[FONT="]මෙම ගීතය බිරිඳකගේ ඉවසීම, ආදරය, කරුණාව හා කැපවීම පිලිබඳව රචකයාගේ ජීවිත අත්දැකීමක් මත ලියවුණු සුන්දර ගීතයක්[/FONT][FONT="]. නිවාඩුවට නිවසට පැමිණෙන සැමියාට, අසනීපව හඩනා [/FONT][FONT="]ප[/FONT][FONT="]ොඩි පුතු නිසා නින්දට බාධාවී පසුදින හිමිදිරියේ රාජකාරිය සදහා පිටත්ව යෑමට නොහැකිවේ යැයි බියෙන් පුතුව නිවසින් පිටතට රැගෙන නලවා ගන්නට උත්සහ කරන බිරිඳ පසුව නින්දට ගියත් අළුයම අවදිව, හිමිදිරියේම නිවසින් පිටත්ව යන සැමියාට දහවලට ප්රනීත කෑම පාර්සලයක්ද පිළියෙල කර දෙයි. සැමියාගේ නින්දට බාධා නොවන පිණිස පුතු නැලවීම, පමාවී නිදි ලැබ අළුයම අවදිව කෑම පිළියෙල කිරීම සිතට තදින්ම කාවදින රචකයා බිරිඳගේ ඉවසීම, ආදරය, කරුණාව හා කැපවීම පිළිබිඹු වන අයුරින් මෙම මිහිරි ගීතය රචනා කර ඇත.
[/FONT] [FONT="]ගායනය[/FONT][FONT="] : සුනිල් එදිරිසිංහ[/FONT]
[FONT="]රචනය[/FONT][FONT="] : [/FONT][FONT="]ප[/FONT][FONT="]ොඩිරත්න අන්ගමලේ[/FONT]
[FONT="]
[/FONT] [FONT="]හඩන ප[/FONT][FONT="]ොඩි පුතු නලවා ගන්නට නිදන මට රහසින් [/FONT]
[FONT="]රැයේ තුන්යම නිදිමරා නුබ නොවිදිනා දුකකින්[/FONT]
[FONT="]ගහක පොද ගෙන කුරුළු කූජන සමග දඟයිනි මෙන් [/FONT]
[FONT="]සිනා පෑවත් කියාලයි තතු විඩාබර මුහුණින් [/FONT]