මහ ලොකු HaCkrish

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
එහෙනම් තියාගනින්..යකෝ මුගේ ගණන් බලහන්කො...:frown: හැකගෙන් ගන්න එක හොදයිනේ බලන යනකොට..

:P යකෝ උඹට ඕන T කියල දෙයක් නම් එතකොට මට ඒක උඹට විතරක් එවන්න වෙනවා. :no: ඒකෙන් වෙන කාටවත් වැඩක් නෑ නම් උඹට ආයෙ ඒක කාටවත් යවන්න වෙන්නෙත් නෑ. :) ඒකයි මචන්.. :no: මට එක එක්කෙනාගෙ අවශ්‍යතා අනුව එවන්න බෑ. :D එක පාර ඩීවීඩී 10ක් විතර එක කවරෙක එවන්නම් කාටහරි.. :yes: ඉල්ලන එක එක ජාති write කරලා.. මෙම්බර්ස් ලා 5 දෙනෙක්ට ඕන A, B, C, D, E කියලා දේවල් 5ක් නම්., මම එවන්නම් එක්කනෙක්ට ඒ දේවල් 5ම (A, B, C, D, E in a single packet). :yes: ඉන් පස්සේ උඹලා උඹලා බෙදාගනිල්ලා කැමති විදියට. :eek: අනික එක ඩීවීඩී එකක් යැව්වත් 10ක් යැව්වත් මුද්දර ගණන් ගන්නෙ එකම ගාණ වගේ. :cool: ෆිල්ම් නම් ඩීවීඩී 10ක් යැව්වොත් ඉතින් ඔක්කොම ම හරි බලනව නෙ. ;) TV Series උනත් එහෙමයි.

:no: මේක හිතන තරම් ලේසි නෑ මුසිල්ලො.. :no: මොකද මට සත පහක් වත් එපා ලාබ කියලා. :D උඹල වෙනුවෙන් උදව්වක් විතරයි කරන්න හදන්නෙ.

optimus ගේ අදහස නම් හොඳයි..:) හැබැයි උඹෙන් අරන් එතනින් එහාට මක් වෙයිද කියන එකයි ප්‍රශ්නේ... ඊට හොඳයි උඹ වෙන උන් සම්බන්ද කරගන්නේ නැතිව ඔය වැඩේ කළා නම්. DVD cost + postal charges අදාළ පුද්ගලයාගෙන් අයකරගෙන උඹ තැපැල් කරහන්. ඒක membersලගේ privacy එකටත් හොඳයි...

:( මචන් ඒක ලේසි නෑ නෙ. :) උඹ හිතපන්.. :D මම උඹට මම ගාව තියෙන ඔක්කොම දේවල් ගෙනත් දෙන්නම්. :confused: උඹට පුළුවන්ද ඉල්ලන ඉල්ලන ඌට මේවා යවන්න? :no: බෑ නෙ, :( ඒක ෆට්ට අමාරු වැඩක් මචන්.. :( මම කලත් එහෙමයි.. :sorry: ඒක සෑහෙන්න කාලය යන වැඩක්, සහ ඒකටම වෙනමම ඉන්න ඕන.

Pvt network walin baapu photoshop tutorial thiyadha machan? Normal torrent wala nathi ewa thiyadha? Games / Movies / Tv serials wage ewa mama danuth salli deela kaden ganne.

Lynda.com උන්ගේ තියෙනවා.. :nerd: තව ෆොටෝෂොප් විතරක් නම් එක එක ඒවා ඇති.. :) ෆෝල්ඩර් වල නම් මේවා.

Portrait Techniques (5 DVD)
Adobe Photoshop CS5.5 Extended from Essential to Advance DVD Training Series
BEAUTY RETOUCHING TECHNIQUES IN PHOTOSHOP BY GRY GARNESS DVD 1
BEAUTY RETOUCHING TECHNIQUES IN PHOTOSHOP BY GRY GARNESS DVD 2
Creative Techs 10 Weeks Photoshop
Digital Photoshop Tutorials Beauty H 2010
Lynda.com Photoshop CS5
Photography and Photoshop Tutorials
Ultimate Open PSD Files
TOP PHOTOSHOP TUTORIALS PACK

:D මේ ටික ඔක්කොම 137.49GB.
 
actinide

Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    Mage gaawa 400 GB thiyenne wala yako :lol: Ewa post karala mata kela wewi! anithwa serama DvD kaden gaththuwa.. Copy karala ewanna puluwan apasu address ekak danna ona naththam :) Mama kokatath kiyala balala kiyannam.

