Kawuda Mewata Wagakiyanne 21+ (Not a Sex Thread)

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    machan prashne wisadandanam eka paara beri weyi, eth horakama marakama dooshanaya nawaththuwanam me prashna sahena durata wisadenawa, badu mila paalanaya karanna bari nhane neda?
    pahu giya kaale elawalu mila balan iddi pahala giya, goweenta ewa wikuna gana bari thathwekata aawa, eth dan ayeth elawalu mila wedi wela thiyanawa, hethuwa nishpaadanaya pramaanawath nathi kama, ithin anna ekata wisaduma penaw aneda? karanna beri kamak nha ape rate thula nishpaadanayata shakthiyak unaanam nikanma nishpaadanaya wedi wenawa, ewata yatithala pahasukam sapayana eka anduwata karanna bayida?

    biththara milata mokada une? rupiyal 5ta 6ata bassa eka dan 14yi 15yi? me hema dekatama wisadum thiyanawa naththe nha, eth dan me inna un wedakata nathi dewal walata wiyadam karanawa, maha loku kreeda tharangayi waraayawaluyi reddawal karanawa, nelum pokunuyi nelum kanuyi mona huyannakda ban e? loketa penwannna kalin rata athule dewal hadaganna one, mokada ratata sancharakayo aawa kiyala ungenma lankawa goda ganna bhane, ekak witharak newe adayam maarga keepayak hadaganna one,
    consumer market එකෙ මිල පාලනය කරන්න බැරි එක හේතුවක් තමයි පහුගිය ආන්ඩු වලින් (විවිධ කාල වල) ගත්ත ණය. ගොඩක් ඒවටගෙ ණයත් එක්ක තියන කොන්දෙසි වල ප්රතිඵල තමයි මේ. අච්චර ණයක් හම්බුනා, මෙච්චර ණයක් හම්බුනා, අර ආධාර හම්බුනා, මේ ආධාර හම්බුනා කියල නිව්ස් වලට කිව්වට ඒවත් එක්ක එන කොන්දෙසි ගැන කියන්නෙ නෑනෙ මොන ආන්ඩුවෙන් වත්. ඒකයි මෙක කියන තරම් ලෙසි නැත්තෙ.
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    සෝමේ උබ මචං කතා කරන්න ගත්තේ හොද කතාවක්.. නමුත් පාරම්පරිකයි.. මොනාද බං හැමෝම කියන්නේ ඔය ටිකමනේ කව්රුත් කියන්නේ නැද්ද වෙන මොකක්හරි විසදුමක් ඔය තත්වයට?
    (මම කිසිම දේශපාලන පක්ශයකට පක්ශව කතා නොකරමි..)
    මම දකින එක විසදුමක් කියන්නම්...
    අපේ රටේ ඉන්දියාවේ ඇතුලු දියුනු වෙමින් ඉන්න රටවල දකින්න පුලුවන් එක දෙයක් තමයි රැකියාවකට යන සහ රැකියා කරන හැමෝගෙම බලාපොරොත්තුව පුටුවක වාඩි වෙන්න.. ඒ කියන්නේ එක්සෙකටිව් කෙනෙක් වෙන්න.. මම කියන්නේ නෑ එක්සෙකටිව්ලා පාලනය කරන පිරිසක් එපා කියලා නමුත් වැඩ කරන පිරිස අඩු වෙලා ඉදගෙන ඉන්න පිරිස වැඩි වෙනකොට වෙන්නේ මොකද්ද?

