සුවද දැනී................
දැනී................
දැනෙනවා................
පොල් මැල්ලුං සමග ඉදිආප්ප...![]()
අපි කෙල ගිලිනවා......

හොද්දක් හදාගනින්, නැත්නම් හිරවෙඉ...

සුවද දැනී................
දැනී................
දැනෙනවා................
පොල් මැල්ලුං සමග ඉදිආප්ප...![]()

හපොයි..මට කඩවතට එන්න පැය දෙකක් වත් යයි..

හොදි ඕන් නෑඅපි කෙල ගිලිනවා......
හොද්දක් හදාගනින්, නැත්නම් හිරවෙඉ...![]()

ඉවසන දනා රුපු යුධයට ජය කොඩිය.....!ඕන උනාට දෙන්නේ නැද්ද මචන්...
දුක තමඊ රන්ජනී කිව්වලු.....![]()

හැබෑට ?

![]()
එහෙම කිව් එකා නං මැරුවත් මදිය....
ඉක්මන් උන එව්න් ලග ඉහටත් වැඩිය....
කෙල්ලෙක් නැතුව අපි තාමත් තනිකඩය...![]()

![]()
එහෙම කිව් එකා නං මැරුවත් මදිය....
ඉක්මන් උන එව්න් ලග ඉහටත් වැඩිය....
කෙල්ලෙක් නැතුව අපි තාමත් තනිකඩය...![]()

අපෝ! කොන්දා ටිකට් වලට ඉතුරු දෙන්නෙ නැතුව මාටියා ගහන සල්ලි වලින් ගනිංකො අලුත් ටයර් ටිකක්!![]()
මේ මචෝ, විජය නිව්ස්පේපර්ස් එකේ, පාවිච්චි කරපු ටයර් දාලා තියෙනවා විකුණන්න...... පොඩ්ඩක් බලා ගන්න බැරිද 900 X 20 ටයර් හරි 1000 X 20 ටයර් හරි නැද්ද කියලා......?? එක පාරක්වත් රී බිල්ඩ් නොගහපුවා වෙන්න ඕනා හැබැයි.......!!![]()

මං හෙටම හොයලා බලලා කියන්නං මචං...![]()
මේ මචෝ, විජය නිව්ස්පේපර්ස් එකේ, පාවිච්චි කරපු ටයර් දාලා තියෙනවා විකුණන්න...... පොඩ්ඩක් බලා ගන්න බැරිද 900 X 20 ටයර් හරි 1000 X 20 ටයර් හරි නැද්ද කියලා......?? එක පාරක්වත් රී බිල්ඩ් නොගහපුවා වෙන්න ඕනා හැබැයි.......!!![]()

දැං ඒවා ඉවර උනා විතරයි...මටත් දීපන් ඉඳිආප්ප...![]()
කෝලිකුට්ටු ගෙඩියක් දෙකක් දෙන්න පුලුවං දැං.. 
අපෝ! කොන්දා ටිකට් වලට ඉතුරු දෙන්නෙ නැතුව මාටියා ගහන සල්ලි වලින් ගනිංකො අලුත් ටයර් ටිකක්!![]()

සුවද දැනී................
දැනී................
දැනෙනවා................
පොල් මැල්ලුං සමග ඉදිආප්ප...![]()

අපෝ! කොන්දා ටිකට් වලට ඉතුරු දෙන්නෙ නැතුව මාටියා ගහන සල්ලි වලින් ගනිංකො අලුත් ටයර් ටිකක්!![]()

යකෝ උන් ඔය හොයන ඔක්කොම අපිට ගෙනත් දෙනවා නම් බැරියෑ කොරන්න....... 

යකෝ උන් ඔය හොයන ඔක්කොම අපිට ගෙනත් දෙනවා නම් බැරියෑ කොරන්න.......
![]()
එක එක මඩ ගහන්න එන්නේ නැතුව, වරෙන් සති දෙකක් වැඩ කරලා පෙන්වපන් මට.... එහෙමත් නැත්නම්, මාස 6කට උඹට මම බස් එකක් දෙන්නම්, දුවලා පෙන්වපන්.......![]()
![]()

ලොල්.... සතියෙන් වගේ ආයෙ රිටන් කරයි බස් එක...