මහ ලොකු HaCkrish

[S]kull

Member
Jul 12, 2012
352
18
0
Middle of nowhere
:cool: 450GB ම පුරෝමු :P.. :no: බෑ මචෝ මම මේ දේවල් අනික් අයටත් දෙන්න කැමති වුනත් මට මේකටම වෙන් වෙලා, මේක මතම ඉන්නත් බෑ නෙ.
12.gif
අනික මට නම් මේවා වලින් සතයක්වත් ලාභ එපා. :) මම මේවා බාන්නේ නිකන්, :no: ඒ නිසා ඒවා විකුණගෙන කන එක මහ ජරා වැඩක්.

Ambo ow machan, eka eka un illana ewa write karannai post office ekata duwannai giyama wena wadak naha... Uba me gana thread ekak patan ganin ko bun.. Salli nathi dial ekak balala ube files diyan uta sell eka denna kiyala.. job ekak nathi kollek wade karawi :)
 
actinide

Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    :no: බෑ මචෝ එතකොට මාත් ඔය hackrish කියන හිඟන්නා ගාණටම වැටෙනවා. :( අනික මේක නිසා වෙන වැඩක් කරන්න වෙන්නෙ නෑ අන්තිමට.

    :D:D ඉල්ලන ඉල්ලන සැරේට post කරන්න දුවන්නේ නැතිව ebay sellers ලා වගේ කරපන්... orders ටිකක් set උනාම සතියේ ඒක දවසක් තියන් write කරලා තැපැල් කරහන්. මාසෙට දවස් 4ක් විතරක් යෙදෙව්වම හොඳටම ඇති. සතියේ ඉරිදා වගේ දවසක ඒ සතියේ ආපු orders ටික process කරහන්.
    11.gif
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    :no: බෑ මචෝ එතකොට මාත් ඔය hackrish කියන හිඟන්නා ගාණටම වැටෙනවා. :( අනික මේක නිසා වෙන වැඩක් කරන්න වෙන්නෙ නෑ අන්තිමට.
    machan uba ek memeberla athara withara share karpan
    matat ubagan tv series tikakui photoshop tutorials takui ganna tibbnam maru;)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :D:D ඉල්ලන ඉල්ලන සැරේට post කරන්න දුවන්නේ නැතිව ebay sellers ලා වගේ කරපන්... orders ටිකක් set උනාම සතියේ ඒක දවසක් තියන් write කරලා තැපැල් කරහන්. මාසෙට දවස් 4ක් විතරක් යෙදෙව්වම හොඳටම ඇති. සතියේ ඉරිදා වගේ දවසක ඒ සතියේ ආපු orders ටික process කරහන්.
    11.gif
    හා:):lol:
     
    [S]kull

    Member
    Jul 12, 2012
    352
    18
    0
    Middle of nowhere
    :D:D ඉල්ලන ඉල්ලන සැරේට post කරන්න දුවන්නේ නැතිව ebay sellers ලා වගේ කරපන්... orders ටිකක් set උනාම සතියේ ඒක දවසක් තියන් write කරලා තැපැල් කරහන්. මාසෙට දවස් 4ක් විතරක් යෙදෙව්වම හොඳටම ඇති. සතියේ ඉරිදා වගේ දවසක ඒ සතියේ ආපු orders ටික process කරහන්.
    11.gif

    Normal post eke DvD ekak yawanna postge keeyak yanawada kiyapan mulinma!
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    Normal post eke DvD ekak yawanna postge keeyak yanawada kiyapan mulinma!

    :sorry::sorry: ඒක නම් හරියටම කියන්න දන්නේ නෑ මචා... බොරු කියන්නේ මොකද ලියුමක්වත් යවපු කාලයක් මතක නෑ....:lol::lol: බර අනුවනේ ගාන තීරණය වෙන්නේ මයේ හිතේ...:) diary එකක් අරහන් බලපාන. එකේ ඇති..:yes::yes:
     
    malgayan

    Active member
  • Jan 23, 2008
    849
    143
    43
    ඔප්ටිමස් කොල්ලො වැඩේ පටන් ගනිමු පොඩියට ඉට පස්සෙ එක්ස්පැන්ඩ් කරමු:yes::yes::yes:
     
    [S]kull

    Member
    Jul 12, 2012
    352
    18
    0
    Middle of nowhere
    :sorry::sorry: ඒක නම් හරියටම කියන්න දන්නේ නෑ මචා... බොරු කියන්නේ මොකද ලියුමක්වත් යවපු කාලයක් මතක නෑ....:lol::lol: බර අනුවනේ ගාන තීරණය වෙන්නේ මයේ හිතේ...:) diary එකක් අරහන් බලපාන. එකේ ඇති..:yes::yes:

    Arui ubalai patta parana un ne bun.. aru salli walata hari ewanna patan gaththoth mata kiyapan mama games ehema nikam ewannam.. Post karannath 100 wage yanne mama hithana widihata! :)
     
    poornarm

    Active member
  • Jan 23, 2012
    645
    85
    28
    NT
    :) උඹලා එකමුතු වෙනව නම් ඔය වගේ හිඟන්නන්ට කර කියාගන්න දෙයක් නැති කරන්න පුළුවන් මචන්.. :yes: DVD share කරන්න පුළුවන්. :no: ඒත් අපේ උන් එකෙක්ට ඒක යවපුවාම ඒක හම්බෙන එකා තියාගනීවි, :no: ආයෙ කාටවත් යවන්නෙ නැතුව. :sorry: ඌ ඒක මහා විර ක්‍රියාවක් වගේ හිතයි. :no: ඒත් තව ගොඩාක් අයට නොමිලේම ගෙදරට ගෙන්නගන්න තිබ්බ අවස්ථාව තමයි නැති කරන්නේ. :) කට්ටිය කැමති නම් කියහල්ලා.

