EK Married Club-2

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ලොල්....යුරාජය අන්න එකෙකුට රතු ලැප් විකුනන්න යනව. ඌ අහනව නිල් නැද්ද කියල :rofl:
    ඕකාට කොල පාට ඇරෙන්න වෙන පාටවල් නෑ :lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඊයෙ හොර කසිප්පු ස්කාගාරයක් පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයෙකු ඇතුළු පිරිසක් උසාවියට ඉදිරිපත් කර තිබුනා :rolleyes:
    අහ් එකත් එහෙමද :frown:
    …මම ඊයෙ 10.30 ට විතර ඒ හරියට යනකොට මම මුට කෝල් කලා මු ෆොන් එක ඉස්සුවෙ නැහැ
    …ඒ ඇයි කියලා හිතාගෙන අලුත් කඩෙ පැත්තට ගියා
    …මෙන්න බොන්ගොව උසාවිය ඉස්සරහ පාරෙ මාර ගහයට නවත්තලා තිබුනා
    …උසාවියෙදි ෆොන් එක ගන්න බැහැනෙ එකයි ගන්න නැත්තෙ මයෙ හිතෙ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    අහ් එකත් එහෙමද :frown:
    …මම ඊයෙ 10.30 ට විතර ඒ හරියට යනකොට මම මුට කෝල් කලා මු ෆොන් එක ඉස්සුවෙ නැහැ
    …ඒ ඇයි කියලා හිතාගෙන අලුත් කඩෙ පැත්තට ගියා
    …මෙන්න බොන්ගොව උසාවිය ඉස්සරහ පාරෙ මාර ගහයට නවත්තලා තිබුනා
    …උසාවියෙදි ෆොන් එක ගන්න බැහැනෙ එකයි ගන්න නැත්තෙ මයෙ හිතෙ

    :rofl::P මූ අළුත් කඩේ උසාවියට කෙසේ වෙතත්, මාතර උසාවියේ නඩුවකට නම් චූදිතයා වෙලා තියෙනවා කියලා ආරංචි........ :dull::baffled: