මොකා ?පොන්ස් සහොට ඇරො ගන්න ඔනද![]()
ගිය පොයෙන් පස්සේ සත්තු ගහන එක නතර කල සහෝ

මොකා ?පොන්ස් සහොට ඇරො ගන්න ඔනද![]()

ඔය ඉතිං උඹ ආයෙත් asking and eating නෙඈයි දැක්කේ නැද්ද ලේලන්ඩ් බස් එකක් එහෙම.....??
![]()

යුරාජ් මට කියන්න තියෙන්නේ එකයි......
එදා මායි තරියයි උඹට දුන්න තෙල වැඩ කළ බව අද දැක්කම මට ඇත්තට ම සතුටු හිතුණා.
බිස්නස් කරන්න පුදුම විදියේ කැප වීමක් සහ ඉවසීමක් තියෙන්න ඕන. උඹට කැප කිරීම කරන්න පුළුවන් නම්, හැම තිස්සෙම පිටිපස්සේ මම ඇති. අද වගේ ම............
කියන්න තියෙන්නේ කට්ට කාලා, කුණ කාල කොහොම හරි ඕක දියුණු කරපං. ඔය උඹේ බිස්නස් එක.
භවතු සබ්බ මංගලම්........!!!!
එලකිරි ලොකු අයියේ (මීට පස්සේ අංකල් කියන්නේ නෑ..... සීයලත් ඉන්නවා එලකිරියේ අර ඈට පොල් කොස්.....
) ඈත්තටම අර එදා ක්ලිනික් එකේදි දුන්න උපදෙස් ටික, මට අහගන්න වුන බැනුම් ටික තමා අද වැඩ කරේ....... 
යකඩෝ සීයා වුනාට අයි.ටී ඩයල් එකක්නේ...![]()

![]()
එලකිරි ලොකු අයියේ (මීට පස්සේ අංකල් කියන්නේ නෑ..... සීයලත් ඉන්නවා එලකිරියේ අර ඈට පොල් කොස්.....
) ඈත්තටම අර එදා ක්ලිනික් එකේදි දුන්න උපදෙස් ටික, මට අහගන්න වුන බැනුම් ටික තමා අද වැඩ කරේ.......
![]()


IT ලංකාවට ඉන්ට්‍රොඩියුස් කරපු කට්ටියලුනෙ ... අපි ඉපදෙන්නත් කළින්![]()


IT ලංකාවට ඉන්ට්‍රොඩියුස් කරපු කට්ටියලුනෙ ... අපි ඉපදෙන්නත් කළින්
![]()
අන්න එහෙම වැඩිහිටියන්ට ගරු කරපිය හුජ්ජ කොල්ලො ටික!නැහ්..එහෙනම් පට්ට ඩයල් එකක් වෙන්න ඇති...![]()

ok boss..අන්න එහෙම වැඩිහිටියන්ට ගරු කරපිය හුජ්ජ කොල්ලො ටික!![]()

දෑවැද්දට දෙන්න වෙන්නෙ ඉතින් අර කොට උඩ තියෙන කාරෙක තමයි
සුරා![]()



සු.රා
ඔව් ඔව් වෙන කවුදබලු වලිගෙ උන පුරුකෙ දාලා තිබුනත් නැහැ ඇදෙ ඇරෙන්නෙ
![]()
මොසියාට බනින්න ඕනෙ නං.. උ උගෙ එකව්න්ට් එකෙන්ම එයිනෙ බං.. 
බලු වැඩ කරන්න එපා බල්ලො තොට හොදින් කියන්න ගෙරි බැල්ලි
![]()
ඕ .. මයි .. ගෝඩ්...එක තම්යි උනෙ නැත්නම් ජොබක් ඔන කියලා ජිවිතෙ පලවෙනි පාරට කොලබ ගිය එකා
ඔක දාලා එවිදබස් කාරයන්ගෙ ප^යවල් ලොකුනෙ මුට දරා ගන්න බැරි වෙන්න ඇති
උ අමාරුවෙන් ඉන්නකොට කිබුලත් ඔබන්න යන්න ඇතිමු තව මොකා මොකා ඔබාවිද කියල හිතලා මාරු වෙන්න ඇති
අනිකා තරියා(අහෙනියෙන්ම ඉන්න එකා)



එකෙන්ම එකෙන්ම....අද දින සුබ නැකතින් විවුර්ත කිරීමට නියමිත ... රත්නෙ මහතාගේ අළුත් ව්‍යාපාරය ... සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වී ... දිනෙන් දින දියුණුවට පත්වී ... සියළු බලාපොරොත්තු මුදුන් පමුණුවාගන්න ලැබේවායි එක සිතින් සුබපතනව![]()

අපේ බස් රත්නේගේ අලුත් බිස්නස් එක සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල
මැරිඩ් ක්ලබ් එකේ යන්න බැරිඋන ඔක්කොම අය වෙනුවෙන් සුභ පතනවා






සැමදෙනා වෙනුවෙන් හඩක් නගන්න මෙන්න අපේ කුමාර මහතා වේදිකාවේ...![]()
කෝ මේ බස් රත්නයා ?
ඒකා ප්ලෑන් කරල 456 කියන එක අනිත් පැත්ත හරවල ෆෝන් නම්බර් එක දාලා තියෙන්නේ..0785 -123 654
මේක මට කරපු අපහාසයක්..
මම දානව තොට විරුද්ධව අපහාස නඩුවක්...![]()