    :no: මේක නිතර නිතර කියන්නත් මටත් පිස්සු නෑ. :) මොකද මම දන්නවා මට බලන්න/අහන්න ඇති තරම් දේවල් මට බාගන්න පුළුවන් කියලා. :cool: අනික් කෙනෙක්ට උදව්වක් විදියට මම ඒ දේවල් කිසිම ලාභයක් නැතුව එවන්නම්, :( උඹලා ෂෙයා කරගනිල්ලා කියද්දි එකෙක් නෑ හා වෙන්න.

    :eek: ඌ ඩීවීඩී එකකට 400MB ෆිල්ම් 1ක් දාලා එවනව නම් මට පුළුවන් උපරිම කොලිටියෙන් ඩීවීඩී එක පිරෙන්නම (around 4GB) එක 1080p/720p ෆිල්ම් එකක් දාලා එවන්න. :nerd: හෝ 400MB ෆිල්ම් පුරෝලා එවන්න :-)no: සාමාන්‍යෙන් මම 400MB movie rips බාන්නේ නෑ, :sorry: ඒ නිසා ඒක කෙරෙන්නෙ නෑ). :no: මගෙ ගාව Blu-ray writer එකක් නෑ. :yes: තිබ්බ නම් Dual layer Blu-ray disk (50GB - 60GB each) 20ක් විතර පිරෙන්නම TV Series, Movies, Tutorials, Music Videos එවන්න පුළුවන්.

    :no: කියෝලා වැඩක් නෑ, මේ දේවල් කරන්න කවුරුත් support එකට නෑ නෙ.. :) උඹලට හොඳ විදියකට ඒ වගේ කළුකඩ කාරයන්ගේ සාක්කු සල්ලි වලින් පුරෝපල්ලා. :cool: මම කොහොමත් මට ඕන ඒවා මට ඕන quality එකෙන් free ගන්නවා. :dull: කියෙව්වට වැඩක් නෑ නෙ කෙරෙන්නෙ නෑ නම්..

    Ela ELa man Gawath Tv serious tikak athi. Ewa man danatamath 100kata wada nikan dila athi. Mu wage higana wada karala nha
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    Arui ubalai patta parana un ne bun.. aru salli walata hari ewanna patan gaththoth mata kiyapan mama games ehema nikam ewannam.. Post karannath 100 wage yanne mama hithana widihata! :)

    :D උඹලා ලඟනේ බඩු තියෙන්නේ... උඹලා තමා ත්‍රෙඩ් එකක් දාලා වැඩේ පටන් ගන්න ඕනේ...:) අපිට පුළුවන් ඉතින් උඹලව motivate කරන ඒක තමා....:yes: 100උනත් අතින් කයිට් කරගන්න ඕනේ නෑ... ඒක ගනින් ඉල්ලපු එකාගෙන්.
    ලාභ නැතිව සමාජ උපකාරය උදෙසා....:D optimus එක්ක කතා කරලා බලපන්...:)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    එළකිරි වැඩක් බන්
    අපිත් සෙට් වෙන්නම් අපි ළග තියෙන ඒව ශෙයා කරන්න
     
    [S]kull

    Member
    Jul 12, 2012
    352
    18
    0
    Middle of nowhere
    :D උඹලා ලඟනේ බඩු තියෙන්නේ... උඹලා තමා ත්‍රෙඩ් එකක් දාලා වැඩේ පටන් ගන්න ඕනේ...:) අපිට පුළුවන් ඉතින් උඹලව motivate කරන ඒක තමා....:yes: 100උනත් අතින් කයිට් කරගන්න ඕනේ නෑ... ඒක ගනින් ඉල්ලපු එකාගෙන්.
    ලාභ නැතිව සමාජ උපකාරය උදෙසා....:D optimus එක්ක කතා කරලා බලපන්...:)

    Uba gaawa ekama file ekak wath nadda? :shocked: Aththa kiyapan time naha ne yawana :P Mama aluth nisa ubala ugeth ekka katha karala balala kiyapan machan :)
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    Ambo ow machan, eka eka un illana ewa write karannai post office ekata duwannai giyama wena wadak naha... Uba me gana thread ekak patan ganin ko bun.. Salli nathi dial ekak balala ube files diyan uta sell eka denna kiyala.. job ekak nathi kollek wade karawi :)

    :cool: ඒක නම් හොඳ අදහස.. :sorry: ඒත් එතකොට ඌත් මේ hackrish කියන එකා වගේම වෙයිද දන්නෙ නෑ බං. :D මම නම් කැමතියි වැඩේට. :yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔප්ටිමස් කොල්ලො උඹ ගාව ලොස්ට් සීරීස් එක තියෙනවද

    :cool: ඒක නම් හොඳ අදහස.. :sorry: ඒත් එතකොට ඌත් මේ hackrish කියන එකා වගේම වෙයිද දන්නෙ නෑ බං. :D මම නම් කැමතියි වැඩේට. :yes:
    6.gif