.::KAVIYEN KAVIYA 2::.

goldstar

Active member
  • Nov 4, 2011
    227
    42
    28
    Sri Lanka

    අපි සිතන විදියටම සැම සිතන්නේ නැතී
    එහෙම සිතුවොත් ඉතින් විවිධත්වයක් නැතී
    මෙලොව වෙනසක් නොවෙන කිසිත් පවතින්නැති
    බුදුන් දෙසු මග ගනිමු ඉතින් අපි වත් නීති

    උගත් කමද අවබෝධය මෙන්ම
    බුද්ධිමත් බවද අවැසිය නිතැතින්ම
    ජාන ලක්ෂණත් පරපුරකින් උරුම
    හේතු වේය හොඳ පුරවැසියෙක් වෙන්න


    නිවනම අරමුණුකොට
    මුල් තැන දී බුදු දහමට
    නිවැරදි මඟ පසක්කොට
    වටිනවා ජීවත්වීම හරියට

    දැන්නම් මෙලොව සියල්ලෝ

    ඔලු කට්ට පමණකි මොලේ නැත්තෝ
    උගත් කම ඇත්තෝ
    බුද්ධිය කියා දෙයක් නැත්තෝ

    fun නම් මරුය

    sex නම් එලය
    කියා කියා දිවුම
    අපායේමයි නැවතුම

    මේ බව නොදත්තෝ

    බුදු දහමට ගරහන්නෝ
    අනේ මෙවන් මෝඩයෝ
    සසර කෙටි කර ගන්නැද්දෝ:no::no::no:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Laptop එකේ display එකට කෙල වීලා
    හදාගන්න පහලොස් දාහක් ‍යනවා
    මේ දින වල රිම් එකෙන්ම ‍යන හින්දා
    හදන වැඩේ ටිකක් පසුපසට දැමුවා:(:(:(:(:(

    dsc0210qj.jpg

    හදාගන්නකම් නිතරම නෑ එන්නේ
    හැමෝම කවි ලි‍යන්න ‍යැ‍යි ඉල්ලන්නේ
    පුලුවන් හැම විටදි මමත් ලොග් වෙන්නේ
    ඇදගෙන ‍යන්නටම තම‍යි මේ නූලේ
    :):):)

    දින ගණනකට පසුවය මා ගොඩවන්නේ.. :yes:
    කවි නම් පිරී ඇත මා ඉන් තුටු වන්නේ... :D
    කවි දෙකකටයි මාගේ හිත උණු වන්නේ.. :(
    මිතුරට වූ කරදරය මා පසුවයි දන්නේ... :sorry:

    දිනෙන් දිනම නව කවි පද ගොතන්න.. :D
    යාළුවෝ සමඟ සිත සතුටින් ගෙවන්න... :)
    ලස්සන කවි වලින් මේ පොත සරසන්න.. :rolleyes:
    පතනවා ඉක්මණින් එය සාදාගෙන එන්න... :yes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දින ගණනකට පසුවය මා ගොඩවන්නේ.. :yes:
    කවි නම් පිරී ඇත මා ඉන් තුටු වන්නේ... :D
    කවි දෙකකටයි මාගේ හිත උණු වන්නේ.. :(
    මිතුරට වූ කරදරය මා පසුවයි දන්නේ... :sorry:

    දිනෙන් දිනම නව කවි පද ගොතන්න.. :D
    යාළුවෝ සමඟ සිත සතුටින් ගෙවන්න... :)
    ලස්සන කවි වලින් මේ පොත සරසන්න.. :rolleyes:
    පතනවා ඉක්මණින් එය සාදාගෙන එන්න... :yes:
    මේ දිනවල වැලේ වැල් නැතුව ඉන්නේ
    එබැවින් මේක දැන්ම හදාගනු බෑනේ:oo::oo::baffled::baffled:
    පේන බාග‍යෙන් වුව මම දැන් ලොග් වෙන්නේ
    කවි‍යක් ලි‍යල පොඩි සතුටක් ලබන්නනේ
    :D:D:yes::yes:

    ඉස්ස්සර වගේ නිතරම දැන් නාවාට
    එන්නෙම නැතුව ඉන්නම නම් බෑ මෙමට
    ටිකක් විතර රිදුම් දැනේ ඇස් දෙකට
    එබැවින් ඇවිත් ‍යනවා මම ඉක්මනට
     
    Last edited:

    goldstar

    Active member
  • Nov 4, 2011
    227
    42
    28
    Sri Lanka
    පැනයකි මගෙ සිත තුල අද පැන නැගුනේ..... :rolleyes::oo::confused:
    මිතුදම පිළිබදයි ගැහැනුන් හා පිරිමින්ගේ....:oo::oo:
    මේ ගැන හිත කියන්නේ මොනවද ඔයගොල්ලන්ගේ ....:confused::confused:
    බිරිඳ පමණද විය යුත්තේ ලගම යෙහෙළිය මිනිහෙකුගේ ???;););)
     

    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    පැනයකි මගෙ සිත තුල අද පැන නැගුනේ..... :rolleyes::oo::confused:
    මිතුදම පිළිබදයි ගැහැනුන් හා පිරිමින්ගේ....:oo::oo:
    මේ ගැන හිත කියන්නේ මොනවද ඔයගොල්ලන්ගේ ....:confused::confused:
    බිරිඳ පමණද විය යුත්තේ ලගම යෙහෙළිය මිනිහෙකුගේ ???;););)

    මොකද අයියේ මේ වගේ පැනයක් නැගුනේ
    යෙහෙළිය හා බිරිඳ යනු දෙදෙනෙක් නේ
    ඇතැම් විටදී ඇසුරින් යෙහෙලියන්නේ
    බිරිඳ ගැන වැටහුමක් හොඳටම ගත හැකිනේ

    ඇසුරු කරනවානම් යෙහෙලියක් අනේ
    දැනගත යුතුය ඔබ සිමාව ඔබේ
    ඉටු කල යුතුය ඔබෙ යුතුකම් බිරිඳ වෙතේ
    එහෙම උනොත් නෑ නොවැ අව්ලක් වෙන්නේ
    :D
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පැනයකි මගෙ සිත තුල අද පැන නැගුනේ..... :rolleyes::oo::confused:
    මිතුදම පිළිබදයි ගැහැනුන් හා පිරිමින්ගේ....:oo::oo:
    මේ ගැන හිත කියන්නේ මොනවද ඔයගොල්ලන්ගේ ....:confused::confused:
    බිරිඳ පමණද විය යුත්තේ ලගම යෙහෙළිය මිනිහෙකුගේ ???;););)
    ටිකක් අවුල් පැන‍යක් නොව ඔබ ඇසුවේ
    ඔ‍ය ගැන මම කිසිම දෙ‍යක් නැත දන්නේ
    කොහොම වුනත් එවැනි දෙ‍යක් සිදුවෙද්දී
    සීමාවකින් ‍යුතුව ඒ දෙ‍ය කල ‍යුතු වේ
     

    goldstar

    Active member
  • Nov 4, 2011
    227
    42
    28
    Sri Lanka
    යෙහෙළියෝ ඇසුරු කරනට භාදා නැත්තේ.... :rolleyes:
    හොදම යෙහෙළි ගැන පමණයි මම ඇහුවේ
    හොඳම යෙහෙළිය තනතුර බිරිදට දෙන්නේ ....
    නැති නම් එහි වරදක් ඇතදැයි ඇහුවේ :oo:

    ඇසුරක් ඇතිනම් ගැහැනුන් පිරිමින් අතර

    බැන්දත් නොබැන්දත් සීමාවෙහි වෙනසක් ඇතිද...???

    දැගිලි එකතු උන යුවලක් අතර :love::love:
    හොඳම යෙහෙලියෙකු හට ඉඩදිය හැකිද....???:oo:
     

    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka

    ඇසුරක් ඇතිනම් ගැහැනුන් පිරිමින් අතර

    බැන්දත් නොබැන්දත් සීමාවෙහි වෙනසක් ඇතිද...???

    දැගිලි එකතු උන යුවලක් අතර :love::love:
    හොඳම යෙහෙලියෙකු හට ඉඩදිය හැකිද....???:oo:

    ගැහැනුන් හා පිරිමි අතර ඇති ඇසුරේ
    මිතු දම් හා විවාහයේ වෙනසක් වේ
    මිතු දම හොඳ බැඳීමකි ඇති සිත් පතුලේ
    ප්‍රේමය හා නුරාවෙන් අතැඟිලි එක් වේ

    මිතු දම හා විවාහක සහකරු ගේ වෙනස
    ආලය නුරාවෙන් වෙන් වී ඇති මෙලෙස
    දැන් එය හොඳින් වැටහෙනවදෝ සබඳ
    හැම අසුරක්ම එක වාගේ නොවන වග

    ආලය නුරාවෙන් තොර ඇසුරක් වේනම්
    එය වේ කෙනෙකුගේ හොඳ මිතුරු දමක්
    බිරිඳට නොදුන්නත් හොඳ යෙහෙළි කමක්
    අන් අයෙකුට දිය හැක එහි නැත අවැඩක්




    CTRL + Q to Enable/Disable GoPhoto.it
     

    goldstar

    Active member
  • Nov 4, 2011
    227
    42
    28
    Sri Lanka
    නිසන්සී නංගි ගේ අදහස් හරබරය :)
    rex මල්ලිනන් බියවී හැඩය ;)
    මේ ගැන කතා කෙරුමට මින් එහාට
    අනෙක් අයත් අදහස් දෙන්නකෝ මෙහාට

    කවියක් ගොතන්නට ඔයහැටි හිතන්නේ
    ...
    තම අදහස්නේ කවියෙන් එලි කරන්නේ....
    කියනා දෙයගැන හරි හැටි සිහි කරන්නේ ...
    පද හතරක් ගලපා මෙහි දමන්නේ...
     