    මම ලංකාවේ ඉන්නකොට වැඩ කරපු ආයතනෙත් ඉන්නවා ලොකු එක්සෙකටිව් සෙට් එකක් නමුත් ඒ හැමෝම තමන්ගේ කාර්යට උපරිම වැඩ කරනවා නමුත් මම ගොඩක් ලීක් පොයින්ට් දැක්කා..අපිට නයිට් කරන්න ගෙවන සැලරි එකෙන් ගොඩක් අපරාදේ.. ඒ කියන්නේ අපි නිකං ඉන්නේ...මොකද්ද මෙතන වෙන්න ඕනේ රටක් හැටියට තියන සම්පත් උපරිමයෙන් ප්‍රයෝජනයට ගන්න හිතන්නේ කව්ද? ... මම කියන්නම් එකක් කොල්ලෝ බිස්නස් කියලා කරන්නේම කොමියුනිකේශන් ඉන්ටනෙට් කැෆේ කැමරා කරණය වගේ දේවල් විතරයි.. නිශ්පාදන ක්ශේත්‍රය ගැන කීවොත් නඩු.. එයාලා කියන්නේ අපි නිශ්පාදනය කරන දේවල් අපේ නිශ්පාදන වියදනට සරිලන මුදලකටවත් විකුනගන්න බෑ කියලා.. එහෙනම් මම අහන්නේ ලංකාවේ අල කිලෝ එකක් 140ටයි පකිස්තානේ අල කිලෝ එකක් 100ටයි දෙන්නේ කොහොමද?
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔක්කෝටම වැඩිය බන් අපේ මිනිස්සු තමන්ට පොඩි හරි වාසියක් තියෙනවා නම් අනික් උන්ට හෙන ගැහුවත් ඒ ගැන බලන්නෙ නෑ. මේ ආකල්ප වෙනස් වෙනකන් ජීවිතේට මේ රට හදන්න බෑ මොකා ආවත්

    මේ ත්‍රෙඩ් එකේ වටින දෙයක් කියලා තියෙන්නෙ උඹ විතරයි මචෝ. එල.. :yes:

    අනිත් උන් බඩජාතික කම ගැන තමයි කියවන්නෙම..
    :lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    සෝමේ උබ මචං කතා කරන්න ගත්තේ හොද කතාවක්.. නමුත් පාරම්පරිකයි.. මොනාද බං හැමෝම කියන්නේ ඔය ටිකමනේ කව්රුත් කියන්නේ නැද්ද වෙන මොකක්හරි විසදුමක් ඔය තත්වයට?
    (මම කිසිම දේශපාලන පක්ශයකට පක්ශව කතා නොකරමි..)
    මම දකින එක විසදුමක් කියන්නම්...
    අපේ රටේ ඉන්දියාවේ ඇතුලු දියුනු වෙමින් ඉන්න රටවල දකින්න පුලුවන් එක දෙයක් තමයි රැකියාවකට යන සහ රැකියා කරන හැමෝගෙම බලාපොරොත්තුව පුටුවක වාඩි වෙන්න.. ඒ කියන්නේ එක්සෙකටිව් කෙනෙක් වෙන්න.. මම කියන්නේ නෑ එක්සෙකටිව්ලා පාලනය කරන පිරිසක් එපා කියලා නමුත් වැඩ කරන පිරිස අඩු වෙලා ඉදගෙන ඉන්න පිරිස වැඩි වෙනකොට වෙන්නේ මොකද්ද?

    මම ලංකාවේ ඉන්නකොට වැඩ කරපු ආයතනෙත් ඉන්නවා ලොකු එක්සෙකටිව් සෙට් එකක් නමුත් ඒ හැමෝම තමන්ගේ කාර්යට උපරිම වැඩ කරනවා නමුත් මම ගොඩක් ලීක් පොයින්ට් දැක්කා..අපිට නයිට් කරන්න ගෙවන සැලරි එකෙන් ගොඩක් අපරාදේ.. ඒ කියන්නේ අපි නිකං ඉන්නේ...මොකද්ද මෙතන වෙන්න ඕනේ රටක් හැටියට තියන සම්පත් උපරිමයෙන් ප්‍රයෝජනයට ගන්න හිතන්නේ කව්ද? ... මම කියන්නම් එකක් කොල්ලෝ බිස්නස් කියලා කරන්නේම කොමියුනිකේශන් ඉන්ටනෙට් කැෆේ කැමරා කරණය වගේ දේවල් විතරයි.. නිශ්පාදන ක්ශේත්‍රය ගැන කීවොත් නඩු.. එයාලා කියන්නේ අපි නිශ්පාදනය කරන දේවල් අපේ නිශ්පාදන වියදනට සරිලන මුදලකටවත් විකුනගන්න බෑ කියලා.. එහෙනම් මම අහන්නේ ලංකාවේ අල කිලෝ එකක් 140ටයි පකිස්තානේ අල කිලෝ එකක් 100ටයි දෙන්නේ කොහොමද?