    එව්වා නම් මගේ ලඟත්...;)

    උබට අමාරුද වටෙ ගිහින් අමාරුවක් ගැන කියවන්නෙ:(

    අපෝ උඹ මෙතෙන්ටත් ආවද.... උඹලා නම් වැඩක් නෑ සහෝ... dvd එකක් තියා රටඉඳි ඇටයක්වත් එව්වේ නෑ :(
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    34rtvo0.jpg

    Official Trailer

    :lol::lol::lol::lol::lol:
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ඔය ලගදි ෆෝම් වෙච්ච උන් ගනන් ගන්නේ නැතුව ඉදින් බන්....

    කොහෙද යන ගොන් කැ*යෙක්...

    ======================================================================================================================================

    fNxWV.gif

    ======================================================================================================================================​
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :lol::lol: උඹලා ගාව බඩු තියේ නම් උඹලා තමා මේක කරන්න ඕනේ. අතරමැදියෝ නැතිව. එතකොට මට ඕන දේවල් මම කිව්වොත් ඒ ටික මට ගන්න පුළුවන්... dvd වටේ යන්න ගියොත් අමාරු වෙනවා...

    :yes: ඔව් මචන්, :) මමත් මගෙ අදහස විතරයි කීවේ.. :no: මට මේකටම කියලා වෙන් වෙලා උඹලා ඉල්ලන ඉල්ලන ඒවා ඩීවීඩී වලට දාලා පෝස්ට් ඔෆිස් ගානේ ගිහින් පෝස්ට් කරන්න නම් බෑ බොස්.. :( මොකද එහෙම උනොත් මට වෙන කිසි වැඩක් කරන්න වෙන්නෙ නැති වෙයි.. :shocked: අන්තිමට මාව අල්ලගෙන යයි copyrighted materials free share කලා කියලා.. :(
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එව්වා නම් මගේ ලඟත්...;)

    අපෝ උඹ මෙතෙන්ටත් ආවද.... උඹලා නම් වැඩක් නෑ සහෝ... dvd එකක් තියා රටඉඳි ඇටයක්වත් එව්වේ නෑ :(
    :(කාන්තන්කුඩි පලයන් ඉදි කන්න:lol:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    :P යකෝ උඹට ඕන T කියල දෙයක් නම් එතකොට මට ඒක උඹට විතරක් එවන්න වෙනවා. :no: ඒකෙන් වෙන කාටවත් වැඩක් නෑ නම් උඹට ආයෙ ඒක කාටවත් යවන්න වෙන්නෙත් නෑ. :) ඒකයි මචන්.. :no: මට එක එක්කෙනාගෙ අවශ්‍යතා අනුව එවන්න බෑ. :D එක පාර ඩීවීඩී 10ක් විතර එක කවරෙක එවන්නම් කාටහරි.. :yes: ඉල්ලන එක එක ජාති write කරලා.. මෙම්බර්ස් ලා 5 දෙනෙක්ට ඕන A, B, C, D, E කියලා දේවල් 5ක් නම්., මම එවන්නම් එක්කනෙක්ට ඒ දේවල් 5ම (A, B, C, D, E in a single packet). :yes: ඉන් පස්සේ උඹලා උඹලා බෙදාගනිල්ලා කැමති විදියට. :eek: අනික එක ඩීවීඩී එකක් යැව්වත් 10ක් යැව්වත් මුද්දර ගණන් ගන්නෙ එකම ගාණ වගේ. :cool: ෆිල්ම් නම් ඩීවීඩී 10ක් යැව්වොත් ඉතින් ඔක්කොම ම හරි බලනව නෙ. ;) TV Series උනත් එහෙමයි.

    :no: මේක හිතන තරම් ලේසි නෑ මුසිල්ලො.. :no: මොකද මට සත පහක් වත් එපා ලාබ කියලා. :D උඹල වෙනුවෙන් උදව්වක් විතරයි කරන්න හදන්නෙ.

    :( මචන් ඒක ලේසි නෑ නෙ. :) උඹ හිතපන්.. :D මම උඹට මම ගාව තියෙන ඔක්කොම දේවල් ගෙනත් දෙන්නම්. :confused: උඹට පුළුවන්ද ඉල්ලන ඉල්ලන ඌට මේවා යවන්න? :no: බෑ නෙ, :( ඒක ෆට්ට අමාරු වැඩක් මචන්.. :( මම කලත් එහෙමයි.. :sorry: ඒක සෑහෙන්න කාලය යන වැඩක්, සහ ඒකටම වෙනමම ඉන්න ඕන.

    Lynda.com උන්ගේ තියෙනවා.. :nerd: තව ෆොටෝෂොප් විතරක් නම් එක එක ඒවා ඇති.. :) ෆෝල්ඩර් වල නම් මේවා.

