Kawuda Mewata Wagakiyanne 21+ (Not a Sex Thread)

Exynos

Junior member
  • Jun 25, 2012
    86
    8
    8
    ඔක්කෝටම වැඩිය බන් අපේ මිනිස්සු තමන්ට පොඩි හරි වාසියක් තියෙනවා නම් අනික් උන්ට හෙන ගැහුවත් ඒ ගැන බලන්නෙ නෑ.

    මේ ආකල්ප වෙනස් වෙනකන් ජීවිතේට මේ රට හදන්න බෑ මොකා ආවත්

    මේ ත්‍රෙඩ් එකේ වටින දෙයක් කියලා තියෙන්නෙ උඹ විතරයි මචෝ. එල.. :yes:

    අනිත් උන් බඩජාතික කම ගැන තමයි කියවන්නෙම..
    :lol:

    බොරු බයිලා එපා මචන්. දැන් ලංකාවෙ පොඩ්ඩක් හරි හිතලා මතලා තීරණයක් ගන්න පුලුවන් හැම එකාම දන්නවා ආණ්ඩුව රට කනවා කියලා.

    UNP කාරයෝ නම් කිසි අවුලක් නැතුව මහින්දට චන්දෙ දීපු උන්ටයි , මහින්දටයි පලු යන්න බනිනවා. ඇත්තනෙ කතාව.

    මහින්දට චන්දෙ දීපු උන්ටත් දැන් තේරෙනවා වැඩේ වරදින්න යන්නෙ කියල. ඒත් උන් අසරණයි .
    උන්ට මහින්දට බනින්නත් හිත දෙන්නෙ නෑ. (උන්ගෙ හිතේ තියෙන්නෙ මොනවා කලත් යුද්දෙ ඉවරකරපු නායකයනෙ කියන මතය)

    ඊලඟ වතාවෙ UNP එකට චන්දෙ දෙන්නත් බයයි , ITN එකේ හැමදාම අර පරන UNP මැර කේස් පෙන්නන නිසා.

    ඉතින් ඔන්න ඔය නිසා මහින්දටව බලේට පත් කරපු හැමෝම වගේ දැන් හිතේ දුක තුනී වෙන්න කියන කතාව තමයි. "කොයි ආණ්ඩුව ආවත් අපිට සෙතක් වෙන්නෙ නෑ" "කවුරු ආවත් එකයි" කියන එක.

    හැබැයි ඔය පක්ශ දෙකේ ප්‍රතිපත්ති වල වෙනස් කම් තියෙනවා.හොදට හිතලා මතලා තීරණයක් ගන්න.

    UNP හෝ JVP එකත් එක්ක තියෙන තරහට , නැත්නම් සුද්දන්ට , ඇමරිකන් කාරයන්ට , දෙමලුන්ට පාඩම් උගන්නන්න, අල්ලපු ගෙදර තරහකාරයා UNP/JVP නිසා උට පාඩමක් උගන්නන්න කියලා හිතාන චන්දෙ දාලා විහිං අමාරුවේ වැටෙන්න එපා.
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    මොන පක්ෂෙට දුන්නත් UNP එකට දෙන්නෙ නෑ...

    දැං පු* හපාගෙන මැරියන්
    :lol:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy

    :lol::lol::lol: happata siri kiyana eka keewa ridennama elama kiris
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    උබ ඔය මොනවා කිව්වත් රුපියල් 2500 කින් එක මිනිහෙකුට ජිවත් වෙන්න පුළුවන් කියල අපේ ශේෂ්ට උත්තමයෙක් කියල තියෙනවා උබට මතක නැද්ද බන්
    උබල ඔය ලෑස්ති කැරලි ගහන්න
     
    බස් ඩ්‍රයිවර් දවසට 2000ක පඩියක් ගන්නවා.. ඒත් හැමදාම දුප්පත්.. ඒවගේම සල්ලි ටිකක් හරි හොයාගත්තොත් කරන්නෙ බයික් කටුවක් හරි වීල් එකක් හරි අරගෙන තෙල් වලට සල්ලි වියදම් කරන එක.. අන්න එහෙමයි අපේ අය දියුනු වෙන්නෙ.. අපේ උන්ට පාරිභෝජන කරන්න පුලුවන්නම් අම්ම හරි විකුනයි. ඒත් ආයෝජන 0 යි. දුප්පත් එවුන් එක දවසක් සල්ලි වලින් නෑව්වොත් ඊලඟ දවසෙත් සල්ලි වලින් නාවනකම් බලාගෙන ඉන්නවා...එතන තියෙන්නෙ ආකල්ප වල වැරැද්දක්... මොන මගුල කරන්නත් ආකල්ප හදලා ඉන්න වෙනවා.

    එහෙනම් තොත් බස් එකක් එලවපන් :lol::P:P:P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පිස්සු පුසා;12976871 said:
    එහෙනම් තොත් බස් එකක් එලවපන් :lol::P:P:P
    ඇයි තෝ දන්නෙ නැද්ද බස් තියෙන මේකප් ආටිස්ලා ඉන්න හිඟන්නො ඉන්නවා කියලා...

