Gayankuwait thota lajja nadda????

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    පැටියා;13162615 said:
    :D එල එල ගයියා. ඕකයි බැට්ල් ෂිප් එකයි බෑවෙන්න දාල නිදියන්න ඕනෙ.
    හච් නයිට් ටයිම් පැකේජ් එක දාගත්තා ආසාවටත් එක්ක.
    දැං බාන්න දෙයක් නෑ :dull:

    අපිට කොහෙද උඹලට වගේ අන්ලිමිටඩ් ඉන්ටනෙට්. නයිට් ටයිම් තමා බාන දෙයක් :(
    :(:(ඉ ලග චන්දෙට පස්සෙ දෙන්නම් අන්ලිම්ටඩ් ආශ්චර්ය එතකොට පහල වෙලා තියෙයි:P
    :lol::lol::lol::lol:
    උගේ වෝල් එක කනවා බං කට්ටිය.. මම උදේපාන්දර හිනාවෙන්නෙ උගේ වෝල් එකට ගිහින්.. ඇගේ ලේ පිරිසිදු කරගන්නත් එපැයි..

    මොන හු^^ක්ඩ කියන්නෙ තොපි විහිලුවකට ගත්තද මාව:angry::angry:ටින්ටියාට කියන්න ඔන:oo:
    The Exorcist
    Identity

    එලද
    11.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    පැටියා;13162629 said:
    ස්ටෝරියක්නේ? :oo:

    හරි හරි.. උඹ මේක බලලා නැත්නම් බලපන්කො මුලින්.. ඊට පස්සෙ කියපන් කොහොමද ස්ටෝරිය කියලා.. උඹ අනිවා ඔය ෆිල්ම් එක දෙපාරක්වත් බලනවා.. ඒ තරම් ලස්සන කතාවක් තියෙන්නෙ.. මුගේ දැනුම වැඩි නිසා වෙන සීන් එකක් මේක.. අන්තිමට මාර හුට්ටප්පර වෙන්නෙ මූට.. ඕකට සම්මාන බර ගානක් හම්බවුණා.. හින්දි ෆිල්ම් වගේ නෙමෙයි ඉතිං.. කඩු ෆිල්ම් එකකට සම්මානයක් ලැබෙනවා කියන්නෙ ඉතිං ෆිල්ම් එක කොහොමද කියලා හිතාගන්න පුලුවන්නේ.. :D
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    :lol::lol::lol::lol:
    උගේ වෝල් එක කනවා බං කට්ටිය.. මම උදේපාන්දර හිනාවෙන්නෙ උගේ වෝල් එකට ගිහින්.. ඇගේ ලේ පිරිසිදු කරගන්නත් එපැයි..
    :lol::lol::lol:

    සිරාවට බං මාත් මේ එයාර්ටෙල් එක පාවිච්චි කරන්නෙ.. නෙට් යන්න හච් ඩේටා සිම් එකක් වෙනම ගන්න ඕනද බං..? පොඩ්ඩක් විස්තර කියපන්කො මටත් ගන්න හිතෙනවා එකක්..
    මොබිටෙල් ගනින්
    4.gif
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    මෙන්න බලනවා නම් සිරාම ෆිල්ම් මේවා තමා.. මම නම් දහ පාරකට වැඩිය බලපු ෆිල්ම් එකක්.. කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.. නියම ෆිල්ම් එක..:love:

    මට ඕක සෙට් උනේ නෑ බන් ... ඉස්සර දවසක බලන්න අරන් බාගෙට බලල නැවැත්තුව ... ආයෙ වෙලාවක බලන්න ඕන

    පැටියා;13162629 said:
    :D තෑන්ක්ස් බොසා

    welcome :cool:

    ඔය ෆිල්ම් දෙක බැලුවා වගේ මතකයි බං.. කොච්චර ෆිල්ම් බැලුවත් මතක හිටින්නෙ නෑනෙ බං.. එපාම වෙන සීන් එක.. කවර් එක දකින්න ඕනමයි..:(