    Portrait Techniques (5 DVD)
    Adobe Photoshop CS5.5 Extended from Essential to Advance DVD Training Series
    BEAUTY RETOUCHING TECHNIQUES IN PHOTOSHOP BY GRY GARNESS DVD 1
    BEAUTY RETOUCHING TECHNIQUES IN PHOTOSHOP BY GRY GARNESS DVD 2
    Creative Techs 10 Weeks Photoshop
    Digital Photoshop Tutorials Beauty H 2010
    Lynda.com Photoshop CS5
    Photography and Photoshop Tutorials
    Ultimate Open PSD Files
    TOP PHOTOSHOP TUTORIALS PACK

    :D මේ ටික ඔක්කොම 137.49GB.

    Machan Games ehema nadda ..:D:yes:
     
    වැඩේ නම් ලේසි නෑ තමා කොල්ලෝ... මුලදී හෙමිහිට පටන් ගනින්... කොහොමත් මුලදී ලොකු ලොකු orders එන්නේ නෑනේ...;) කට්ටියට බඩු යවලා උඹ ගැන විස්වාසේ තහවුරු උනාම තව අය සෙට් කරන් expand කරන්න බැරිය... උඹ ලාබයක් තියා ගත්තත් අවුලක් නෑ...

    සිරාවට උඹෙන් ඕව අරන් මම යවනවා ඉල්ලන උන්ට මට ඕව උඹෙන් අරන් store කරන්න විදිහක් තිබ්බනම්...:lol: සන්තකේටම තියෙන්නේ ලැපේ 450GB විතරයි...:(:sorry:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    Machan Games ehema nadda ..:D:yes:

    :sorry: Games නම් මචෝ මම download කරලා ප්ලේ කලා, :yes: මැකුවා.. :D ඔය ඔක්කොම tutorials, TV Series, Movies තියෙන්නේ නොබලපු ඒවා. :no: මම බලපු දේවල් තියාගන්නේ නෑ :-)) Except music videos, Medical videos and some essential tutorials). :) ගේම් වුනත් install කරලා ප්ලේ කරලා අයින් කරනවා. :( ඔක්කොම තියාගන්න ඉඩ නෑ මචන්. :no:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    වැඩේ නම් ලේසි නෑ තමා කොල්ලෝ... මුලදී හෙමිහිට පටන් ගනින්... කොහොමත් මුලදී ලොකු ලොකු orders එන්නේ නෑනේ...;) කට්ටියට බඩු යවලා උඹ ගැන විස්වාසේ තහවුරු උනාම තව අය සෙට් කරන් expand කරන්න බැරිය... උඹ ලාබයක් තියා ගත්තත් අවුලක් නෑ...

    සිරාවට උඹෙන් ඕව අරන් මම යවනවා ඉල්ලන උන්ට මට ඕව උඹෙන් අරන් store කරන්න විදිහක් තිබ්බනම්...:lol: සන්තකේටම තියෙන්නේ ලැපේ 450GB විතරයි...:(:sorry:

    :cool: 450GB ම පුරෝමු :P.. :no: බෑ මචෝ මම මේ දේවල් අනික් අයටත් දෙන්න කැමති වුනත් මට මේකටම වෙන් වෙලා, මේක මතම ඉන්නත් බෑ නෙ.
    12.gif
    අනික මට නම් මේවා වලින් සතයක්වත් ලාභ එපා. :) මම මේවා බාන්නේ නිකන්, :no: ඒ නිසා ඒවා විකුණගෙන කන එක මහ ජරා වැඩක්.
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    :yes: ඔව් මචන්, :) මමත් මගෙ අදහස විතරයි කීවේ.. :no: මට මේකටම කියලා වෙන් වෙලා උඹලා ඉල්ලන ඉල්ලන ඒවා ඩීවීඩී වලට දාලා පෝස්ට් ඔෆිස් ගානේ ගිහින් පෝස්ට් කරන්න නම් බෑ බොස්.. :( මොකද එහෙම උනොත් මට වෙන කිසි වැඩක් කරන්න වෙන්නෙ නැති වෙයි.. :shocked: අන්තිමට මාව අල්ලගෙන යයි copyrighted materials free share කලා කියලා.. :(

    ඒක නම් අවුලක් නෑ බං. මේ ලංකාව. එලකිරියන්ට විතරක් යවපන්.:) හැබැයි ඉතින් වැඩේ කරදරයි තමා. ඒකට උඹ සාධාරණ ගානක් අය කලත් කමක් නෑ.:yes:
     
    [S]kull

    Member
    Jul 12, 2012
    352
    18
    0
    Middle of nowhere
    Lynda.com උන්ගේ තියෙනවා.. :nerd: තව ෆොටෝෂොප් විතරක් නම් එක එක ඒවා ඇති.. :) ෆෝල්ඩර් වල නම් මේවා.

