
උඹලා එකමුතු වෙනව නම් ඔය වගේ හිඟන්නන්ට කර කියාගන්න දෙයක් නැති කරන්න පුළුවන් මචන්..

DVD share කරන්න පුළුවන්.

ඒත් අපේ උන් එකෙක්ට ඒක යවපුවාම ඒක හම්බෙන එකා තියාගනීවි,

ආයෙ කාටවත් යවන්නෙ නැතුව.

ඌ ඒක මහා විර ක්රියාවක් වගේ හිතයි.

ඒත් තව ගොඩාක් අයට නොමිලේම ගෙදරට ගෙන්නගන්න තිබ්බ අවස්ථාව තමයි නැති කරන්නේ.

කට්ටිය කැමති නම් කියහල්ලා.

මේක නිතර නිතර කියන්නත් මටත් පිස්සු නෑ.

මොකද මම දන්නවා මට බලන්න/අහන්න ඇති තරම් දේවල් මට බාගන්න පුළුවන් කියලා.

අනික් කෙනෙක්ට උදව්වක් විදියට මම ඒ දේවල් කිසිම ලාභයක් නැතුව එවන්නම්,

උඹලා ෂෙයා කරගනිල්ලා කියද්දි එකෙක් නෑ හා වෙන්න.

ඌ ඩීවීඩී එකකට 400MB ෆිල්ම් 1ක් දාලා එවනව නම් මට පුළුවන් උපරිම කොලිටියෙන් ඩීවීඩී එක පිරෙන්නම (around 4GB) එක 1080p/720p ෆිල්ම් එකක් දාලා එවන්න.

හෝ 400MB ෆිල්ම් පුරෝලා එවන්න

no: සාමාන්යෙන් මම 400MB movie rips බාන්නේ නෑ,

ඒ නිසා ඒක කෙරෙන්නෙ නෑ).

මගෙ ගාව Blu-ray writer එකක් නෑ.

තිබ්බ නම් Dual layer Blu-ray disk (50GB - 60GB each) 20ක් විතර පිරෙන්නම TV Series, Movies, Tutorials, Music Videos එවන්න පුළුවන්.

කියෝලා වැඩක් නෑ, මේ දේවල් කරන්න කවුරුත් support එකට නෑ නෙ..

උඹලට හොඳ විදියකට ඒ වගේ කළුකඩ කාරයන්ගේ සාක්කු සල්ලි වලින් පුරෝපල්ලා.

මම කොහොමත් මට ඕන ඒවා මට ඕන quality එකෙන් free ගන්නවා.

කියෙව්වට වැඩක් නෑ නෙ කෙරෙන්නෙ නෑ නම්..