Gayankuwait thota lajja nadda????

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    Pala otuwooo....thota ,thotama kunuharupen bana ganna pu** amaruwak thynawada????

    උබ මොකොක් උනත් ලොකු හතුරෙක් නෙමෙ
    1.gif
    මට බැනලා දාපු ත්‍රෙඩ් වලින් මෙක එ තරම්
    බයානක ත්‍රෙඩ් එකක් නෙමෙ:rofl:
     

    volvo16

    Banned
    Aug 5, 2012
    207
    15
    0
    අනේ මන්දා

    ලංකාවට හරියන්නෙ ජෝක් ෆිල්ම්ස් විතරයි බං.. අපේ එවුන්ට ඇක්ෂන් හොරර් ඒවා කරන්න බැහැ.. එහෙම උත්සාහ කරන එකත් බොරු වැඩක් විතරයි.. කරපුවා භාගෙට භාගයක් අසාර්ථක නිර්මාණ.. ඔය රන්ජන් අයියත් ගෑනියෙක්ට පණ පොවලා විකාරයක් කරන්නෙ.. ටැමිල් හොරර් ෆිල්ම් එකක කොපියකට..


    lankawe minissunta puluwan hoda films hadanna,hadalath thiyenawa...eth dan industry eke inne thanikara scurvy wage anatha wechcha un tikak..RAJAN ,ARJUN KAMALANATH lath ekka mona films da bun, athe gahala budiyaganna eka eyta hodai
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :love::love::love::love: මගෙ ශිංහල මෙච්චරයි තියෙන්නෙ අප්පා :(:(:(
    චැලෙන්ජර්ස් අවසානෙ ගූ 5000 තමා බං.. :baffled::baffled:
    එල එල.. මං ඉස්සර අම්මයි තාත්තයි එක්ක ගිහින් බැලුවා ඔය හැම එකක්ම.. පස්සෙ ඉතිං රුපියල් සීයට පේමන්ට් එකට වැටුණනේ ඒවා අරන් රයිට් කරලා තියාගත්තා.. දැන් එන්නෙ බජට් පැක් එක.. ඒකත් ගන්නවා.. රුපියල් දෙසීයයි.. බන්දු, ටෙනී දැක්ක ගමන් ෆිල්ම් එක ගන්නවා.. මොනවා වුනත් කමක් නෑ..

    පැටියා;13162688 said:
    මම එහෙනං නිදාගන්න යනො.
    කට්ටියටම ගුඩු මෝනිං කිවුවා :D
    එල එල මචං.. උඹටත් සුභ උදෑසනක්.. බුදුසරණයි! පරිස්සමින් ඉදපං! සතුටින් ඉදපං!:love:

    ඔව් ඔව් මගෙ වැඩක්:rofl:
    මට කැ*ම විදියට හිතුනනේ ඕක.. සිරාවටම එහෙමෙයි..? :oo:
     

    volvo16

    Banned
    Aug 5, 2012
    207
    15
    0
    උබ මොකොක් උනත් ලොකු හතුරෙක් නෙමෙ
    1.gif
    මට බැනලා දාපු ත්‍රෙඩ් වලින් මෙක එ තරම්
    බයානක ත්‍රෙඩ් එකක් නෙමෙ:rofl:

    umbata baninna hitha denne naha deyyo :(
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    සිරාවටම බං..






    බන්ටු;13162703 said:
    :oo:
    එල එල.. මං ඉස්සර අම්මයි තාත්තයි එක්ක ගිහින් බැලුවා ඔය හැම එකක්ම.. පස්සෙ ඉතිං රුපියල් සීයට පේමන්ට් එකට වැටුණනේ ඒවා අරන් රයිට් කරලා තියාගත්තා.. දැන් එන්නෙ බජට් පැක් එක.. ඒකත් ගන්නවා.. රුපියල් දෙසීයයි.. බන්දු, ටෙනී දැක්ක ගමන් ෆිල්ම් එක ගන්නවා.. මොනවා වුනත් කමක් නෑ..


    එල එල මචං.. උඹටත් සුභ උදෑසනක්.. බුදුසරණයි! පරිස්සමින් ඉදපං! සතුටින් ඉදපං!:love:


    මට කැ*ම විදියට හිතුනනේ ඕක.. සිරාවටම එහෙමෙයි..? :oo:

    :(:(:(
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පැටියා;13162684 said:
    සසර දුක අපිට පෙන්නල දෙන්න ආපු අදෘෂ්‍යමාන හස්තයක් තමා මේ ආශ්චර්යය :angry:

    සිරාවට බන් ... එන්න එන්නම චා වෙනව ... ඒ මිනිස්සු නම් ඉන්නෙ ෆුල් ආතල් එකක :dull::(


