තමන්ගෙ වැඩ කොටස හරියට ඉටු කරලා
සිටියට කමක් නෑ පොඩ්ඩක් සතුටු වෙලා
එලෙසින් ගන්න වැටුපත් වටිනව සැමදා
යටි මඩි ගසන හොර කලු සල්ලියට වඩා![]()
මල්ලියෙ ලොකු වැඩක් මට දැන් සෙට් වීලා
පැය භාගයක්වත් මම මෙහි නැත ලොග් වීලා
වැඩබිමකට ගමේ කට්ටිය සෙට් වීලා
කොක්කක් දානවලු ලොකු මුදලක් ඉල්ලා








