මහ ලොකු HaCkrish

coolzap

Member
Jun 26, 2009
702
115
0
34rtvo0.jpg

Official Trailer

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    :confused: උඹට එහෙනම් පුළුවන්ද තව කාටහරි ඉල්ලන කෙනෙක්ට පෝස්ට් කරන්න? :yes: මම උඹට එවන්නම්? :confused: මොනවද ඕන කියපන්? :growl: හැබැයි අරන් මාරු බෑ, :yes: තව කෙනෙක් ඉල්ලපුවාම උගෙන් මුද්දර වලට සහ කවරෙට යන ගාණ ඉල්ලගෙන උගෙ address එකට පෝස්ට් කරපන්. :confused: එකඟයිද?

    කරන්න නම් බැරි කමක් නෑ මචං..

    අපි අගොස්තු වලින් පස්සේ වැඩේ ඔෆීෂයල් කරමු... :yes: :yes:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මොකක්ද බන් රැවුල ගිනිගනිද්දි සුරැට්ටු පත්තු කරනනේ :shocked::shocked:

    :confused: කාරණේ තව ටිකක් පැහැදිලි කලොත්?

    මටත් එවපන් සුදෝ...:)

    :eek: :eek: :no: එක්කනෙක් දෙන්නෙක් ඉඳලා බෑ යකෝ, :yes: කීප දෙනෙක්ට ඕන දේවල් ඩීවීඩී වලට ගහලා මම එකෙක්ට එවන්නම්. :yes: ඌ තව එකෙක්ට එවයි.. :cool: එහෙම එහෙම.. :frown: විශ්වාස උන් අතර විතරයි කෙරෙන්නේ. :P
     
    [S]kull

    Member
    Jul 12, 2012
    352
    18
    0
    Middle of nowhere
    :sorry: 5 දෙනෙක් ඉඳීවි බං හරියට මේකට join වෙන්න කැමති.. :yes: 1000ක් විතර ඉඳීවි, ඒත් :( 990ක් විතරම උන් අරන් මාරු වෙයි.. :) ඕන නම් මම TV Series ඩීවීඩී 5ක් එවන්නම් කාටහරි. :yes: පටන් ගැන්මක් විදියට.

    Tutorials monadha machan thiyenne? Pvt network walin bapu normal hoya ganna bari tutorial ehema thiyadha?:)
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    කරන්න නම් බැරි කමක් නෑ මචං..

    අපි අගොස්තු වලින් පස්සේ වැඩේ ඔෆීෂයල් කරමු... :yes: :yes:

    :cool: යකෝ කරන්න බැරි නෑ, :yes: මම දවස් කීපයක් ඇතුලත කීප දෙනෙක් සෙට් වෙලා ඉල්ලන ඒවා එකෙක්ට එවන්නම්. :D ඌ තව එකෙක්ට යවපන්. :D ඉන් පස්සෙ ඌ තව එකෙක්ට යවන්න ඕන.. :cool: ටොරන්ට් වගේ තමයි.. :yes: එළකිරිය තමයි tracker එක වෙන්නේ.. :D උඹට/උඹලට ඕන මොනවද කියපන්, :) එච්චරයි..

    :cool: එළ, අගෝස්තු වලින් පස්සෙ හරි කමක් නෑ..
    11.gif
    කට්ටිය සෙට් නම් මම එක පාර්සල් එකක් එවලා වැඩේ කෙරෙනවද බලන්නම්.
     
    Mozilla

    Well-known member
  • :confused: කාරණේ තව ටිකක් පැහැදිලි කලොත්?