    සහතික ඇත්ත.. හුඟක් මිනිස්සු ආන්ඩුවෙ රස්සාවලට යන්නෙ අයිස් ගහන්න.. බලපන් ලක්ෂ 14කට තේරුමක් නැතුව මිනිස්සුන්ගෙ සල්ලි කන හැටි.. ආන්ඩුවෙ කන්තෝරුවල කඩදාසි කුරුටු ගෑවා කියලා රටේ නිෂ්පාදනයට මොකුත් එකතුවෙන්නෙ. නෑ... පුලුවන් තරම් නිෂපාදයන් දිරගන්වන එක තමයි කරන්න ඕන. මේ ඇතිවෙලා තියෙන තත්වෙට අපේ සංස්කෘතියත් වගකියන්න ඕන.. මොකද තමන්ගෙ මහන්සියෙන් අලුත් දෙයක් කරන්න දඟලන අයට මොන තරම් පීඩනයක් එනවද?
     
    EronGe

    Banned
    Jul 3, 2012
    19
    2
    0
    Anduwen naya aran athal wada karanawa. Un hithan inne naya denne unta athal ganna kiyala.. wena ratawal wala naya labunama eken mokak hari profit ekak ena wada thama karanne.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔය කොටින්ට දෙන එකාගෙ පෝස්ට් කවුරුවත් quote කරන්න එපා. ඒව මකන්න අමාරුයි එහෙම උනාම.
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    ඒ විතරක් නෙමෙයි බන් ගෙදරක එකෙක් කූරියා ගැහුවොත් අනික් එඋන්ට heart attack හැදෙනව යන වියදම දැක්කාම :(
     
    EronGe

    Banned
    Jul 3, 2012
    19
    2
    0
    ඔය කොටින්ට දෙන එකාගෙ පෝස්ට් කවුරුවත් quote කරන්න එපා. ඒව මකන්න අමාරුයි එහෙම උනාම.

    Yako meke kotith innawada bun?
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel

    සහතික ඇත්ත.. හුඟක් මිනිස්සු ආන්ඩුවෙ රස්සාවලට යන්නෙ අයිස් ගහන්න.. බලපන් ලක්ෂ 14කට තේරුමක් නැතුව මිනිස්සුන්ගෙ සල්ලි කන හැටි.. ආන්ඩුවෙ කන්තෝරුවල කඩදාසි කුරුටු ගෑවා කියලා රටේ නිෂ්පාදනයට මොකුත් එකතුවෙන්නෙ. නෑ... පුලුවන් තරම් නිෂපාදයන් දිරගන්වන එක තමයි කරන්න ඕන. මේ ඇතිවෙලා තියෙන තත්වෙට අපේ සංස්කෘතියත් වගකියන්න ඕන.. මොකද තමන්ගෙ මහන්සියෙන් අලුත් දෙයක් කරන්න දඟලන අයට මොන තරම් පීඩනයක් එනවද?

    බ්‍රාවෝ!
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,523
    113
    Unknown
    9.jpg
    8.jpg

    7.jpg
    6.jpg

    59.jpg
    58.jpg

    57.jpg
    56.jpg

    55.jpg
    54.jpg

    53.jpg
    52.jpg

    51.jpg
    50.jpg

    5.jpg
    49.jpg

    48.jpg
    47.jpg

    46.jpg
    45.jpg

    44.jpg
    43.jpg

    42.jpg
    41.jpg

    40.jpg
    4.jpg

    39.jpg
    38.jpg

    37.jpg
    36.jpg

    35.jpg
    33.jpg

    32.jpg
    31.jpg

    30.jpg
    3.jpg

    29.jpg
    28.jpg

    27.jpg
    26.jpg

    25.jpg
    24.jpg

    23.jpg
    22.jpg

    21.jpg
    20.jpg

    2.jpg
    19.jpg

    18.jpg
    17.jpg

    16.jpg
    15.jpg

    14.jpg
    13.jpg

    12.jpg
    11.jpg

    10.jpg
    1.jpg
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Yako meke kotith innawada bun?
    මෙපාර ඒවා දාපු එකාට පොස්ට් 4 යන්න කලින් ඇඩ්මින්ලා ගේම දිලා තියෙන්නෙ. :P
    හැබැයි සමහර කොටින්ට කඩේ ගිය උන් තාමත් ඉන්නවා. සමහරුන්ට සම්මාත්දීලා තියනවා..
     
    Last edited:

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    තාම ආශ්චර්යට යන ගමන්.. යනගමන් මෙහෙමනම් ගියාම කොහොම තියෙයිද..? :dull::dull::rolleyes::rolleyes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    තරුණ අදහස්වලට බය ගොබ්බයෙක් තමයි මේ ත්‍රෙඩ් එක දාලා තියෙන්නෙ. :P
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    අපේ වියදම් වැඩයි බන්
    මේ කියන්නේ මීට අවරුදු 15 කට විතර කලින් තත්වේ එක්ක සාපේක්ෂව
    1 ඉස්සර ගෙවල් වල කාමරේකට එක බල්බ් එකයි තිබුනේ දැන් බලාපල්ලා සාලේම කීයක්‌ තියේද කියලා ඒවා දෙක තුනක් වත් පත්තුවෙනවා.. ඉස්සර ඉක්මනට කාලා නිදාගන්නවා..දැන් ටීව් බලලා හරි ඉන්ටනෙට් බලලා හරි ගේම් ගහල හරි ඉවරවෙනකම් කරන්ට් එක නාස්ති වෙනවා..

    2 ඉස්සර එක ෆෝන් එකයි ගෙදරටම තිබුනේ ..ගාන වැඩි නිසා වැඩිය කෝල් ගන්නේ නෑ.. දැන් ගාන අඩු නිසා පැය ගනං කෝල් ගන්නකොට ඉස්සර ගානටත් වැඩිය ගිහින්..

    3 ඉස්සර මිනිස්සු ගොඩක්විට බස් කොච්චි වල තමයි ගමන ගියේ ..එක ගමනින් ඔක්කොම වැඩ කරගත්තා..යන මහන්සියි වෙලාවයි නිසා .දැන් හැමෝටම වාහන තියෙන නිසා සහ වැඩ වැඩි නිසා මිනිස්සු එක එක වැඩේට වෙන වෙනම යනවා

    4 ඉස්සර මිනිස්සු වත්තේ ගහක් එහෙම හිටවනවා .ඒවයෙන් පලදාව ලැබෙනවා .දැන් අපි ඒවා කරනවද? විසල් කිව්ව් වගේ පුටුවෙ ඉදන් කරන ජොබ් කරන්න නේද කැමති..සිමින්ති කොට්ටයක් උස්සන්න පුලුවන්ද..ගැස් කෑන් එකක් උස්සගෙන ටිකක් දුර යන්න පුලුවන්ද?

    5 ඉස්සර ළිදෙන් නෑවේ වතුර බිල නෑ.

    6 ඉස්සර ගම වල එලදෙන්නු හිටියා.. කිරි ටික උදේම ගෙවල් වලට ලැබෙනවා..දැන් මොකද වෙන්නේ .. කිරි ටික කොම්පැනි වලින් වාහන වලින් ඇවිත් එකතු කරගෙන යනවා..ගමේ මිනිස්සු පිටිකිරි බොනවා..

    7 දැන් වියදමේ හැටියට දවසම මැරිලා හම්බ කරත් ඉතුරුවක්‌ නෑ..

    අපිම පොඩියට හරි ගොවිතැනක් වත් කරනවානම් හොදයි අපේ සීයල ආච්චිලා වගේ..
    අනවශ්‍ය වියදම් කපා හරින්න..

    වැඩිය ඕනේ නෑ බන්..
    ඉස්සර මම කොම්පියුටරේ ගන්න කලින් ගේ අතුගාලා මිදුලේ තණකොළ ගානට කපලා ..ලස්සනට තියන් හිටියා ෆිල්ම් වුනත් බලන්නේ සතියට එකක් වගේ එකත් දෙපාරක් විතර රිවයින් කර කර බැලුවත් වෙන වැඩක් කරන්න..ක්‍රිකට් ගහන්න ඕනේ තරම් වෙලාව තිබුනා...දැන් වැඩ වැඩි ගානට මෙලෝ දෙයක් කරන්න වෙලාවක් නෑ..දවස ගෙවිල ඉවරයි.
    .
    මට එපා වෙලා තියෙන්නේ..