    Last edited:

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    netha hela akuru gini nariyage del sewumee....
    sanseee+Nisa awemi mehi hendeweee..
    netha kavi hengum sithana mata hema wele...
    sitha mata aa yuthuya weshesana aaawege...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නිසන්සී නංගි ගේ අදහස් හරබරය :)
    rex මල්ලිනන් බියවී හැඩය ;)
    මේ ගැන කතා කෙරුමට මින් එහාට
    අනෙක් අයත් අදහස් දෙන්නකෝ මෙහාට

    කවියක් ගොතන්නට ඔයහැටි හිතන්නේ
    ...
    තම අදහස්නේ කවියෙන් එලි කරන්නේ....
    කියනා දෙයගැන හරි හැටි සිහි කරන්නේ ...
    පද හතරක් ගලපා මෙහි දමන්නේ...

    නොදන්නා දෙ‍යක් ගැන මෙහි කි‍යවාලා
    ඉල්ලන් නාන්නේ මොකටද පොර වීලා:P:P:P:P
    වෙනත් දෙ‍යක් කි‍යන විටදි එකතුවෙලා
    ගොතනෙමි දන්න දේ කවි ලෙස ගලපාලා:rolleyes::rolleyes::rolleyes:

    ඔ‍ය දේ ගැන මට කීමට දෙ‍යක් නැත
    අත්දැකීම් කිසිවක් මාහට නොමැත:baffled::baffled::baffled::baffled:
    නොදන්න දේ කි‍යවා ඇනගෙන නොමැත
    එබැවින් නිහඬ වී නි‍යවන් සිටිමි දත:lol::lol::lol::lol:
     
    Last edited:

    goldstar

    Active member
  • Nov 4, 2011
    227
    42
    28
    Sri Lanka

    නොදන්නා දෙ‍යක් ගැන මෙහි කි‍යවාලා
    ඉල්ලන් නාන්නේ මොකටද පොර වීලා:P:P:P:P
    වෙනත් දෙ‍යක් කි‍යන විටදි එකතුවෙලා
    ගොතනෙමි දන්න දේ කවි ලෙස ගලපාලා:rolleyes::rolleyes::rolleyes:

    ඔ‍ය දේ ගැන මට කීමට දෙ‍යක් නැත
    අත්දැකීම් කිසිවක් මාහට නොමැත:baffled::baffled::baffled::baffled:
    නොදන්න දේ කි‍යවා ඇනගෙන නොමැත
    එබැවින් නිහඬ වී නි‍යවන් සිටිමි දත:lol::lol::lol::lol:

    දිනයක ඒවි ඔබටත් සිතන්න :confused::confused::confused:
    මේ පැනයට පිළිතුරු සපයන්න
    :yes::yes::yes:
    අදදින මෙය නොහිතා මගහැර ඉන්න :P:P:P
    මතුදින වේය හොඳහැටි ඇනගන්න :D:D:D

    මටනම් හැඟෙන්නේ මෙහෙමයි

    බිරිඳයි හොඳම යෙහෙලියයි එකයි .....
    යෙහෙලියන් අතර ඔබේ හොඳම යෙහෙළිය කවුද
    ...???
    ඈ මතු දිනෙක ඔබගේ බිරිඳ උනොතින් හොඳ නැද්ද...??? :love::love::love:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අයියෝ කරුමෙක මහත..
    අපිට කවියක් ලියාගන්න බෑනේ..
    :(

    කතා ලි‍යන්නට ඔබ නම් උපන් හපන්
    කවි‍යක් ලි‍යන්නත් අමාරු නෑ එලෙසින්:yes::yes::yes:
    පොඩ්ඩක් නිදහසේ උත්සහ කරල බලන්
    කවි‍යෙන් ඔබේ අදහස අපහට පවසන්
    :D:D:D
     

    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    අයියෝ කරුමෙක මහත..
    අපිට කවියක් ලියාගන්න බෑනේ..
    :(

    බෑ බෑ කිව්වොත් නම් බැරිමයි වෙන්නේ
    පද හතරක් එකින් ඒකට ලියන්නේ
    අපෙ කවි වලත් තලය නෑ රැඳෙන්නේ
    එනිසා මොකක් හරි කවියක් ලියන්නේ

