EK Married Club

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :sorry: ඌ එහෙම තමා බං..... මලාට ගන්නේ නෑ කෝල්.... හැබැයි ගත්තත් ඌ නිකන් එක්ස්ප්‍රස් ට්‍රේන් එක වගේ කියවගෙන යනකොට මෙලෝ මගුලක් තේරෙන්නේ නෑ..... :lol:
    යකෝ! ඌ ෆෝන් උස්සන්නෙ නෑ කියල දැනගෙනයි උගෙ නොම්මරෙ ඩීතියරියට දුන්නෙ එහෙනං‌ ?
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    හරි මචෝ.. යන්න වෙලාවක් හදාගන්න ඕන.. මම ගෙදර යන වෙලාවට ඒක වහලා බං.. කොච්චර කල් Warranty දෙනවද දන්නෑ..? :oo:

    1 yr ban..oya 3 yrs kiyala denne shop warrenty eka..ewa wadak na..normaly original samsung denne 1yr...:yes::yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    උඹේ සඳවතීගෙන් පස්සේ අලුත් කතාවක් දාන්නේ නැද්ද බන් :oo:;)
    Mage-Sandawathi-Cover.jpg

    Mage-Sandawath-Cover-2.jpg


    මේක තව කොටස් දෙකකින් ඉවර වෙනවා.. ඊට පස්සෙ බලන්න ඕන බං.. එපා වෙනවා මේකත්.. :yes: කතාව ප්‍රමාධ වුනා බං.. වැඩ වැඩි නිසා..

    මේක එළකිරි දානවා ඉවර වුණ ගමන්ම.. සත්‍ය කතාවක්නේ.. :D වටිනවා හෙනට ලව් කරන එවුන්ටයි.. පෙට්ටිය පස්සෙ දුවන එවුන්ටයි..:yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Mama yanawa machanla....
    @ bus mami.. - heta mama බර වාහන රියදුරු පරීක්ෂනේ ta yanawa...
    eka pass wela 10 years giyama ube bus ekak elawanna ennamko... :rofl:

    Bye all.. GN

    :shocked: උඹට තාම බර වාහන නැද්ද.....?? :confused: කොහෙද වේරහැරද.....?? වෙලාවක් දීලා තියෙනවද එන්න......?? අළුත් කරන්න එහෙම යනවා නම්, උදෙන්ම ගියොත් (උදේ 6ටවත් එතනට) හොදා..... නැත්නම් පෝලිමේ අන්තිමට කට්ට තමා....... :growl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: උඹට තාම බර වාහන නැද්ද.....?? :confused: කොහෙද වේරහැරද.....?? වෙලාවක් දීලා තියෙනවද එන්න......?? අළුත් කරන්න එහෙම යනවා නම්, උදෙන්ම ගියොත් (උදේ 6ටවත් එතනට) හොදා..... නැත්නම් පෝලිමේ අන්තිමට කට්ට තමා....... :growl:
    යකෝ මට 21 උනේ ගිය අවුරුද්දෙ.. :cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    විස්තරයක් දාපංකො බර වාහන ලයිසන් එක ගන්න හැටි ගැන..

    :rolleyes: දැන් නම් වෙනස් ඈති බං....... මම නම් ගනිද්දි, ට්‍රයල් පෙන්නුවා විතරයි කලේ.... (ආ අමතක උනා.... නුගේගොඩ තිබ්බ ජාතික ප්‍රවාහන වෙද්යය ආයතනෙන්, ෆිට්නස් එකක් අරන් යන්න උනා...... :yes: ) ආ විභාගේ ලියන්නත් උනා මුලින්ම.... අවුරුදු තුනකින් අළුත් කරන්න තමා මුලින් දුන්නේ, අන්තිමට අළුත් කරපු පාර නම් අවුරුදු 5ක් දික් කරා වගේ මතක....... :yes:
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.

    මේක තව කොටස් දෙකකින් ඉවර වෙනවා.. ඊට පස්සෙ බලන්න ඕන බං.. එපා වෙනවා මේකත්.. :yes: කතාව ප්‍රමාධ වුනා බං.. වැඩ වැඩි නිසා..

    මේක එළකිරි දානවා ඉවර වුණ ගමන්ම.. සත්‍ය කතාවක්නේ..
    :D වටිනවා හෙනට ලව් කරන එවුන්ටයි.. පෙට්ටිය පස්සෙ දුවන එවුන්ටයි..:yes:

    :shocked::shocked::shocked: අඩේ මේක සත්‍ය කතාවක්ද බන්.:baffled: මම පලවෙනි එක කියෙව්වා මට එච්චර ඇල්ලුවේ නැති නිසා මම ආයේ කියෙව්වේ නැහැ.:confused:
    කියකෝ මේක පට්ටයිද කියලා ?
    :)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    :shocked::shocked::shocked: අඩේ මේක සත්‍ය කතාවක්ද බන්.:baffled: මම පලවෙනි එක කියෙව්වා මට එච්චර ඇල්ලුවේ නැති නිසා මම ආයේ කියෙව්වේ නැහැ.:confused:
    කියකෝ මේක පට්ටයිද කියලා ?
    :)
    කියවලා බලපංකො.. ඒ කෙල්ලට වෙන කරදර සෙට් එක.. කොල්ලට වෙන කරදර සෙට් එක.. ජීවිතේ එපා වෙනවා අපිට නම්.. අන්තිමට කෙල්ල ලැබෙන විදිය තමා පට්ටම දුක.. කියවලා බලපං.. මේ සතියෙ ඉවර කරලා දානවා කතාව.. :yes: සත්‍ය කතාවක් කියලා කිව්වෙ නෑ.. ඒ වුණාට දන්නෝ දනිති මචං.. :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ! ඌ ෆෝන් උස්සන්නෙ නෑ කියල දැනගෙනයි උගෙ නොම්මරෙ ඩීතියරියට දුන්නෙ එහෙනං‌ ?

    :shocked: නෑ බොල.... ඌ ගන්න වෙලාවල් තියෙනවා..... ෆෝන් බිස්නස් නැති නම්, අඩු නම්, ඌ කෝල් වලට හොදට උත්තර දෙනවා..... ෆෝන් කියන තැනකට ගෙනත් දෙනවා...... :yes:
     
    Status
    Not open for further replies.