පැටියා;13162615 said:එල එල ගයියා. ඕකයි බැට්ල් ෂිප් එකයි බෑවෙන්න දාල නිදියන්න ඕනෙ.
හච් නයිට් ටයිම් පැකේජ් එක දාගත්තා ආසාවටත් එක්ක.
දැං බාන්න දෙයක් නෑ
අපිට කොහෙද උඹලට වගේ අන්ලිමිටඩ් ඉන්ටනෙට්. නයිට් ටයිම් තමා බාන දෙයක්![]()

ඉ ලග චන්දෙට පස්සෙ දෙන්නම් අන්ලිම්ටඩ් ආශ්චර්ය එතකොට පහල වෙලා තියෙයි
උගේ වෝල් එක කනවා බං කට්ටිය.. මම උදේපාන්දර හිනාවෙන්නෙ උගේ වෝල් එකට ගිහින්.. ඇගේ ලේ පිරිසිදු කරගන්නත් එපැයි..
මොන හු^^ක්ඩ කියන්නෙ තොපි විහිලුවකට ගත්තද මාව

ටින්ටියාට කියන්න ඔන
The Exorcist
Identity
එලද
එල එල ගයියා. ඕකයි බැට්ල් ෂිප් එකයි බෑවෙන්න දාල නිදියන්න ඕනෙ.






