කෙල්ලට... :(

Jul 10, 2011
5,011
473
0

**me maseth 24 wenna thibune

මචන් එහම හරියට දවස් 30කින් හැදෙන්නේ නැ.. එක පරක්කු වෙන්නත් පුලුවන් කලිං වෙන්නත් පුලුවන්.. අර බෙහෙත් බීපු නිසා එය චක්‍රය වෙනස් වෙලා ඇති.. තව දවස් 3-4ක් ඉවසල බලන්න.. බයවෙන්න කාරියක් නෙමෙය් මේක..
 
මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113

    **Normal period eka MAse meda a kiyanne 15 th 20th athara

    **giya mase 12 vitaramedicine gatte.akiyanne june.a mase medicine nisa period une 24.

    **me maseth 24 wenna thibune

    අය්යෝ මචන් ඕක ගැන දැන්න්මම ඔච්චර බය වෙන්න එපා බන්..

    තාම දින 4 නෙ පරක්කු වෙලා තියෙන්නේ..

    උබ හිතුවද ඇතුලෙ මැශින් එකක් තියෙන්නේ කියලා...

    අනික මචන් ගොඩක් කෙල්ලන්ගේ ඔය චක්‍රය හරියට වෙන්නෙත්නෑ,.. එහෙම බලුවම උබ වාසනා වන්තය්..

    තව ටික දවසක් බලන්න
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,016
    1,695
    113
    Matara
    athule hallanna athulata damme ban.eya mata hand-job ekak dunne.ayage athe poddak gewenna athi

    athe thibila ga unanam
    8.gif
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    බය වෙන්න එපා බන් නවත්තන්න බේත් ගත්ත හින්ද ඉෆෙක්ට් එකට වෙන්න ඇති

    යකෝ ක** ගත්ත කියල ප්‍රෙග්නන්ට් වෙන්නෙ නෑ (joke)

    හැබැයි මාසයක් විතර එක දිගට තිබ්බෙ නැත්නම් කෝකටත් කියල ඩොකෙක්ව හම්බෙන්න යමන්
     
    Dec 9, 2011
    10
    7
    0
    piliyandala
    බයවෙන්න එපා

    මචන්ලා උබලා ඒකට එච්චර බයවෙන්න එපා,:D මොකද කිව්වොත් මේ දවස් වල තියෙන ඌශ්ණ කාලගුණයත් එක්ක සමහර කෙල්ලන්ගෙ ඔසප් චක්‍රය වෙනස් වෙනවා (ගොඩක් වෙලවට ඌශ්ණ ශරීර තියෙන කෙල්ලන්ට එහෙම වෙනවා). උබලට Sure නැත්නම් Pharmacy 1 කින් යුරීන් Check කරන ස්ට්‍රිප් 1 ක් අරන් කෙල්ලගෙ යුරීන් ටිකක් අරන් ඒකට අර ස්ට්‍රිප් 1 ක දලා විනඩි 2 කින් අරන් බලපන්. ස්ට්‍රිප් 1 ක නිල්පාට නම් positive ද negative ද කියල මට මතක නෑ.:baffled:ඒක pharmacy 1 කෙන් අහගනින්.ගොඩක් වෙලවට pharmacy වල තියෙන්නෙ HOPE Brand name 1 කෙන් hope tester‍ කියන 1 ක. Strip එකක් වෙන්නෙ රුපියල් 50 ක් වගෙ පොඩි ගාණක්. සමහර pharmacy වල උන්නම් පොඩි ගාණක් අරන් යුරීන් check කරලම දෙනවා. කොහොම check කරගන්නවද කියන 1 ක ඒක ඉතින් උබලගෙ කැමත්තක්.:D:D
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මචන්ලා මේකයි සීන් එක.ගියමාසේ කෙල්ල trip එකක් ගිය නිසා එයාගේ period එක කල් දාගන්න බෙහෙත් බිවුවා. normal period ඒක තියෙන්නේ මාසේ මැද 15-20වගේ දවස් වල.එත් බන් මේ මාසේ තාම එයා ලෙඩ උනේ නෑ .කෙල්ල බයෙන් ඉන්නේ.එත් අපි sex කරලා නෑ.පොඩි පොඩි දේවල් තමා කරේ(දන්නවනේ) එයාට හානියක් වෙන(දන්නවනේ) මුකුත්ම කරලා නෑ . එහෙම කරා කියල මුකුත් වෙන්නෑ නේද.මටත් බයයි බන් දැන්.ලාවට හරි දන්නා එකෙක් මොකද්ද වෙලා තියෙන්නේ කියල කියනවද.අවුලක් වෙලාද නැත්නම් ඒක ගනන්ගන්න ඕන දෙයක් නෙවිද :(:(

    තාම දන්න විදියට නම් අනං මනං කරලා ළමයි හදන්න බෑ අරකම කරන්න වෙනවා. එකත් rubber එකක් නොදා කලොත් තමා කෙල වෙන්නේ.
     
    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    BAYA WENNA EPAA BAN PETHI WALIN CYCLE EKA AUL UNAAMA MASAYAK DEKAK YANAWA AYETH HARI YANNA.. OYA GANA UMBALA DENNA WADIYA HITHANNA EPAA
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    මචන්ලා උබලා ඒකට එච්චර බයවෙන්න එපා,:D මොකද කිව්වොත් මේ දවස් වල තියෙන ඌශ්ණ කාලගුණයත් එක්ක සමහර කෙල්ලන්ගෙ ඔසප් චක්‍රය වෙනස් වෙනවා (ගොඩක් වෙලවට ඌශ්ණ ශරීර තියෙන කෙල්ලන්ට එහෙම වෙනවා). උබලට Sure නැත්නම් Pharmacy 1 කින් යුරීන් Check කරන ස්ට්‍රිප් 1 ක් අරන් කෙල්ලගෙ යුරීන් ටිකක් අරන් ඒකට අර ස්ට්‍රිප් 1 ක දලා විනඩි 2 කින් අරන් බලපන්. ස්ට්‍රිප් 1 ක නිල්පාට නම් positive ද negative ද කියල මට මතක නෑ.:baffled:ඒක pharmacy 1 කෙන් අහගනින්.ගොඩක් වෙලවට pharmacy වල තියෙන්නෙ HOPE Brand name 1 කෙන් hope tester‍ කියන 1 ක. Strip එකක් වෙන්නෙ රුපියල් 50 ක් වගෙ පොඩි ගාණක්. සමහර pharmacy වල උන්නම් පොඩි ගාණක් අරන් යුරීන් check කරලම දෙනවා. කොහොම check කරගන්නවද කියන 1 ක ඒක ඉතින් උබලගෙ කැමත්තක්.:D:D

    :frown::frown::frown: muuuu morala thiyena tharamaa
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    කෝකටත් චෙක් කරලා බලන්න කොහොමද තව ටික දවසකින් වමනේ යන්න පටන් ගත්තොත් ආතල් එක
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,441
    711
    113
    Sri Lanka
    බය වෙන්න එපා බන් පෙති නිසා වෙන්න ඇති කෝකටත් කෙල්ලට කියපන් ඒ පෙති හදන තැනට Call එකක් දාල ඒ එන ටිකක් අහන්න කියල