EK Married Club-2

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට උඹේ අවුල තේරෙනවා බං.:baffled:
    මොනවා කරන්නද...
    මේකෙං වෙන්නෙ හොදට හිටිය උංටත් ජොබ් සෙට් කරගන්න මිනිස්සු නැති වෙන එක.. :baffled:

    මෙහ්..කොහෙද ශොප් එක ?
    පඩි කීයද ?
    සතියට දවස් කීයක් වැඩ කරන්න ඕනද ?
    පොඩ්ඩක් විස්තර කියලා පී එම් එකක් දාපංකො :yes:

    :( :( මම මාර අවුල් බං.... මගේ වැඩ සේරම කොට උඩ...... :frown::growl::angry:

    ශොප් එක තියෙන්නේ ෆොන්ටේරා (ඈන්කර්) එක ඉස්සරහා...... :yes::yes:

    Salary එක හෙට කෝල් කරලා කියන්නම්...... :yes: Salary + Commission තමා දෙන්නේ...... :yes:

    සතියේ දවස් 5 වැඩ..... සෙනසුරාදා වරුවයි..... ඉරිදා නිවාඩු :yes: (අර ගෝතයට නම් මම සෙනසුරාදයි ඉරිදයි දෙකම නිවාඩු දුන්නා, ඌට ක්ලාස් එකකට යන්න ඕනා කිව්ව නිසා :angry: )

    PM දාන්න කම්මැලි... හෙට කෝල් කරන්නම්..... හෙට සියලු දෙනා සමග සර්විස් එකේ..... :rofl::P හෙටත් එකෙක් නිවාඩු.... ඉතින් එකක් අරන් යන්න වෙන්නේ මට..... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :rofl: ඒකත් ඇත්ත.. අනේ අපේ බොංගො තරිට උන වැඩක්..
    2.gif

    :rofl::P ආස්චර්ය තමා ඉතින් ...... :(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :( :( මම මාර අවුල් බං.... මගේ වැඩ සේරම කොට උඩ...... :frown::growl::angry:

    ශොප් එක තියෙන්නේ ෆොන්ටේරා (ඈන්කර්) එක ඉස්සරහා...... :yes::yes:

    Salary එක හෙට කෝල් කරලා කියන්නම්...... :yes: Salary + Commission තමා දෙන්නේ...... :yes:

    සතියේ දවස් 5 වැඩ..... සෙනසුරාදා වරුවයි..... ඉරිදා නිවාඩු :yes: (අර ගෝතයට නම් මම සෙනසුරාදයි ඉරිදයි දෙකම නිවාඩු දුන්නා, ඌට ක්ලාස් එකකට යන්න ඕනා කිව්ව නිසා :angry: )

    PM දාන්න කම්මැලි... හෙට කෝල් කරන්නම්..... හෙට සියලු දෙනා සමග සර්විස් එකේ..... :rofl::P හෙටත් එකෙක් නිවාඩු.... ඉතින් එකක් අරන් යන්න වෙන්නේ මට..... :angry:

    11.gif
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    athi ban... mama hoyanna giye ne. ara ban mu kaalayak nathuwa hitiya neda... anna ae kaale thamayi une :frown:

    mu asaneepa wela hitiya kiyala thamayi kiwwe danne ne ithin :nerd:

    mata epa una ban.. ayi ban illan kawa wage deyakne une...

    sunboy ta mawayi ali patiyawayi patalilada manda ban :confused:

    ow ban mata poddak pataluna..umbala dennagema avater 2 eka wage ne...:baffled::baffled:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    PM දාන්න කම්මැලි... හෙට කෝල් කරන්නම්..... හෙට සියලු දෙනා සමග සර්විස් එකේ..... :rofl::P හෙටත් එකෙක් නිවාඩු.... ඉතින් එකක් අරන් යන්න වෙන්නේ මට..... :angry:

    කොයි පාරෙද වැඩ..මමත් හෙට මාලබේ පැත්තේ එනවා..පොඩ්ඩක් එළියට බහින්නේ නැතුව ඉන්න...:dull::dull:
    නැත්තම් මොසියගේ මළ අපේ පිටින් ඇරියොත් එහෙම...:P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපි මාරු වෙනවා.... හෙට උදේම කස්ටියක් එක්ක සර්විස් එක බලා යාමට නියමිත බැවින්.... දැන් මාරු වෙමි..... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොයි පාරෙද වැඩ..මමත් හෙට මාලබේ පැත්තේ එනවා..පොඩ්ඩක් එළියට බහින්නේ නැතුව ඉන්න...:dull::dull:
    නැත්තම් මොසියගේ මළ අපේ පිටින් ඇරියොත් එහෙම...:P:P

