එහෙම කලාට කමක් නැද්ද ? ඔඇ පැනීහලන සෙට් එක මාත් එක්ක වලියට එයිද ?![]()


මේ උඹ ඔය හිට්ලර් අංකල් කියන ඒවා කරන්න යන්න එපා..... 
ආ... ලකී යෝගට්... දැක්ක කල්..![]()

කාගෙත් සුන්දරම්ට බන්![]()

තරි මාමේ ඒ කෙල්ලට එක එක ඒවා කියන එක නවත්තපිය.......!!
අංකල්......!!
![]()


බිරිදගේ පහරකෑමකට ලක්වූ කෝටිපති ව්‍යාපාරිකයා රෝහලේ...
රයිස්කුකරයෙන් හිසට දමා ගහලා...
- රෝගියා කෝමා (පැතූ ඔබෙ ආදරේ) තත්වයක පසුවන බන වෛද්‍ය හෙක්ටර් වීරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය..
රයිස් කුකරයකින් නොව පරණ ඩයරියකින් දමා ගසා ඇති ලෙස නිවැරදි විය යුතුය !!![]()


සම්පූර්ණයෙන්ම මොඩිෆයි කල් ලාන්සර් එකක් මේ..
මගෙ යාළුවෙක්ගෙ...
ඔය හයිවේ එකේ ගත්ත පින්තූරයක්..

ශික් අද උදේ හදිසියට අමතක උනානේ මගේ ලේලන්ඩ් රයිඩ් එකක් විඩියෝ කරගන්න..... 

නාකි විසේ ගෙටත් උසේ කිව්වලු...![]()

ඒක නම් ඈත්ත...... මේ කෝ අර කිව්ව පොර.....?? 
රයිස් කුකරයකින් නොව පරණ ඩයරියකින් දමා ගසා ඇති ලෙස නිවැරදි විය යුතුය !!![]()
ඒ උනාට බත් මුට්ටියත් දාන්නම ඕනෙ...


මං මේ ජොබ නැතුව කට්ට කකා හිටිය කාලෙ මු ඔක දැම්මා නං දෙපාරක් ඇවිත් ඕකට...
ඒත් දැං ඉතිං මේ ජොබ් එක දාලා යන්න එපා කියලා ගෙදරිං කචල්..![]()

ඔන්න ඕක දාලා මෙහේ වරෙන් බං......!! 
කොහොමද සැප දුක්... ?
ah ehenam mata wenna ba \o/![]()


රත්නෙ නැවතත් ලිඳට..![]()

බිරිදගේ පහරකෑමකට ලක්වූ කෝටිපති ව්‍යාපාරිකයා රෝහලේ...
රයිස්කුකරයෙන් හිසට දමා ගහලා...
- රෝගියා කෝමා (පැතූ ඔබෙ ආදරේ) තත්වයක පසුවන බන වෛද්‍ය හෙක්ටර් වීරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය..

ශික් අද උදේ හදිසියට අමතක උනානේ මගේ ලේලන්ඩ් රයිඩ් එකක් විඩියෝ කරගන්න.....
![]()


උට මං පණිවිඩේ යැව්වා....ඒක නම් ඈත්ත...... මේ කෝ අර කිව්ව පොර.....??
![]()

ඔන්න ඕක දාලා මෙහේ වරෙන් බං......!!
![]()

huta ... mathaka kale idan inne me hector weerasinghe ne ban ... me mahathmaya pansion yannadda![]()

නෑ බං, ඔය එකක් වත් නෙමෙයි බං ලැප්ටොප් එකකින් ඔලුවට ගහලා ගැටිස්සියොන්ට යවපු pm අහුවෙලා!![]()
![]()
ඒ උනාට බත් මුට්ටියත් දාන්නම ඕනෙ...
එහෙනං .. ඩයරිය පෙන්වා බත් හැලියෙන් පහර දෙයි කියා දාන්නං..![]()

පොර පැංසන් ගියාම ආයෙ වෙන උං නෑ ඔය වගේ මාධ්‍යයට අදහස් දක්වන්න..huta ... mathaka kale idan inne me hector weerasinghe ne ban ... me mahathmaya pansion yannadda![]()

උට මං පණිවිඩේ යැව්වා....
තාම රිප්ලයි නෑ.. හෙට එයි..![]()

ඔන්න ඕක දාලා මෙහේ වරෙන් බං......!!
![]()

ගෙදරින් බර බරේ.. නැත්තං මං අහලා බැලුවා...
ඔක්කොම අත ඇරලා ගියා කියමුකො.... අම්මපා .. කසාද බැදලාවත් හැදුනෙ නැති මුංගෙ කටවල් ටික වහන්නෙ කොහොමැයි..නිකන් ඉඳපන් සංකපාලගේ කාලේ ගැට්ට තුන්කාල නොකර !!![]()