    සිරාවට බන් මටත් ඔය ලෙඩේ තියෙනව ... හදිස්සියට ෆිල්ම් 10ක් කියාගන්න බෑ :dull::(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    පැටියා;13162632 said:
    නෑ නෑ නොමල් ප්‍රීෙප්ඩ් සිම් එකෙන් පුලුවන් මචං.
    රු 75ක් රීලෝඩ් කලාම 2GB හම්බවෙනවා.
    රෑ 12 ඉඳං උදේ 6 වෙනකං තමා හැබැයි පාවිච්චි කරන්න පුලුවන්. :D
    ආ.. මගේ ළඟ කපල් සිම් කෑල්ලක් තියේ.. දැන් නම් වැඩද දන්නෑ.. ඉස්සර මල් කඩපු සිම් එක..:( ඒකෙන් පුළුවන්ද දන්නෑ.. මට කියපන්කො APN එක හච් එවුන්ගෙ.. හෙට සිම් කෑල්ලක් ගන්න ඕන.. රුපියල් 75කින් ෆිල්ම් දෙකක් ගන්න පුළුවන්නේ.. ස්පීඩ් හොද ඇති නේ..?

    මොන හු^^ක්ඩ කියන්නෙ තොපි විහිලුවකට ගත්තද මාව:angry::angry:ටින්ටියාට කියන්න ඔන:oo:

    සතුටු වෙයන් ගයාන් අයියෙ.. මිනිහෙක් සතුටු වෙනවා කියන්නෙ ඒ දෙයින් කොයි තරම් දෙයක්ද.. බොටනේ පින..:growl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    හරි හරි.. උඹ මේක බලලා නැත්නම් බලපන්කො මුලින්.. ඊට පස්සෙ කියපන් කොහොමද ස්ටෝරිය කියලා.. උඹ අනිවා ඔය ෆිල්ම් එක දෙපාරක්වත් බලනවා.. ඒ තරම් ලස්සන කතාවක් තියෙන්නෙ.. මුගේ දැනුම වැඩි නිසා වෙන සීන් එකක් මේක.. අන්තිමට මාර හුට්ටප්පර වෙන්නෙ මූට.. ඕකට සම්මාන බර ගානක් හම්බවුණා.. හින්දි ෆිල්ම් වගේ නෙමෙයි ඉතිං.. කඩු ෆිල්ම් එකකට සම්මානයක් ලැබෙනවා කියන්නෙ ඉතිං ෆිල්ම් එක කොහොමද කියලා හිතාගන්න පුලුවන්නේ.. :D

    අෆ්ෆා එහෙමත් සීන් එක්කද.
    එල එල ඒකත් බලම්කෝ. :D
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    නෑ බං.. ඔය සමහර ටොරන්ට් වල තියෙනවා.. ගන්න නම් එපා.. කැම් කොපිය තියෙන්නෙ.. රවට්ටලා දෙනවා.. මම එක දවසක් අහුවුණා ඒ වගේ කැත සීන් එකකට.. :(

    Yify නෙවේද ගන්නෙ ඊරියෙ :growl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මට ඕක සෙට් උනේ නෑ බන් ... ඉස්සර දවසක බලන්න අරන් බාගෙට බලල නැවැත්තුව ... ආයෙ වෙලාවක බලන්න ඕන

    welcome :cool:

    සිරාවට බන් මටත් ඔය ලෙඩේ තියෙනව ... හදිස්සියට ෆිල්ම් 10ක් කියාගන්න බෑ :dull::(

    මමත් බැලුවා කඩ්ඩ වැඩිය බැරි නිසා සිංහල සබ් අරන් බැලුවෙ:(
    1.gif
    ෆට්ට කතාව
    11.gif

    වෙලාව අරන් කියපන්:rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ආ.. මගේ ළඟ කපල් සිම් කෑල්ලක් තියේ.. දැන් නම් වැඩද දන්නෑ.. ඉස්සර මල් කඩපු සිම් එක..:( ඒකෙන් පුළුවන්ද දන්නෑ.. මට කියපන්කො APN එක හච් එවුන්ගෙ.. හෙට සිම් කෑල්ලක් ගන්න ඕන.. රුපියල් 75කින් ෆිල්ම් දෙකක් ගන්න පුළුවන්නේ.. ස්පීඩ් හොද ඇති නේ..?

