EK Married Club

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සුවද දැනී................
    දැනී................
    දැනෙනවා................
    පොල් මැල්ලුං සමග ඉදිආප්ප... :love:

    අපි කෙල ගිලිනවා......:(:(
    හොද්දක් හදාගනින්, නැත්නම් හිරවෙඉ...:dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට කඩවතට එන්න පැය දෙකක් වත් යයි..
    හපොයි.. :(
    එහෙනං වෙන වෙලාවක අංකල්ලා ටික රැස් කරලා දාමු පාටියක්... (අර එම් එස් ලොක්කත් එකක් ඉල්ලනවා.. ) :rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rolleyes:
    7.gif
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :dull:
    එහෙම කිව් එකා නං මැරුවත් මදිය....
    ඉක්මන් උන එව්න් ලග ඉහටත් වැඩිය....
    කෙල්ලෙක් නැතුව අපි තාමත් තනිකඩය... :sorry:

    මටත් දීපන් ඉඳිආප්ප...:angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :dull:
    එහෙම කිව් එකා නං මැරුවත් මදිය....
    ඉක්මන් උන එව්න් ලග ඉහටත් වැඩිය....
    කෙල්ලෙක් නැතුව අපි තාමත් තනිකඩය... :sorry:

    :rofl::P

    මේ මචෝ, විජය නිව්ස්පේපර්ස් එකේ, පාවිච්චි කරපු ටයර් දාලා තියෙනවා විකුණන්න...... පොඩ්ඩක් බලා ගන්න බැරිද 900 X 20 ටයර් හරි 1000 X 20 ටයර් හරි නැද්ද කියලා......?? එක පාරක්වත් රී බිල්ඩ් නොගහපුවා වෙන්න ඕනා හැබැයි.......!! :yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rofl::P

    මේ මචෝ, විජය නිව්ස්පේපර්ස් එකේ, පාවිච්චි කරපු ටයර් දාලා තියෙනවා විකුණන්න...... පොඩ්ඩක් බලා ගන්න බැරිද 900 X 20 ටයර් හරි 1000 X 20 ටයර් හරි නැද්ද කියලා......?? එක පාරක්වත් රී බිල්ඩ් නොගහපුවා වෙන්න ඕනා හැබැයි.......!! :yes:
    අපෝ! කොන්දා ටිකට් වලට ඉතුරු දෙන්නෙ නැතුව මාටියා ගහන සල්ලි වලින් ගනිංකො අලුත් ටයර් ටිකක්! :P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl::P

    මේ මචෝ, විජය නිව්ස්පේපර්ස් එකේ, පාවිච්චි කරපු ටයර් දාලා තියෙනවා විකුණන්න...... පොඩ්ඩක් බලා ගන්න බැරිද 900 X 20 ටයර් හරි 1000 X 20 ටයර් හරි නැද්ද කියලා......?? එක පාරක්වත් රී බිල්ඩ් නොගහපුවා වෙන්න ඕනා හැබැයි.......!! :yes:
    මං හෙටම හොයලා බලලා කියන්නං මචං...
    දන්න තරමින් උං රීබිල්ඩ් ගහන් නෑ වැඩිය...
    උදේට පොඩ්ඩක් මතක් කරපං .. :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපෝ! කොන්දා ටිකට් වලට ඉතුරු දෙන්නෙ නැතුව මාටියා ගහන සල්ලි වලින් ගනිංකො අලුත් ටයර් ටිකක්! :P

    :frown::growl: යකෝ උන් ඔය හොයන ඔක්කොම අපිට ගෙනත් දෙනවා නම් බැරියෑ කොරන්න....... :angry::angry:

    එක එක මඩ ගහන්න එන්නේ නැතුව, වරෙන් සති දෙකක් වැඩ කරලා පෙන්වපන් මට.... එහෙමත් නැත්නම්, මාස 6කට උඹට මම බස් එකක් දෙන්නම්, දුවලා පෙන්වපන්....... :yes: :oo:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :frown::growl: යකෝ උන් ඔය හොයන ඔක්කොම අපිට ගෙනත් දෙනවා නම් බැරියෑ කොරන්න....... :angry::angry:

    එක එක මඩ ගහන්න එන්නේ නැතුව, වරෙන් සති දෙකක් වැඩ කරලා පෙන්වපන් මට.... එහෙමත් නැත්නම්, මාස 6කට උඹට මම බස් එකක් දෙන්නම්, දුවලා පෙන්වපන්....... :yes: :oo:
    :rofl::rofl: ලොල්.... සතියෙන් වගේ ආයෙ රිටන් කරයි බස් එක...

    හැබැයි උනන්දුවෙන් කලොත් ලාබ ලබන්න බැරි රස්සාවක් නෙවෙයි ඕක...
    මේ රෙද්දෙ පාලනතන්ත්‍රය එක්ක නං ඉතිං මොන මගුල කලත් සැනසීමෙන් ඉන්න වෙන්නෙ නෑ.. :no::oo:
     
    Status
    Not open for further replies.