අත්දැකීම් එකතු කර ගන්න කැමති අය එහෙමත් ඉන්නවා.. :yes::yes::rofl:
    එල එල.. අත්දැකීම් බලන්න නම් මුල ඉදන් කියවන්න වෙයි වගේ.. බඳින්න කලින් ජොබ් එකෙන් අයින් වෙලා කෙල්ලෙක් හොයාගන්න ඕන බං.. :D

    divorce wenna inna ayath innawa :dull:
    එල එල.. ජය වේවා උන්ට එහෙනම්.. :D
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    පාතාලයක් කිව්වම උනත්....
    ධාමරිකයන්ට අමතරව සිල්වත් උපාසකයොත් ඉන්නවා.....
    ලිදක් කිව්වම .. වතුර වල අමතරව ගෙම්බො උනත් ඉන්න පුලුවං...
    බස් එකක් කිව්වම බොඩියට අමතරව ඉස්ටිකර් එහෙමත් ගහලා කියෙනවා නෙහ්...

    ඒ වගේ... මේක මැරීඩ් ක්ලබ් උනාට... ඉස්සරහට ලිදේ පනින්න ඉන්න අය අත්දැකීම් එකතු කර ගන්න කැමති අය එහෙමත් ඉන්නවා.. :yes::yes::rofl:

    පට්ට අදහස...rep+...:D:D
     
    Status
    Not open for further replies.