    පොලොවෙ පයගහලා හිටපන්... උබ දුප්පත්කම විකුනගෙන කන උන්ට රැවටිලා..
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    උබ ඔය මොනවා කිව්වත් රුපියල් 2500 කින් එක මිනිහෙකුට ජිවත් වෙන්න පුළුවන් කියල අපේ ශේෂ්ට උත්තමයෙක් කියල තියෙනවා උබට මතක නැද්ද බන්
    උබල ඔය ලෑස්ති කැරලි ගහන්න

    :shocked::shocked::shocked::shocked:;);)
     
    ඇයි තෝ දන්නෙ නැද්ද බස් තියෙන මේකප් ආටිස්ලා ඉන්න හිඟන්නො ඉන්නවා කියලා...

    පොලොවෙ පයගහලා හිටපන්... උබ දුප්පත්කම විකුනගෙන කන උන්ට රැවටිලා..

    එහෙනම් හිඟා කාපන් හිඟන්නා :P:P:P
     
    Exynos

    Junior member
  • Jun 25, 2012
    86
    8
    8
    පිරිම්යෙක් නං ඔරිජිනල් එකෙන් ඇවිත් කතාකරපන්... තොගෙ නම Srilankan1 වුනාට තෝ නම් අම්බ පො*නයෙක්

    යාලුවා , මම පිරිමියෙක්ද , ගෑනියෙක්ද , පො**යෙක්ද කියන එක වැදගත් නෑ දේශපාලන මත වලට.

    ලංකාවෙ අය බුද්දිමත්ව හිතන්නෙ නැතුව නායකයින්ගෙ රැවුලට , සරම අදීනවට , ලමයි කී දෙනෙක් හදලා තියෙනවද , එතුමගෙ බිරිඳ රූමත් ද , කටහඬ ගොරහැඬිද වගේ දේවල් බලලා චන්දෙ දීලා තමයි මේ තත්වෙ උදා වෙලා තියෙන්නෙ.
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    බස් ඩ්‍රයිවර් දවසට 2000ක පඩියක් ගන්නවා.. ඒත් හැමදාම දුප්පත්.. ඒවගේම සල්ලි ටිකක් හරි හොයාගත්තොත් කරන්නෙ බයික් කටුවක් හරි වීල් එකක් හරි අරගෙන තෙල් වලට සල්ලි වියදම් කරන එක.. අන්න එහෙමයි අපේ අය දියුනු වෙන්නෙ.. අපේ උන්ට පාරිභෝජන කරන්න පුලුවන්නම් අම්ම හරි විකුනයි. ඒත් ආයෝජන 0 යි. දුප්පත් එවුන් එක දවසක් සල්ලි වලින් නෑව්වොත් ඊලඟ දවසෙත් සල්ලි වලින් නාවනකම් බලාගෙන ඉන්නවා...එතන තියෙන්නෙ ආකල්ප වල වැරැද්දක්... මොන මගුල කරන්නත් ආකල්ප හදලා ඉන්න වෙනවා.

    :shocked::shocked::shocked: 2000x31 = 62000LKR

    yako man me kada keruwawayi advertising keruwawayi damala gahala yanawa bus ekak drive karanna
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den

    සහතික ඇත්ත.. හුඟක් මිනිස්සු ආන්ඩුවෙ රස්සාවලට යන්නෙ අයිස් ගහන්න.. බලපන් ලක්ෂ 14කට තේරුමක් නැතුව මිනිස්සුන්ගෙ සල්ලි කන හැටි.. ආන්ඩුවෙ කන්තෝරුවල කඩදාසි කුරුටු ගෑවා කියලා රටේ නිෂ්පාදනයට මොකුත් එකතුවෙන්නෙ. නෑ... පුලුවන් තරම් නිෂපාදයන් දිරගන්වන එක තමයි කරන්න ඕන. මේ ඇතිවෙලා තියෙන තත්වෙට අපේ සංස්කෘතියත් වගකියන්න ඕන.. මොකද තමන්ගෙ මහන්සියෙන් අලුත් දෙයක් කරන්න දඟලන අයට මොන තරම් පීඩනයක් එනවද?
    එතකොට දැන් ඔය කිසිම රැකියා අවස්ථාවක් ඇති නොකර තොග අවසන් කිරීමේ මහා සේල් වගේ ආණ්ඩුවේ රස්සා දෙන්නේ ඉන්දියාවෙන්ද බන් :eek:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පිස්සු පුසා;12976924 said:
    එහෙනම් හිඟා කාපන් හිඟන්නා :P:P:P
    ඔව්... හු*** රඟපාන්න පුලුවන්කමක් තිබ්බනම් කරනවා තමයි..

    ඇයි උඹට ප්‍රශ්නයක් තියෙනවද?
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    සමහර එවුන් කියනවා ඉස්සර තිබුනේ එක බලුබ් එකඊ
    දැන් කොම්පියුටර් තියනවා ගෙදර පුරාම බලුබ් දාල වගේ කතා
    ඇත්ත කියන්නම් මාරට චන්දෙ දුන්නේ බහුතරේ
    පුක කහගන්න නිය පොත්ත නැති ගෙදරට ඇවිත් ගෑනිට හු..
    ගියත් බලන් ඉන්න (හම්බන්තොට වගේ)පොන්සිල
    උන්ට ITN news බලල රොටියක් පුච්චන් කන එක තමා
    ජීවත් වෙනවා කියල උන් කරේ.එහෙම එවුන් ට 2500 වැඩි