    ඒපීඑන් එක htwap
    කපල් සිමි එකෙන් පුලුවන්. අවුලක් නෑ.
    ස්පීඩ් එක නම් දවල්ට තරම් නෑ. 100-200 අතර තමා එන්නෙ :angry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මොබිටෙල් ගනින්
    4.gif
    උන්ගෙ කවරේජ් නැද්ද කොහෙද බං අපේ පැත්තට.. ගාන සැරයිනේ මොබිටෙල්.. ඒ ගැන පොඩ්ඩක් කියපියකො මචං.. එයාටලේ 10GB රුපියල් 1900ක් වගේ..

    සිරාවට බන් මටත් ඔය ලෙඩේ තියෙනව ... හදිස්සියට ෆිල්ම් 10ක් කියාගන්න බෑ :dull::(

    සිරාවටම බං.. බලන් ගියාම අපි ෆිල්ම් බලන එකත් මෙලෝ රහක් නෑ.. ෆිල්ම් එක බලලා දවස් දෙකයි ඒක මතක.. ඒකට හේතුව අපි ෆිල්ම් බලනවා වැඩියි බං.. එකක්වත් මතක නෑ අන්තිමට..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    උන්ගෙ කවරේජ් නැද්ද කොහෙද බං අපේ පැත්තට.. ගාන සැරයිනේ මොබිටෙල්.. ඒ ගැන පොඩ්ඩක් කියපියකො මචං.. එයාටලේ 10GB රුපියල් 1900ක් වගේ..

    මොබිටෙල් ලේට්‌ night
    4.gif

    15 GB = 600 RS

    ස්තාවර ගාස්තු 240 උපහාර (1 GB ) :nerd:

    දවාලට 10 MB = 2 RS
    14.gif

    පාඩුවක් නෑ
    4.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    පැටියා;13162642 said:
    අෆ්ෆා එහෙමත් සීන් එක්කද.
    එල එල ඒකත් බලම්කෝ. :D
    ඔව් ඔව්.. ඕක සිරා ෆිල්ම් එක.. චා නම් උඹට ලොවෙත් බලන්න කියන්නෙ නෑ.. පැය දෙකකටත් වැඩියි ෆිල්ම් එක..
    baiscopelk.com/?p=7641 (WWW කොටපං මුලට..)
    මේකෙන් සබ් එක ගනිං.. නැත්නම් හොල්මන් වෙයි.. කැත කඩ්ඩ තියෙන්නෙ.. ඒ කිව්වෙ ලොකු කඩු..:lol:

    Yify නෙවේද ගන්නෙ ඊරියෙ :growl:
    එහෙම රෙද්දක් මම දන්නෙ නෑනෙ බං.. අහුවෙන එක ගන්නො.. ඒ සීන් එක මොකක්ද..? අප්ලෝඩ් කරන එකාගෙ නමද..? ගොඩක්ම ගන්නෙ මීඩියාෆයර් එකෙන්..

    මමත් බැලුවා කඩ්ඩ වැඩිය බැරි නිසා සිංහල සබ් අරන් බැලුවෙ:(
    1.gif
    ෆට්ට කතාව
    11.gif
    ඒක නම් ඇත්ත.. බොලාට තරම්වත් මට කඩ්ඩ බෑ..:(

    පැටියා;13162647 said:
    ඒපීඑන් එක htwap
    කපල් සිමි එකෙන් පුලුවන්. අවුලක් නෑ.
    ස්පීඩ් එක නම් දවල්ට තරම් නෑ. 100-200 අතර තමා එන්නෙ :angry:
    ඔව් ඉතින් ස්පීඩ් එක රෑට තමා ටිකක් හරි වැඩි.. එයාටෙල් වලත් එහෙම තමා බං.. අපි වගේ නිසාචර ටයිප් එවුන් වැඩිය නෑ ලංකාවේ.. කිහිපදෙනයි ඉන්නෙ.. උන් ටික විතරයි රෑට නෙට් යන්නෙ.. ඔක්කොම එහෙම වුණොත් රෑටත් ෆිල්ම් එකක් බලලා ඉවරයි..:( මචං මොකක් කියලද ඉල්ලන්න ඕන කාඩ් එක..? නෙට් යන්න වෙනම එකක් එනවද..?
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    එලද
    11.gif

    පළවෙනි එක හොර(ර්) ... දෙවෙනි එක ත්‍රිල(ර්) :nerd:

    මමත් බැලුවා කඩ්ඩ වැඩිය බැරි නිසා සිංහල සබ් අරන් බැලුවෙ:(
    1.gif
    ෆට්ට කතාව
    11.gif

    වෙලාව අරන් කියපන්:rofl:

    සබ් නැතුව බලන්න පුරුදු වෙයන් ... ටික දවසකින් ගානක් නැතුවම හුරු වෙනව ... :yes:

    වෙලා ගත්තත් හරි අමාරුයි :P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මොබිටෙල් ලේට්‌ night
    4.gif

    15 GB = 600 RS

    ස්තාවර ගාස්තු 240 උපහාර (1 GB ) :nerd:

    දවාලට 10 MB = 2 RS
    14.gif

    පාඩුවක් නෑ
    4.gif
    අඩෝ ලාබයිනේ මචං.. මමත් මොබිටෙල් එකක් ගන්න ඕන.. Data Sim එකෙන් විතරනේ නෙට් යන්න පුළුවන් ඕකෙ..? සිග්නල් තියෙයිද දන්නෑ ගාල්ලට..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඒක නම් ඇත්ත.. බොලාට තරම්වත් මට කඩ්ඩ බෑ..:(

    :(
    පළවෙනි එක හොර(ර්) ... දෙවෙනි එක ත්‍රිල(ර්) :nerd:

    සබ් නැතුව බලන්න පුරුදු වෙයන් ... ටික දවසකින් ගානක් නැතුවම හුරු වෙනව ... :yes:

    වෙලා ගත්තත් හරි අමාරුයි :P

    ඔව් එහෙම තම්යි කරන්නෙ ගොඩාක් වෙලාව එ උනාට එ වගෙ ෆිලිම් එකක් අමාරුයි තෙරුම් ගන්න එක පාරට:rofl:
    තැන්ක්ස්
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මොබිටෙල් ලේට්‌ night
    4.gif

    15 GB = 600 RS

    ස්තාවර ගාස්තු 240 උපහාර (1 GB ) :nerd:

    දවාලට 10 MB = 2 RS
    14.gif

    පාඩුවක් නෑ
    4.gif

    සචියා ෂුවර් එකට 1GB පැන්නහම 10MB රු2 ද?
    පට්ට ලාබයිනෙ.
    උපහාර 1GB වලට වඩා වැඩි පැකේජ් නැද්ද?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    පැටියා;13162655 said:
    මේ ආශචර්ය හොඳටම ඇති :angry:
    :(

    උබලා ෆිලිම් ගැන කතා කරන්නෙ මට මඩ ගහලා දාපු ත්‍රෙඩ් එකෙද:rofl::(:lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    සිරාවටම බං.. බලන් ගියාම අපි ෆිල්ම් බලන එකත් මෙලෝ රහක් නෑ.. ෆිල්ම් එක බලලා දවස් දෙකයි ඒක මතක.. ඒකට හේතුව අපි ෆිල්ම් බලනවා වැඩියි බං.. එකක්වත් මතක නෑ අන්තිමට..

    :yes::dull:

    :(:(ඉ ලග චන්දෙට පස්සෙ දෙන්නම් අන්ලිම්ටඩ් ආශ්චර්ය එතකොට පහල වෙලා තියෙයි:P

    පැටියා;13162655 said:
    මේ ආශචර්ය හොඳටම ඇති :angry:

    සිරාවට ... අපිනෙ ලංකාවෙ ඉන්නෙ :baffled:
     
    Status
    Not open for further replies.