ඉස්සෙල්ලම කියන්න ඕන මම මේ photo ගත්තේ FB එකෙන් මම මේව එලකිරි එකේ දාන්නේ ලොකු වෙන්න හිතාගෙන නෙවෙයි. මමත් ලොකු අනතුරකට මුහුන දීපු කෙනෙක් නිසා තව කාගේ හරි ජීවිතයක් මේක දැකල බේරෙයි කියල හිතල.
ලොකු බයික් එකක් පදිනවනන් හැම තිස්සෙම ගොඩාක් ප්‍රෙවේසන් වෙන්න මොකද ඒව පදින්න ලන්කාවෙ පාරවල් හොද මදි.
අපි හැමෝම මේ සහෝදරයට නිවන් සුව පතමු.
bike=suzuki GSXR
මම මේක එලකිරි එකට දාපු එකෙන් කවුරු හරි අපහසුතාවයට පත් උනානන් මට PM එකක් දාන්න මම post එක අයින් කරන්නන්