    :eek: :eek: :no: එක්කනෙක් දෙන්නෙක් ඉඳලා බෑ යකෝ, :yes: කීප දෙනෙක්ට ඕන දේවල් ඩීවීඩී වලට ගහලා මම එකෙක්ට එවන්නම්. :yes: ඌ තව එකෙක්ට එවයි.. :cool: එහෙම එහෙම.. :frown: විශ්වාස උන් අතර විතරයි කෙරෙන්නේ. :P

    එහෙනම් තියාගනින්..යකෝ මුගේ ගණන් බලහන්කො...:frown: හැකගෙන් ගන්න එක හොදයිනේ බලන යනකොට..
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    optimus ගේ අදහස නම් හොඳයි..:) හැබැයි උඹෙන් අරන් එතනින් එහාට මක් වෙයිද කියන එකයි ප්‍රශ්නේ... ඊට හොඳයි උඹ වෙන උන් සම්බන්ද කරගන්නේ නැතිව ඔය වැඩේ කළා නම්. DVD cost + postal charges අදාළ පුද්ගලයාගෙන් අයකරගෙන උඹ තැපැල් කරහන්. ඒක membersලගේ privacy එකටත් හොඳයි...
     
    [S]kull

    Member
    Jul 12, 2012
    352
    18
    0
    Middle of nowhere
    :D ඕන එක ඉල්ලපන්.. :yes: තියෙනව නම් තියෙනව කියන්නම් screenshot එකක් එක්ක..

    Pvt network walin baapu photoshop tutorial thiyadha machan? Normal torrent wala nathi ewa thiyadha? Games / Movies / Tv serials wage ewa mama danuth salli deela kaden ganne.
     
    [S]kull

    Member
    Jul 12, 2012
    352
    18
    0
    Middle of nowhere
    optimus ගේ අදහස නම් හොඳයි..:) හැබැයි උඹෙන් අරන් එතනින් එහාට මක් වෙයිද කියන එකයි ප්‍රශ්නේ... ඊට හොඳයි උඹ වෙන උන් සම්බන්ද කරගන්නේ නැතිව ඔය වැඩේ කළා නම්. DVD cost + postal charges අදාළ පුද්ගලයාගෙන් අයකරගෙන උඹ තැපැල් කරහන්. ඒක membersලගේ privacy එකටත් හොඳයි...

    Post karaddi apasu address eka noda inna puluwan nam mamath FREE ewanna kamathi.. Naththam poddak gassuna gaman mage address eke idan methana daai :P
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    Post karaddi apasu address eka noda inna puluwan nam mamath FREE ewanna kamathi.. Naththam poddak gassuna gaman mage address eke idan methana daai :P

    :lol::lol: උඹලා ගාව බඩු තියේ නම් උඹලා තමා මේක කරන්න ඕනේ. අතරමැදියෝ නැතිව. එතකොට මට ඕන දේවල් මම කිව්වොත් ඒ ටික මට ගන්න පුළුවන්... dvd වටේ යන්න ගියොත් අමාරු වෙනවා...
     
    [S]kull

    Member
    Jul 12, 2012
    352
    18
    0
    Middle of nowhere
    :lol::lol: උඹලා ගාව බඩු තියේ නම් උඹලා තමා මේක කරන්න ඕනේ. අතරමැදියෝ නැතිව. එතකොට මට ඕන දේවල් මම කිව්වොත් ඒ ටික මට ගන්න පුළුවන්... dvd වටේ යන්න ගියොත් අමාරු වෙනවා...

    Mage gaawa 400 GB thiyenne wala yako :lol: Ewa post karala mata kela wewi! anithwa serama DvD kaden gaththuwa.. Copy karala ewanna puluwan apasu address ekak danna ona naththam :) Mama kokatath kiyala balala kiyannam.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :lol::lol: උඹලා ගාව බඩු තියේ නම් උඹලා තමා මේක කරන්න ඕනේ. අතරමැදියෝ නැතිව. එතකොට මට ඕන දේවල් මම කිව්වොත් ඒ ටික මට ගන්න පුළුවන්... dvd වටේ යන්න ගියොත් අමාරු වෙනවා...
    උබට අමාරුද වටෙ ගිහින් අමාරුවක් ගැන කියවන්නෙ:(