මට උඹේ අවුල තේරෙනවා බං.
මොනවා කරන්නද...
මේකෙං වෙන්නෙ හොදට හිටිය උංටත් ජොබ් සෙට් කරගන්න මිනිස්සු නැති වෙන එක..
මෙහ්..කොහෙද ශොප් එක ?
පඩි කීයද ?
සතියට දවස් කීයක් වැඩ කරන්න ඕනද ?
පොඩ්ඩක් විස්තර කියලා පී එම් එකක් දාපංකො![]()
මම මාර අවුල් බං.... මගේ වැඩ සේරම කොට උඩ...... 

ශොප් එක තියෙන්නේ ෆොන්ටේරා (ඈන්කර්) එක ඉස්සරහා......

Salary එක හෙට කෝල් කරලා කියන්නම්......
Salary + Commission තමා දෙන්නේ......
සතියේ දවස් 5 වැඩ..... සෙනසුරාදා වරුවයි..... ඉරිදා නිවාඩු
(අර ගෝතයට නම් මම සෙනසුරාදයි ඉරිදයි දෙකම නිවාඩු දුන්නා, ඌට ක්ලාස් එකකට යන්න ඕනා කිව්ව නිසා
) PM දාන්න කම්මැලි... හෙට කෝල් කරන්නම්..... හෙට සියලු දෙනා සමග සර්විස් එකේ.....

හෙටත් එකෙක් නිවාඩු.... ඉතින් එකක් අරන් යන්න වෙන්නේ මට..... 

මුලින් දාපු එක කියපං..
හෆොයි බෑ.....
හොද වෙලාවට ඒක කාටවත් මීටර් නොවුන නිසා මම බේරුනා...... 

හෝමාගම සර්විස් එකට යන්නේ..... උදේ පාන්දරම මාලබේ පැත්තෙන් ජෙට් එකක් වගේ බස් එකක් ගියා කියලා කවුරු හරි කිව්වොත් ඒ මම නම් නෙවේ......

