අපි සිතන විදියටම සැම සිතන්නේ නැතී
එහෙම සිතුවොත් ඉතින් විවිධත්වයක් නැතී
මෙලොව වෙනසක් නොවෙන කිසිත් පවතින්නැති
බුදුන් දෙසු මග ගනිමු ඉතින් අපි වත් නීති
උගත් කමද අවබෝධය මෙන්ම
බුද්ධිමත් බවද අවැසිය නිතැතින්ම
ජාන ලක්ෂණත් පරපුරකින් උරුම
හේතු වේය හොඳ පුරවැසියෙක් වෙන්න
නිවනම අරමුණුකොට
මුල් තැන දී බුදු දහමට
නිවැරදි මඟ පසක්කොට
වටිනවා ජීවත්වීම හරියට
දැන්නම් මෙලොව සියල්ලෝ
ඔලු කට්ට පමණකි මොලේ නැත්තෝ
උගත් කම ඇත්තෝ
බුද්ධිය කියා දෙයක් නැත්තෝ
fun නම් මරුය
sex නම් එලය
කියා කියා දිවුම
අපායේමයි නැවතුම
මේ බව නොදත්තෝ
බුදු දහමට ගරහන්නෝ
අනේ මෙවන් මෝඩයෝ
සසර කෙටි කර ගන්නැද්දෝ
















