බස් බැටරියක් ගහපං ෆෝන් එකට![]()


කවුද බං ඒ..අක්කිලාගෙන් ගුටි කාලා බස් එකේ රෑට දොයියන අයද සිටී...![]()
විලිලැජ්ජා බරයිනේ..බස් බැටරියක් ගහපං ෆෝන් එකට![]()


කවුද බං ඒ..අක්කිලාගෙන් ගුටි කාලා බස් එකේ රෑට දොයියන අයද සිටී...![]()
විලිලැජ්ජා බරයිනේ..යකෝ! ඌ ෆෝන් උස්සන්නෙ නෑ කියල දැනගෙනයි උගෙ නොම්මරෙ ඩීතියරියට දුන්නෙ එහෙනං ?ඌ එහෙම තමා බං..... මලාට ගන්නේ නෑ කෝල්.... හැබැයි ගත්තත් ඌ නිකන් එක්ස්ප්‍රස් ට්‍රේන් එක වගේ කියවගෙන යනකොට මෙලෝ මගුලක් තේරෙන්නේ නෑ.....
![]()
කවුද බං ඒ..විලිලැජ්ජා බරයිනේ..

හරි මචෝ.. යන්න වෙලාවක් හදාගන්න ඕන.. මම ගෙදර යන වෙලාවට ඒක වහලා බං.. කොච්චර කල් Warranty දෙනවද දන්නෑ..?![]()


උඹේ සඳවතීගෙන් පස්සේ අලුත් කතාවක් දාන්නේ නැද්ද බන්![]()
කතාව ප්‍රමාධ වුනා බං.. වැඩ වැඩි නිසා..
වටිනවා හෙනට ලව් කරන එවුන්ටයි.. පෙට්ටිය පස්සෙ දුවන එවුන්ටයි..
Mama yanawa machanla....
@ bus mami.. - heta mama බර වාහන රියදුරු පරීක්ෂනේ ta yanawa...
eka pass wela 10 years giyama ube bus ekak elawanna ennamko...
Bye all.. GN
උඹට තාම බර වාහන නැද්ද.....??
කොහෙද වේරහැරද.....?? වෙලාවක් දීලා තියෙනවද එන්න......?? අළුත් කරන්න එහෙම යනවා නම්, උදෙන්ම ගියොත් (උදේ 6ටවත් එතනට) හොදා..... නැත්නම් පෝලිමේ අන්තිමට කට්ට තමා....... 
ඒවා පර්මිට් රවුට් වල දුවන්න බෑ නෙද ? උස මදි සීන් එකක් තියනවනෙ?අපේ සිවිලියන් එකට
යකෝ මට 21 උනේ ගිය අවුරුද්දෙ..උඹට තාම බර වාහන නැද්ද.....??
කොහෙද වේරහැරද.....?? වෙලාවක් දීලා තියෙනවද එන්න......?? අළුත් කරන්න එහෙම යනවා නම්, උදෙන්ම ගියොත් (උදේ 6ටවත් එතනට) හොදා..... නැත්නම් පෝලිමේ අන්තිමට කට්ට තමා.......
![]()

විස්තරයක් දාපංකො බර වාහන ලයිසන් එක ගන්න හැටි ගැන..
දැන් නම් වෙනස් ඈති බං....... මම නම් ගනිද්දි, ට්‍රයල් පෙන්නුවා විතරයි කලේ.... (ආ අමතක උනා.... නුගේගොඩ තිබ්බ ජාතික ප්‍රවාහන වෙද්‍යය ආයතනෙන්, ෆිට්නස් එකක් අරන් යන්න උනා......
) ආ විභාගේ ලියන්නත් උනා මුලින්ම.... අවුරුදු තුනකින් අළුත් කරන්න තමා මුලින් දුන්නේ, අන්තිමට අළුත් කරපු පාර නම් අවුරුදු 5ක් දික් කරා වගේ මතක....... 
මේක තව කොටස් දෙකකින් ඉවර වෙනවා.. ඊට පස්සෙ බලන්න ඕන බං.. එපා වෙනවා මේකත්..කතාව ප්‍රමාධ වුනා බං.. වැඩ වැඩි නිසා..
මේක එළකිරි දානවා ඉවර වුණ ගමන්ම.. සත්‍ය කතාවක්නේ..වටිනවා හෙනට ලව් කරන එවුන්ටයි.. පෙට්ටිය පස්සෙ දුවන එවුන්ටයි..


අඩේ මේක සත්‍ය කතාවක්ද බන්.
මම පලවෙනි එක කියෙව්වා මට එච්චර ඇල්ලුවේ නැති නිසා මම ආයේ කියෙව්වේ නැහැ.

නෑ.. ඒක පාසල් සේවය..ඒවා පර්මිට් රවුට් වල දුවන්න බෑ නෙද ? උස මදි සීන් එකක් තියනවනෙ?
බස් බැටරියක් ගහපං ෆෝන් එකට![]()

තෝ නම් සංසාරේ පතාගෙන ආව කරුමයක් බං මට මේ ෆෝරම් එකටම...... 


කියවලා බලපංකො.. ඒ කෙල්ලට වෙන කරදර සෙට් එක.. කොල්ලට වෙන කරදර සෙට් එක.. ජීවිතේ එපා වෙනවා අපිට නම්.. අන්තිමට කෙල්ල ලැබෙන විදිය තමා පට්ටම දුක.. කියවලා බලපං.. මේ සතියෙ ඉවර කරලා දානවා කතාව..
අඩේ මේක සත්‍ය කතාවක්ද බන්.
මම පලවෙනි එක කියෙව්වා මට එච්චර ඇල්ලුවේ නැති නිසා මම ආයේ කියෙව්වේ නැහැ.
![]()
කියකෝ මේක පට්ටයිද කියලා ?![]()
සත්‍ය කතාවක් කියලා කිව්වෙ නෑ.. ඒ වුණාට දන්නෝ දනිති මචං.. 
යකෝ! ඌ ෆෝන් උස්සන්නෙ නෑ කියල දැනගෙනයි උගෙ නොම්මරෙ ඩීතියරියට දුන්නෙ එහෙනං ?
නෑ බොල.... ඌ ගන්න වෙලාවල් තියෙනවා..... ෆෝන් බිස්නස් නැති නම්, අඩු නම්, ඌ කෝල් වලට හොදට උත්තර දෙනවා..... ෆෝන් කියන තැනකට ගෙනත් දෙනවා...... 
ඔය බියගම පැත්තේ ඉන්න අනාත බස් මාමෙක්ලු බන්. මාත් හරියට දන්නේ නැහැ![]()

-10 