    කතා ලියන්නට හැකි නම් ඔබට මලේ
    කවි ලියන්න බැරි බව නොවැ මහ පුදුමේ
    හිතට නැගෙන ඕන දෙයක් හෙමි හෙමිනේ
    ලියන්න පද හතරක් ඔබ ගලපමිනේ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඉරිදා නිසා අද නම් ලොකු වැඩක් නැතේ
    නැගිටින කොටම උදේ අටත් පසුව ඇතේ
    නිකමට වගේ පොඩ්ඩක් මෙහි ගොඩ වූ‍යේ
    කවුරුත් නැති නිසා ආපහු හැරී ‍යතේ:rolleyes::rolleyes::rolleyes:
     

    goldstar

    Active member
  • Nov 4, 2011
    227
    42
    28
    Sri Lanka
    ඔයා අනේ මගේම වේනම්....

    මේ කවිය කියවල තේරුම් ගන්න. සරල කවියක් නේ.

    කොල්ලන්ට තියෙන්නේ මේකේ ඉන්න කොල්ල තමන් කියල හිතන්, මේ කොල්ලට හිතට දැනෙන දේ කවියකින් ලියල දන්නා. මේ කොල්ලගේ පලවෙනි සිතුවිල්ල තමයි මම දැම්මේ.


    එතකොට කෙල්ලන්ට තියෙන්නේ තමන් තමයි මේ කවියේ ඉන්න ගෑනුලමය කියල හිතන් කවියකින් අදහස් දාන්න.




    උදේ හවා නතු දල්වා බලා සිටින්නම් ....
    ඇත කොනේ කවුළුපියන් අතර සොයන්නම්....
    මුළු දවසම ඔයා ගැනම සිහින මවන්නම්....
    කෙදිනකහෝ ඔබ ළඳුනේ මගේම වේනම් ....:love::love::love:

    සිහින කුමරියක් මගේ සිතේ ඉන්නවා
    ....
    එයා ඔයා වගේ නිසා සිත ඉල්ලනවා....
    ඔබේ කෝල සිනා නොදැක හද කකියනවා.....
    ඒත්
    ඔයා වෙන කෙනෙකුගේ මාත් දන්නවා....:( :( :(
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේ කවිය කියවල තේරුම් ගන්න. සරල කවියක් නේ.

    කොල්ලන්ට තියෙන්නේ මේකේ ඉන්න කොල්ල තමන් කියල හිතන්, මේ කොල්ලට හිතට දැනෙන දේ කවියකින් ලියල දන්නා. මේ කොල්ලගේ පලවෙනි සිතුවිල්ල තමයි මම දැම්මේ.


    එතකොට කෙල්ලන්ට තියෙන්නේ තමන් තමයි මේ කවියේ ඉන්න ගෑනුලමය කියල හිතන් කවියකින් අදහස් දාන්න.




    උදේ හවා නතු දල්වා බලා සිටින්නම් ....
    ඇත කොනේ කවුළුපියන් අතර සොයන්නම්....
    මුළු දවසම ඔයා ගැනම සිහින මවන්නම්....
    කෙදිනකහෝ ඔබ ළඳුනේ මගේම වේනම් ....:love::love::love:

    සිහින කුමරියක් මගේ සිතේ ඉන්නවා
    ....
    එයා ඔයා වගේ නිසා සිත ඉල්ලනවා....
    ඔබේ කෝල සිනා නොදැක හද කකියනවා.....
    ඒත්
    ඔයා වෙන කෙනෙකුගේ මාත් දන්නවා....:( :( :(
    ඔ‍ය වැනි දේ වලට කවි පද ලි‍යන්නට
    මොන්ගල් වී නැති‍ය මම නම් ඒ ලෙසට
    වෙන කිසි දෙ‍යක් ගැන නිකමට හිතන්නට
    හැඩගැසිලා නැතිද ඔබගේ ඔලු කට්ට
    :P:P:P
     

    goldstar

    Active member
  • Nov 4, 2011
    227
    42
    28
    Sri Lanka
    ඔ‍ය වැනි දේ වලට කවි පද ලි‍යන්නට
    මොන්ගල් වී නැති‍ය මම නම් ඒ ලෙසට
    වෙන කිසි දෙ‍යක් ගැන නිකමට හිතන්නට
    හැඩගැසිලා නැතිද ඔබගේ ඔලු කට්ට
    :P:P:P


    ඇයි යකෝ මේක හරි කෙලියක්නෙ. එකෙක්වත් මේකට කවියක් දාන්නේ නැ. මොකක් හරි දෙයක් දැම්මම පොර talk දෙන්න නං ඉන්නවා. දපල්ලකෝ එහෙනං දවසකට එක කවියක්වත්. :angry::angry::angry::angry::angry: