Pala otuwooo....thota ,thotama kunuharupen bana ganna pu** amaruwak thynawada????
උබ මොකොක් උනත් ලොකු හතුරෙක් නෙමෙ
බයානක ත්‍රෙඩ් එකක් නෙමෙ

Pala otuwooo....thota ,thotama kunuharupen bana ganna pu** amaruwak thynawada????

අනේ මන්දා
ලංකාවට හරියන්නෙ ජෝක් ෆිල්ම්ස් විතරයි බං.. අපේ එවුන්ට ඇක්ෂන් හොරර් ඒවා කරන්න බැහැ.. එහෙම උත්සාහ කරන එකත් බොරු වැඩක් විතරයි.. කරපුවා භාගෙට භාගයක් අසාර්ථක නිර්මාණ.. ඔය රන්ජන් අයියත් ගෑනියෙක්ට පණ පොවලා විකාරයක් කරන්නෙ.. ටැමිල් හොරර් ෆිල්ම් එකක කොපියකට..
මගෙ ශිංහල මෙච්චරයි තියෙන්නෙ අප්පා
චැලෙන්ජර්ස් අවසානෙ ගූ 5000 තමා බං..![]()
පැටියා;13162688 said:මම එහෙනං නිදාගන්න යනො.
කට්ටියටම ගුඩු මෝනිං කිවුවා![]()

ඔව් ඔව් මගෙ වැඩක්![]()

උබ මොකොක් උනත් ලොකු හතුරෙක් නෙමෙමට බැනලා දාපු ත්‍රෙඩ් වලින් මෙක එ තරම්![]()
බයානක ත්‍රෙඩ් එකක් නෙමෙ![]()

lankawe minissunta puluwan hoda films hadanna,hadalath thiyenawa...eth dan industry eke inne thanikara scurvy wage anatha wechcha un tikak..RAJAN ,ARJUN KAMALANATH lath ekka mona films da bun, athe gahala budiyaganna eka eyta hodai

සිරාවටම බං..
බන්ටු;13162703 said:
එල එල.. මං ඉස්සර අම්මයි තාත්තයි එක්ක ගිහින් බැලුවා ඔය හැම එකක්ම.. පස්සෙ ඉතිං රුපියල් සීයට පේමන්ට් එකට වැටුණනේ ඒවා අරන් රයිට් කරලා තියාගත්තා.. දැන් එන්නෙ බජට් පැක් එක.. ඒකත් ගන්නවා.. රුපියල් දෙසීයයි.. බන්දු, ටෙනී දැක්ක ගමන් ෆිල්ම් එක ගන්නවා.. මොනවා වුනත් කමක් නෑ..
එල එල මචං.. උඹටත් සුභ උදෑසනක්.. බුදුසරණයි! පරිස්සමින් ඉදපං! සතුටින් ඉදපං!
මට කැ*ම විදියට හිතුනනේ ඕක.. සිරාවටම එහෙමෙයි..?
![]()
පැටියා;13162684 said:සසර දුක අපිට පෙන්නල දෙන්න ආපු අදෘෂ්‍යමාන හස්තයක් තමා මේ ආශ්චර්යය![]()


ටැගුත් වැටිල ඉවරයි සමහර ෆිල්ම්ස් වල කඩ්ඩ තේරෙනවා බං.. හැබැයි සබ් එක ඕන.. උන් කියන ඒවා සුද්දොන්ටවත් තේරෙන්නෙ නෑ.. ලොකුවට කඩ්ඩ තියෙන ඒවා අමාරුයි තේරුම් ගන්න.. පොඩි වචනයක් මිස් වුණත් කතාව නොතේරෙන්න ඉඩ තියෙනවා බං.. කඩු ෆිල්ම් ඉතිං හින්දි, සිංහල, ටැමිල් වගේ ගූ පහේ කතා නෙමෙයිනේ.. බලපං උන්ගෙ කතා එකකට එකක් වෙනස්.. මෙච්චර ෆිල්ම්ස් හදනවා.. ඒත් කතාව එක සමාන එක ෆිල්ම් එකක් නෑනේ.. සුපිරි මොලවල් තමා උන්ගෙ..මම මේ ලංකාව ගැන පහත් විදියට කතා කරනවා නෙමෙයි.. අපේ එවුන් කලොත් කරන්නෙ ෆිල්ම් එකක කොපියක්.. ඒකටවත් සාධාරණයක් කරන්නෙ නෑ.. තමන්ගෙ නිර්මාණයක් කලොත් ඒකත් මෙලෝ රහක් නෑ.. නිකන් සල්ලි වියදම් කරන එකනෙ කරන්නෙ.. බලපං සුපර් සික්ස්.. කෝටි ගාණක් වියදම් කලා.. ඒත් ඵලක් නෑනෙ.. ඒකත් ටැමිල් කොපියක්.. උන් ඒක කොපි කරලත් පිළිගන්නෙ නෑ කොපියක් කියලා.. ඔය අතින් බැලුවාම ලංකාවෙ බන්දු, ටෙනී, ෆෙඩි මහත්වරු ඉන්න ෆිල්ම් හොදයි.. හිනාවෙන්න හරි පුළුවන්.. දැන් කාලෙ එවුන් කියන ඒවටවත් හිනා යන්නෙ නෑ.. සුනිල් සෝම පීරිස්, සුනිල් ටී ප්‍රනාන්දු, රෝයි ද සිල්වා ඒ අතින් හොදයි.. කතාවත් එයාලමනේ ලියන්නෙ.. කොමඩි සයිඩ් එකම තමා.. හින්දි එවුන් කරන්නෙ ටැමිල් එක කොපි කරන එක..
මේ සෙට් එකම ඇති මගේ ළඟ.. සොමි බොයිස්, ජේමිස් බොන්ඩ්, නුඹ නාඩන් අපට පිස්සු, සන්සුන් නොසන්සුන්, කවුද බොලේ ඇලිස්, චෙරියෝ හොල්මන්, තව බන්දු, ටෙනී, ෆෙඩී ඉන්න පට්ට සෙට් එකක් ඇති..
උදයකාන්ත ගූ නෑවෙ චැලේන්ජර්ස් ෆිල්ම් එක නිසා.. ඒකෙ කතාවෙ අවසානය ගූ හැත්තෑවයි.. රෝස වසන්තය විතරයි හොද තත්වයක තිබුණෙ..


මට කැ*ම විදියට හිතුනනේ ඕක.. සිරාවටම එහෙමෙයි..?![]()






බන්ටු;13162711 said:උඹ දන්න ෆිල්ම්ස්, අනේ පලයන් ඩෝ![]()



සු.රාතොපි මැරියව්,,
අපිල නිදි,,
ටටා
GN![]()

umbata baninna hitha denne naha deyyo![]()

උබ මොකොක් උනත් ලොකු හතුරෙක් නෙමෙමට බැනලා දාපු ත්‍රෙඩ් වලින් මෙක එ තරම්![]()
බයානක ත්‍රෙඩ් එකක් නෙමෙ![]()



lankawe minissunta puluwan hoda films hadanna,hadalath thiyenawa...eth dan industry eke inne thanikara scurvy wage anatha wechcha un tikak..RAJAN ,ARJUN KAMALANATH lath ekka mona films da bun, athe gahala budiyaganna eka eyta hodai
දැක්කත් හිනා යනවා..තොපි මැරියව්,,
අපිල නිදි,,
ටටා
GN![]()
umbata baninna hitha denne naha deyyo![]()

ඇයි සහො ඔහොම මඩ ගහන්නෙඔව් බං.. ඔකගේම වැඩක් තමා..
ඕක මහා ඩබල් ගේම් කාරයා![]()

රන්ජන් නළුවෙක්ද බං..දැක්කත් හිනා යනවා..
තූ තෝ.. සක්කිලි ටෝකක් දීලනේ නිදාගන්න ගියත් යන්නෙ..
එල එල.. බොටත් බුදු සරණයි!
සතුටින් ඉදපං!
පරිස්සමින් ඉදපං!
ජය!
අද සෙට් වෙමු..
ඒක කැරි සීන් එකක්නේ..

පව් බං,, අනාතයා![]()

සු.රා
වෙ^යෙ චු කරලා සු^ත සොද ගෙන නිදිය ගනින්
![]()






umbata wada mama films gana dannawa..umba balapu hoda sinhala movie ekak kiyapan umbe film gana danuma balanna???? hodama film eka one shot da? aa ayye ,kiyanna balanna![]()
බන්ටු;13162726 said:වොල්වෝයි ලෝල්ලෝයි