    :oo: හෝමාගම සර්විස් එකට යන්නේ..... උදේ පාන්දරම මාලබේ පැත්තෙන් ජෙට් එකක් වගේ බස් එකක් ගියා කියලා කවුරු හරි කිව්වොත් ඒ මම නම් නෙවේ...... :D :P :rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo: හෝමාගම සර්විස් එකට යන්නේ..... උදේ පාන්දරම මාලබේ පැත්තෙන් ජෙට් එකක් වගේ බස් එකක් ගියා කියලා කවුරු හරි කිව්වොත් ඒ මම නම් නෙවේ...... :D :P :rofl:

    2012 ක් වූ ජූලි මස 30 වෙනි සදුදා...
    ........දීප

    ..........................................
    ..........................

    හෝමාගම දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් මාලබේ දී ඊයේ (29) උදෑසන අනතුරට පත්වීමෙන් ...................................................................................................රියදුරුගේ අධික වේගය නිසා රථය පාලනය කරගත නොහැකිවීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව මාලබේ පොලීසියෙන් ලැබෙන වාර්ථා සදහන් කරයි. හදිසියේ ඇතිවූ වැසිකිලි අවශ්‍යතාවයක් හේතුවෙන් රියදුරු මෙසේ අධික වේගයෙන් නොසැලකිලිමත්කමින් රිය පදවන්නට ඇතැයි අනුමාන කෙරේ.. ............................................................ රියදුරුගේ අසූචි සාම්පල් ඩී.එන්.ඒ. පරීක්ෂනයක් සදහා යොමු කිරීමට නියමිතය..

    ‍ජපන් ලංකා මිත්‍රත්ව ගිවිසුමේ තවත් එක් වැඩසටහනක්...................... .........................,
    ................................................................
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උබ මොනවා උනත් කරපු වැඩේ කැතයි මොසියෝ :angry:
    බලපන් උබව විශ්වාස කරලා අරුට උන වැඩේ :baffled:

    උබ මටත් කලේ ඕකමනේ, අන්තිමට මගේ අතින් කෙල උනේ :growl:

    :nerd::rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :growl::frown::angry:

    :yes: උඹ එදා මට කිව්වා මතකයි ඕකව ඔච්චර විශ්වාස කරලා වැඩ කරන්න එපා කියලා...... ශික්..... මම ඒක ගනන් ගත්තේ නැතුව මූව විශ්වාස කරානේ....... :( :growl:

    මොන දේ කරත් දෙවෙනි විකල්පයක් තියන් වැඩ කරපන් ! :yes: එතකොට කිසි කරදරයක් නෑ බන් ! ව්‍යාපාරයක් කියන්නේ කරන්නන් වාලේ කරන දෙයක් නෙමෙයි සැලසුමක් ඇතුව කරන්න ඕන දෙයක් ! එක නිසා හැම දේම හිතල බලල කරපන් !! :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown::growl::angry: දැන් ඕක හදලා ආයෙත් එලයිමන්ට් තියන්නත් වෙයි හොදේ...... :yes: ශික් බලපන් මුන්ට මිනිස්සුන්ගේ කාලයෙයි, සල්ලි වලයි වටිනාකමක් නොතේරෙන හැටි......!! :angry: අපි මාසයක් දුක් විදලා හම්බ කරන එක, මුන් සතියෙන් හම්බ කරනවා අපිටම ගිනි දීලා......!! :growl::frown::angry:

    ඊයේ හවසම හදා ගත්තා ...බාස්ගේ වැරද්දක් නෑ බන් ඌ හොඳ එකා !! රැක් ඒක, බෝල් ජොයින්ට්, ක්ලච් පොම්පේ එකී නොකී දේවල් ඔක්කොම දා ගත්තා ආයේ කරදරයක් නැතුව දුවා ගන්න නැත්තන් ඔව්නේ ලෙඩ දෙන්නේ !! :D කරුමේ කියන්නේ ඊයේ හවස මගේ පර්ස් ඒක හිස් !! :(