EK Married Club

Status
Not open for further replies.

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    හඩන පොඩි පුතු නලවා ගන්නට නිදන මට රහසින්

    [FONT=&quot]මෙම ගීතය බිරිඳකගේ ඉවසීම, ආදරය, කරුණාව හා කැපවීම පිලිබඳව රචකයාගේ ජීවිත අත්දැකීමක් මත ලියවුණු සුන්දර ගීතයක්[/FONT][FONT=&quot]. නිවාඩුවට නිවසට පැමිණෙන සැමියාට, අසනීපව හඩනා [/FONT][FONT=&quot][/FONT][FONT=&quot]ොඩි පුතු නිසා නින්දට බාධාවී පසුදින හිමිදිරියේ රාජකාරිය සදහා පිටත්ව යෑමට නොහැකිවේ යැයි බියෙන් පුතුව නිවසින් පිටතට රැගෙන නලවා ගන්නට උත්සහ කරන බිරිඳ පසුව නින්දට ගියත් අළුයම අවදිව, හිමිදිරියේම නිවසින් පිටත්ව යන සැමියාට දහවලට ප්‍රනීත කෑම පාර්සලයක්ද පිළියෙල කර දෙයි. සැමියාගේ නින්දට බාධා නොවන පිණිස පුතු නැලවීම, පමාවී නිදි ලැබ අළුයම අවදිව කෑම පිළියෙල කිරීම සිතට තදින්ම කාවදින රචකයා බිරිඳගේ ඉවසීම, ආදරය, කරුණාව හා කැපවීම පිළිබිඹු වන අයුරින් මෙම මිහිරි ගීතය රචනා කර ඇත.

    [/FONT] [FONT=&quot]ගායනය[/FONT][FONT=&quot] : සුනිල් එදිරිසිංහ[/FONT]
    [FONT=&quot]රචනය[/FONT][FONT=&quot] : [/FONT][FONT=&quot][/FONT][FONT=&quot]ොඩිරත්න අන්ගමලේ[/FONT]
    [FONT=&quot]
    [/FONT] [FONT=&quot]හඩන ප[/FONT][FONT=&quot]ොඩි පුතු නලවා ගන්නට නිදන මට රහසින් [/FONT]
    [FONT=&quot]රැයේ තුන්යම නිදිමරා නුබ නොවිදිනා දුකකින්[/FONT]
    [FONT=&quot]ගහක පොද ගෙන කුරුළු කූජන සමග දඟයිනි මෙන් [/FONT]
    [FONT=&quot]සිනා පෑවත් කියාලයි තතු විඩාබර මුහුණින් [/FONT]

    [FONT=&quot]ලිහා බත් මුල බුදින මොහොතක මිතුරු කැල සමගින්[/FONT]
    [FONT=&quot]වහා දස අත සුවඳ පිරුණා නුබේ ගුණ සුවදින්[/FONT]
    [FONT=&quot]කම්හලේ දැති රෝද නැගු රළු පරළු හඬ අතරින්[/FONT]
    [FONT=&quot]නුබේ හදවත ගැහෙන රාවය මට ඇසේ රහසින් [/FONT]

    [FONT=&quot]අපට අපමය පිහිට පිළිසරණයද යන හැඟුමින්[/FONT]
    [FONT=&quot]සැපත දුක ලඟ සමව සැනසී නිබඳ ඉවසීමෙන්[/FONT]
    [FONT=&quot]මටම දා වුණ පැටවුනට සහ මටද අම්මාවන්[/FONT]
    [FONT=&quot]සොඳුර නුඹගෙනි එලිය වූයේ උදාවන දිණිදුන් [/FONT]

    [FONT=&quot]සොඳුර නුඹගෙනි එලිය වූයේ උදාවන දිණිදුන් .....//[/FONT]
     
    Last edited:

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    [FONT=&quot]මෙම ගීතය බිරිඳකගේ ඉවසීම, ආදරය, කරුණාව හා කැපවීම පිලිබඳව රචකයාගේ ජීවිත අත්දැකීමක් මත ලියවුණු සුන්දර ගීතයක්[/FONT][FONT=&quot]. නිවාඩුවට නිවසට පැමිණෙන සැමියාට, අසනීපව හඩනා [/FONT][FONT=&quot][/FONT][FONT=&quot]ොඩි පුතු නිසා නින්දට බාධාවී පසුදින හිමිදිරියේ රාජකාරිය සදහා පිටත්ව යෑමට නොහැකිවේ යැයි බියෙන් පුතුව නිවසින් පිටතට රැගෙන නලවා ගන්නට උත්සහ කරන බිරිඳ පසුව නින්දට ගියත් අළුයම අවදිව, හිමිදිරියේම නිවසින් පිටත්ව යන සැමියාට දහවලට ප්‍රනීත කෑම පාර්සලයක්ද පිළියෙල කර දෙයි. සැමියාගේ නින්දට බාධා නොවන පිණිස පුතු නැලවීම, පමාවී නිදි ලැබ අළුයම අවදිව කෑම පිළියෙල කිරීම සිතට තදින්ම කාවදින රචකයා බිරිඳගේ ඉවසීම, ආදරය, කරුණාව හා කැපවීම පිළිබිඹු වන අයුරින් මෙම මිහිරි ගීතය රචනා කර ඇත.

    [/FONT] [FONT=&quot]ගායනය[/FONT][FONT=&quot] : සුනිල් එදිරිසිංහ[/FONT]
    [FONT=&quot]රචනය[/FONT][FONT=&quot] : [/FONT][FONT=&quot][/FONT][FONT=&quot]ොඩිරත්න අන්ගමලේ[/FONT]
    [FONT=&quot]
    [/FONT] [FONT=&quot]හඩන ප[/FONT][FONT=&quot]ොඩි පුතු නලවා ගන්නට නිදන මට රහසින් [/FONT]
    [FONT=&quot]රැයේ තුන්යම නිදිමරා නුබ නොවිදිනා දුකකින්[/FONT]
    [FONT=&quot]ගහක පොද ගෙන කුරුළු කූජන සමග දඟයිනි මෙන් [/FONT]
    [FONT=&quot]සිනා පෑවත් කියාලයි තතු විඩාබර මුහුණින් [/FONT]

    Its a wonderful touching song..... :)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සුවද දැනී................
    දැනී................
    දැනෙනවා................
    පොල් මැල්ලුං සමග ඉදිආප්ප... :love:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සුවද දැනී................
    දැනී................
    දැනෙනවා................
    පොල් මැල්ලුං සමග ඉදිආප්ප... :love:
    gc-drool1.gif
     
    Status
    Not open for further replies.