EK Married Club

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔන්න පුතෙ මටත් කොල්ලෙක් ලැබෙන්නෙ (වයිෆ්ට පුතෙක්ලු )අද දැන ගත්තෙ :Dතව මාස 3යි
     
    • Like
    Reactions: mldarshana

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔන්න පුතෙ මටත් කොල්ලෙක් ලැබෙන්නෙ (වයිෆ්ට පුතෙක්ලු )අද දැන ගත්තෙ :Dතව මාස 3යි

    ohhh ... Congratulations sahodaraya :yes::cool::cool:

    congratulations-on-your-new-baby-boy.jpg
     
    • Like
    Reactions: gayankuwait

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔන්න පුතෙ මටත් කොල්ලෙක් ලැබෙන්නෙ (වයිෆ්ට පුතෙක්ලු )අද දැන ගත්තෙ :Dතව මාස 3යි
    උඹ කාලෙකින් ලංකාවට අවෙත් නැතිඑකේ wife ට බබෙක්.......:shocked::confused::baffled: ;)
    කොහොම උනත් නිරෝගී දරු උපතක් වෙන්න කියල පතනවා...:love::love::love:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ohhh ... Congratulations sahodaraya :yes::cool::cool:

    congratulations-on-your-new-baby-boy.jpg

    තැන්ක්ස් මචා;):cool:

    උඹ කාලෙකින් ලංකාවට අවෙත් නැතිඑකේ wife ට බබෙක්.......:shocked::confused::baffled: ;)
    කොහොම උනත් නිරෝගී දරු උපතක් වෙන්න කියල පතනවා...:love::love::love:

    වයිෆ් මගෙ ලග ඉන්නෙ (කුවෙට්):yes:;)උබ හිතුව්ද ලංකාවෙ කියලා ලොල්
    තැන්ක්ස් මචන්;)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔන්න පුතෙ මටත් කොල්ලෙක් ලැබෙන්නෙ (වයිෆ්ට පුතෙක්ලු )අද දැන ගත්තෙ :Dතව මාස 3යි

    උඹට කොල්ලෙක් හැබැයි වයිෆ්ට පුතෙක්? :eek::eek:
    කොහොම උනත් අපෙන් සුභ පැතුම්.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තැන්ක්ස් මචා;):cool:

    වයිෆ් මගෙ ලග ඉන්නෙ (කුවෙට්):yes:;)උබ හිතුව්ද ලංකාවෙ කියලා ලොල්
    තැන්ක්ස් මචන්;)
    අහ්... ඒක මිසක්,
    මම හිතුවේ.....
    " මගේ යාලුවෝ මන් එනතුරු, උන්දැ බලා ගඊ නිරතුරු " ද කියල...;)
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    උඹ කාලෙකින් ලංකාවට අවෙත් නැතිඑකේ wife ට බබෙක්.......:shocked::confused::baffled: ;)
    කොහොම උනත් නිරෝගී දරු උපතක් වෙන්න කියල පතනවා...:love::love::love:
    මු ඔන්ලයින් හිට්ටින්ග් සිස්ටම් එකක් install කරන්න ඇති :lol:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඔන්න පුතෙ මටත් කොල්ලෙක් ලැබෙන්නෙ (වයිෆ්ට පුතෙක්ලු )අද දැන ගත්තෙ :Dතව මාස 3යි

    සුභ පැතුම් එහෙනම් ඔන්න අපෙනුත්..:yes::yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අහ්... ඒක මිසක්,
    මම හිතුවේ.....
    " මගේ යාලුවෝ මන් එනතුරු, උන්දැ බලා ගඊ නිරතුරු " ද කියල...;)
    හිකිලා තියෙයි බැදලා ගැනිව ලංකාවෙ තියලා ආවනම් :rofl::rofl:අවුරුදු 2කෙ කෙල්ලොන්වත් දුශනය
    කරන ර+අටෙ:(
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අහ්... ඒක මිසක්,
    මම හිතුවේ.....
    " මගේ යාලුවෝ මන් එනතුරු, උන්දැ බලා ගඊ නිරතුරු " ද කියල...;)
    උබ ලෑස්ති සතියක් මුවත් වනගත කරනන්නද :eek:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උබ ලෑස්ති සතියක් මුවත් වනගත කරනන්නද :eek:
    කොහොමත් ඉතින් බබා ලැබුනම කොළ නිවාඩු නිසා කැලේ පනින්න වෙනවා ;)
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    තැන්ක්ස් මචා;):cool:

    වයිෆ් මගෙ ලග ඉන්නෙ (කුවෙට්):yes:;)උබ හිතුව්ද ලංකාවෙ කියලා ලොල්
    තැන්ක්ස් මචන්;)
    උබ වගේම පුතෙක් ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා :)
     
    Status
    Not open for further replies.