    Portrait Techniques (5 DVD)
    Adobe Photoshop CS5.5 Extended from Essential to Advance DVD Training Series
    BEAUTY RETOUCHING TECHNIQUES IN PHOTOSHOP BY GRY GARNESS DVD 1
    BEAUTY RETOUCHING TECHNIQUES IN PHOTOSHOP BY GRY GARNESS DVD 2
    Creative Techs 10 Weeks Photoshop
    Digital Photoshop Tutorials Beauty H 2010
    Lynda.com Photoshop CS5
    Photography and Photoshop Tutorials
    Ultimate Open PSD Files
    TOP PHOTOSHOP TUTORIALS PACK

    :D මේ ටික ඔක්කොම 137.49GB.

    Ubage gewal kohedha machan? Mama ennada HDD ekak aran?:)
     
    malgayan

    Active member
  • Jan 23, 2008
    849
    143
    43
    :) උඹලා එකමුතු වෙනව නම් ඔය වගේ හිඟන්නන්ට කර කියාගන්න දෙයක් නැති කරන්න පුළුවන් මචන්.. :yes: DVD share කරන්න පුළුවන්. :no: ඒත් අපේ උන් එකෙක්ට ඒක යවපුවාම ඒක හම්බෙන එකා තියාගනීවි, :no: ආයෙ කාටවත් යවන්නෙ නැතුව. :sorry: ඌ ඒක මහා විර ක්‍රියාවක් වගේ හිතයි. :no: ඒත් තව ගොඩාක් අයට නොමිලේම ගෙදරට ගෙන්නගන්න තිබ්බ අවස්ථාව තමයි නැති කරන්නේ. :) කට්ටිය කැමති නම් කියහල්ලා.

    :no: මේක නිතර නිතර කියන්නත් මටත් පිස්සු නෑ. :) මොකද මම දන්නවා මට බලන්න/අහන්න ඇති තරම් දේවල් මට බාගන්න පුළුවන් කියලා. :cool: අනික් කෙනෙක්ට උදව්වක් විදියට මම ඒ දේවල් කිසිම ලාභයක් නැතුව එවන්නම්, :( උඹලා ෂෙයා කරගනිල්ලා කියද්දි එකෙක් නෑ හා වෙන්න.

    :eek: ඌ ඩීවීඩී එකකට 400MB ෆිල්ම් 1ක් දාලා එවනව නම් මට පුළුවන් උපරිම කොලිටියෙන් ඩීවීඩී එක පිරෙන්නම (around 4GB) එක 1080p/720p ෆිල්ම් එකක් දාලා එවන්න. :nerd: හෝ 400MB ෆිල්ම් පුරෝලා එවන්න :-)no: සාමාන්‍යෙන් මම 400MB movie rips බාන්නේ නෑ, :sorry: ඒ නිසා ඒක කෙරෙන්නෙ නෑ). :no: මගෙ ගාව Blu-ray writer එකක් නෑ. :yes: තිබ්බ නම් Dual layer Blu-ray disk (50GB - 60GB each) 20ක් විතර පිරෙන්නම TV Series, Movies, Tutorials, Music Videos එවන්න පුළුවන්.

    :no: කියෝලා වැඩක් නෑ, මේ දේවල් කරන්න කවුරුත් support එකට නෑ නෙ.. :) උඹලට හොඳ විදියකට ඒ වගේ කළුකඩ කාරයන්ගේ සාක්කු සල්ලි වලින් පුරෝපල්ලා. :cool: මම කොහොමත් මට ඕන ඒවා මට ඕන quality එකෙන් free ගන්නවා. :dull: කියෙව්වට වැඩක් නෑ නෙ කෙරෙන්නෙ නෑ නම්..

    machan man ube idea ekata respect karanwa machan honda wadak start karapan kolloo..!
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ඒක නම් අවුලක් නෑ බං. මේ ලංකාව. එලකිරියන්ට විතරක් යවපන්.:) හැබැයි ඉතින් වැඩේ කරදරයි තමා. ඒකට උඹ සාධාරණ ගානක් අය කලත් කමක් නෑ.:yes:

    :no: බෑ මචෝ එතකොට මාත් ඔය hackrish කියන හිඟන්නා ගාණටම වැටෙනවා. :( අනික මේක නිසා වෙන වැඩක් කරන්න වෙන්නෙ නෑ අන්තිමට.