    :rofl: ටැගුත් වැටිල ඉවරයි

    සමහර ෆිල්ම්ස් වල කඩ්ඩ තේරෙනවා බං.. හැබැයි සබ් එක ඕන.. උන් කියන ඒවා සුද්දොන්ටවත් තේරෙන්නෙ නෑ.. ලොකුවට කඩ්ඩ තියෙන ඒවා අමාරුයි තේරුම් ගන්න.. පොඩි වචනයක් මිස් වුණත් කතාව නොතේරෙන්න ඉඩ තියෙනවා බං.. කඩු ෆිල්ම් ඉතිං හින්දි, සිංහල, ටැමිල් වගේ ගූ පහේ කතා නෙමෙයිනේ.. බලපං උන්ගෙ කතා එකකට එකක් වෙනස්.. මෙච්චර ෆිල්ම්ස් හදනවා.. ඒත් කතාව එක සමාන එක ෆිල්ම් එකක් නෑනේ.. සුපිරි මොලවල් තමා උන්ගෙ..:love: මම මේ ලංකාව ගැන පහත් විදියට කතා කරනවා නෙමෙයි.. අපේ එවුන් කලොත් කරන්නෙ ෆිල්ම් එකක කොපියක්.. ඒකටවත් සාධාරණයක් කරන්නෙ නෑ.. තමන්ගෙ නිර්මාණයක් කලොත් ඒකත් මෙලෝ රහක් නෑ.. නිකන් සල්ලි වියදම් කරන එකනෙ කරන්නෙ.. බලපං සුපර් සික්ස්.. කෝටි ගාණක් වියදම් කලා.. ඒත් ඵලක් නෑනෙ.. ඒකත් ටැමිල් කොපියක්.. උන් ඒක කොපි කරලත් පිළිගන්නෙ නෑ කොපියක් කියලා.. ඔය අතින් බැලුවාම ලංකාවෙ බන්දු, ටෙනී, ෆෙඩි මහත්වරු ඉන්න ෆිල්ම් හොදයි.. හිනාවෙන්න හරි පුළුවන්.. දැන් කාලෙ එවුන් කියන ඒවටවත් හිනා යන්නෙ නෑ.. සුනිල් සෝම පීරිස්, සුනිල් ටී ප්‍රනාන්දු, රෝයි ද සිල්වා ඒ අතින් හොදයි.. කතාවත් එයාලමනේ ලියන්නෙ.. කොමඩි සයිඩ් එකම තමා.. හින්දි එවුන් කරන්නෙ ටැමිල් එක කොපි කරන එක..



    මේ සෙට් එකම ඇති මගේ ළඟ.. සොමි බොයිස්, ජේමිස් බොන්ඩ්, නුඹ නාඩන් අපට පිස්සු, සන්සුන් නොසන්සුන්, කවුද බොලේ ඇලිස්, චෙරියෝ හොල්මන්, තව බන්දු, ටෙනී, ෆෙඩී ඉන්න පට්ට සෙට් එකක් ඇති..

    උදයකාන්ත ගූ නෑවෙ චැලේන්ජර්ස් ෆිල්ම් එක නිසා.. ඒකෙ කතාවෙ අවසානය ගූ හැත්තෑවයි.. රෝස වසන්තය විතරයි හොද තත්වයක තිබුණෙ..:love:

    උඹ කියන කතාව ඇත්ත බන් ... english subtitles එක්ක බලන එක හොඳයි සබ් ඕනෙමනම් :D

    ලංකාවෙ මොන ෆිල්ම්ස් ද බන් ... අශෝක හඳගම, ප්‍රසන්න විතානගේ නම් ටිකක් හරි වෙනස් මාතෘකා වල ෆිල්ම්ස් කරනව ... අළුත් අයගෙන් විමුක්ති ජයසුන්දර වගේ කියන්න පුළුවන් ... නළුවන්ගෙන් අන්තිමට බලන් ගියාම ඉතුරුවෙලා ඉන්නෙ බන්දුයි ටෙනියි විතරයි :baffled:
     

    volvo16

    Banned
    Aug 5, 2012
    207
    15
    0
    බන්ටු;13162711 said:
    උඹ දන්න ෆිල්ම්ස්, අනේ පලයන් ඩෝ :P

    umbata wada mama films gana dannawa..umba balapu hoda sinhala movie ekak kiyapan umbe film gana danuma balanna???? hodama film eka one shot da? aa ayye ,kiyanna balanna :rolleyes::rolleyes::rolleyes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    උබ මොකොක් උනත් ලොකු හතුරෙක් නෙමෙ
    1.gif
    මට බැනලා දාපු ත්‍රෙඩ් වලින් මෙක එ තරම්
    බයානක ත්‍රෙඩ් එකක් නෙමෙ:rofl:
    :lol::lol::lol:

    lankawe minissunta puluwan hoda films hadanna,hadalath thiyenawa...eth dan industry eke inne thanikara scurvy wage anatha wechcha un tikak..RAJAN ,ARJUN KAMALANATH lath ekka mona films da bun, athe gahala budiyaganna eka eyta hodai
    රන්ජන් නළුවෙක්ද බං..:lol: දැක්කත් හිනා යනවා..

    තොපි මැරියව්,,
    අපිල නිදි,,
    ටටා
    GN :love:
    තූ තෝ.. සක්කිලි ටෝකක් දීලනේ නිදාගන්න ගියත් යන්නෙ..
    එල එල.. බොටත් බුදු සරණයි!
    සතුටින් ඉදපං!
    පරිස්සමින් ඉදපං!
    ජය!
    අද සෙට් වෙමු..


    umbata baninna hitha denne naha deyyo :(
    ඒක කැරි සීන් එකක්නේ..:baffled:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔව් බං.. ඔකගේම වැඩක් තමා.. :lol::lol::lol:
    ඕක මහා ඩබල් ගේම් කාරයා :rolleyes::rolleyes::rolleyes:
    ඇයි සහො ඔහොම මඩ ගහන්නෙ:(

    :lol::lol::lol:


    රන්ජන් නළුවෙක්ද බං..:lol: දැක්කත් හිනා යනවා..


    තූ තෝ.. සක්කිලි ටෝකක් දීලනේ නිදාගන්න ගියත් යන්නෙ..
    එල එල.. බොටත් බුදු සරණයි!
    සතුටින් ඉදපං!
    පරිස්සමින් ඉදපං!
    ජය!
    අද සෙට් වෙමු..



    ඒක කැරි සීන් එකක්නේ..:baffled:

    ඔව් දැම්ම තරමක් දැම්මෙ දෙමවුපියො සිහි කරලා මු එ අතින් හොදයි:P
    පව් බං,, අනාතයා :(
    :(
     
    Status
    Not open for further replies.