උඹට එහෙනම් පුළුවන්ද තව කාටහරි ඉල්ලන කෙනෙක්ට පෝස්ට් කරන්න?
මම උඹට එවන්නම්?
මොනවද ඕන කියපන්?
හැබැයි අරන් මාරු බෑ,
තව කෙනෙක් ඉල්ලපුවාම උගෙන් මුද්දර වලට සහ කවරෙට යන ගාණ ඉල්ලගෙන උගෙ address එකට පෝස්ට් කරපන්.
එකඟයිද?

මොකක්ද බන් රැවුල ගිනිගනිද්දි සුරැට්ටු පත්තු කරනනේ![]()
කාරණේ තව ටිකක් පැහැදිලි කලොත්?මටත් එවපන් සුදෝ...![]()
එක්කනෙක් දෙන්නෙක් ඉඳලා බෑ යකෝ,
කීප දෙනෙක්ට ඕන දේවල් ඩීවීඩී වලට ගහලා මම එකෙක්ට එවන්නම්.
ඌ තව එකෙක්ට එවයි..
එහෙම එහෙම..
විශ්වාස උන් අතර විතරයි කෙරෙන්නේ. 
5 දෙනෙක් ඉඳීවි බං හරියට මේකට join වෙන්න කැමති..
1000ක් විතර ඉඳීවි, ඒත්
990ක් විතරම උන් අරන් මාරු වෙයි..
ඕන නම් මම TV Series ඩීවීඩී 5ක් එවන්නම් කාටහරි.
පටන් ගැන්මක් විදියට.

කරන්න නම් බැරි කමක් නෑ මචං..
අපි අගොස්තු වලින් පස්සේ වැඩේ ඔෆීෂයල් කරමු...![]()
![]()
යකෝ කරන්න බැරි නෑ,
මම දවස් කීපයක් ඇතුලත කීප දෙනෙක් සෙට් වෙලා ඉල්ලන ඒවා එකෙක්ට එවන්නම්.
ඌ තව එකෙක්ට යවපන්.
ඉන් පස්සෙ ඌ තව එකෙක්ට යවන්න ඕන..
ටොරන්ට් වගේ තමයි..
එළකිරිය තමයි tracker එක වෙන්නේ..
උඹට/උඹලට ඕන මොනවද කියපන්,
එච්චරයි..
එළ, අගෝස්තු වලින් පස්සෙ හරි කමක් නෑ..
Tutorials monadha machan thiyenne? Pvt network walin bapu normal hoya ganna bari tutorial ehema thiyadha?![]()
ඕන එක ඉල්ලපන්..
තියෙනව නම් තියෙනව කියන්නම් screenshot එකක් එක්ක..කාරණේ තව ටිකක් පැහැදිලි කලොත්?
![]()
![]()
එක්කනෙක් දෙන්නෙක් ඉඳලා බෑ යකෝ,
කීප දෙනෙක්ට ඕන දේවල් ඩීවීඩී වලට ගහලා මම එකෙක්ට එවන්නම්.
ඌ තව එකෙක්ට එවයි..
එහෙම එහෙම..
විශ්වාස උන් අතර විතරයි කෙරෙන්නේ.
![]()
හැකගෙන් ගන්න එක හොදයිනේ බලන යනකොට..
හැබැයි උඹෙන් අරන් එතනින් එහාට මක් වෙයිද කියන එකයි ප්රශ්නේ... ඊට හොඳයි උඹ වෙන උන් සම්බන්ද කරගන්නේ නැතිව ඔය වැඩේ කළා නම්. DVD cost + postal charges අදාළ පුද්ගලයාගෙන් අයකරගෙන උඹ තැපැල් කරහන්. ඒක membersලගේ privacy එකටත් හොඳයි...ඕන එක ඉල්ලපන්..
තියෙනව නම් තියෙනව කියන්නම් screenshot එකක් එක්ක..
optimus ගේ අදහස නම් හොඳයි..හැබැයි උඹෙන් අරන් එතනින් එහාට මක් වෙයිද කියන එකයි ප්රශ්නේ... ඊට හොඳයි උඹ වෙන උන් සම්බන්ද කරගන්නේ නැතිව ඔය වැඩේ කළා නම්. DVD cost + postal charges අදාළ පුද්ගලයාගෙන් අයකරගෙන උඹ තැපැල් කරහන්. ඒක membersලගේ privacy එකටත් හොඳයි...

ත්රේඩ් එකට ආවයින් මමත් තරුවක්..
+2 මචන්Post karaddi apasu address eka noda inna puluwan nam mamath FREE ewanna kamathi.. Naththam poddak gassuna gaman mage address eke idan methana daai![]()

උඹලා ගාව බඩු තියේ නම් උඹලා තමා මේක කරන්න ඕනේ. අතරමැදියෝ නැතිව. එතකොට මට ඕන දේවල් මම කිව්වොත් ඒ ටික මට ගන්න පුළුවන්... dvd වටේ යන්න ගියොත් අමාරු වෙනවා...උඹලා ගාව බඩු තියේ නම් උඹලා තමා මේක කරන්න ඕනේ. අතරමැදියෝ නැතිව. එතකොට මට ඕන දේවල් මම කිව්වොත් ඒ ටික මට ගන්න පුළුවන්... dvd වටේ යන්න ගියොත් අමාරු වෙනවා...
Ewa post karala mata kela wewi! anithwa serama DvD kaden gaththuwa.. Copy karala ewanna puluwan apasu address ekak danna ona naththam
Mama kokatath kiyala balala kiyannam. [/CENTER]ත්රේඩ් එකට ආවයින් මමත් තරුවක්..
![]()
+2 මචන්

උබට අමාරුද වටෙ ගිහින් අමාරුවක් ගැන කියවන්නෙඋඹලා ගාව බඩු තියේ නම් උඹලා තමා මේක කරන්න ඕනේ. අතරමැදියෝ නැතිව. එතකොට මට ඕන දේවල් මම කිව්වොත් ඒ ටික මට ගන්න පුළුවන්... dvd වටේ යන්න ගියොත් අමාරු වෙනවා...
