ලක්ශ 10-20 අතර ජපන් කාර්

බන්ටු

Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    රත්තරං;13333833 said:
    නෑ මචන් මගේ යාලුවෙක් ඕකක් ගත්තා, මටනම් ඕකේ පස්ස සෙට් වෙන්නේ නෑ බන්.. කාර් එකනම් හොදයි..එක එකාගේ ඇහැ තමයි මචන්..

    ඔව් ඒක ඇත්ත මචන්. මට set වෙන ඒක උඹට set නෑ, උඹේ choice එකට මන් කැමති නෑ. එහෙම වෙන්න පුළුවන්නේ නේද සහෝදරයා? ලංකාවේ ඔය ඕන තරම් ගිනි පෙට්ටි වගේ කාරුත් තියෙන්නේ නේද? :P කොහොමහරි කමක් නෑ මේ thread එකේම පුලුවන්නම් දාපන් චප්ප නොවුණු car එකක් තෝරාගන්නේ කොහොමද කියල. ඒක අපේ එවුන්ට වැදගත් වෙයි.

    audi ගැන ලංකාවේ අදහස මොකක්ද? අපිට ජපන් car නැත.
    පට්ට thread ඒක. Keep update.
    Rep +
     
    Black King

    Well-known member
  • Jun 16, 2011
    925
    150
    63
    elakiri machan, supiri wedak, pages okkoma kiyewwa, dannethi godak dewala denagaththa bun,

    machan samanyen corolla 110 deisel, petrol eke keeyak withara thel karamawada bun, and fb 15 eke keeyak withra karayida bun

    honda kolla wage meka genath kiyapanko bun
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    lassana wedak machan.........
    man gawath 1997 Nissan bluebird 1830 cc petrel car ekak thiyenawa. eka gena monada kiyanna thiyenne? uba kiwa wagema petral wedakaranne nam ne. lagadi gaththe 14/25 kata. watinawa kiyala hithanawada? GC-8xxx number eka. condition ekanam godak hodai. adahasak kiyapan machan........

    අපොයි.. හොඳ garage පොරක්ගෙන්වත් advice එකක් ගත්තේ නැද්ද බන්? Bluebird උප්පත්තියෙන්ම ලෙඩ car එකක් කියලයි මම දන්නේ. පොඩ්ඩක් හොයල බලපන්.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බන්ටු;13333976 said:
    ඔව් ඒක ඇත්ත මචන්. මට set වෙන ඒක උඹට set නෑ, උඹේ choice එකට මන් කැමති නෑ. එහෙම වෙන්න පුළුවන්නේ නේද සහෝදරයා? ලංකාවේ ඔය ඕන තරම් ගිනි පෙට්ටි වගේ කාරුත් තියෙන්නේ නේද? :P කොහොමහරි කමක් නෑ මේ thread එකේම පුලුවන්නම් දාපන් චප්ප නොවුණු car එකක් තෝරාගන්නේ කොහොමද කියල. ඒක අපේ එවුන්ට වැදගත් වෙයි.

    audi ගැන ලංකාවේ අදහස මොකක්ද? අපිට ජපන් car නැත.
    පට්ට thread ඒක. Keep update.
    Rep +

    සිරාම අදහසක්... දාමු...
    Audi, Volvo , Peugeot හොදයි.. පාර්ට් හරිම හිගයි.ලංකාවේ ආර්තිකේට දරන්න බෑ. ඒ නිසා සෙකන්ඩ් හෑන්ඩ් හුගාක් අඩුවට යන්නේ. ලංකාවේ තියෙන්නේ අමුතුම වාහන මාකට් එකක්නේ බන්. වරදක් කියන්නත් බෑ ටැක්ස් හා මිනිස්සුන්ගේ අඩු ආදායම දිහා බලද්දි..... නැත්නම් ඔන්න කාර්
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    රත්තරං;13334262 said:

    ඔව් ඒක ඇත්ත මචෝ. මන් A4 එකක් පාවිච්චි කරනවා. ටිකක් පරණ උනත් පට්ට. ජපන් පපඩම වගේ නෙමෙයි car එකක් කියල බර දැනෙනවා. ලංකාවේ අමුතුම market එකක් තියෙන්නේ, පරණ වෙන්න වෙන්න ගණන් වැඩියි. මෙහෙ (UK) නිකන්වත් දීගන්න බෑ.
    උඹ හොඳ expert පොරක් කියල පේනවා, අර වගේ thread එකක් විස්තර සහිතව ඉඩ තියන වෙලාවක දාපන් මචෝ. ලංකාවට ගොඩක් එන්නේ recondition vehicle සහ අපේ රටේ වාහන ගොඩක් අතින් අතට යන නිසා අලුතෙන් purchase කරන එවුන්ට වැදගත් වෙයි නේද? විකුණන ඒක ගොනාට අන්දලා කොහොමහරි විකුනනවා. ලංකාවේ නමක් දින ගත්ත වාහන ගෙන්වන එවුන්ගේ garage එකකට මන් ගියා. උන් හැප්පිච්ච වාහන මැස්සෙක්වත් වැහුවේ නැති ගානට හදනවා, පිස්සු හැදෙනවා. අපේ එවුන්ට අලුතින් හිතල නව නිර්මාණයක් කරන්න බැරි උනාට චප්ප වෙච්ච වන්ඩි තිබ්බටත් වඩා හොඳට හදන්න ඔස්තාර්ලා.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,987
    3,444
    113
    Battaramulla, Sri Lanka
    බන්ටු;13334084 said:
    අපොයි.. හොඳ garage පොරක්ගෙන්වත් advice එකක් ගත්තේ නැද්ද බන්? Bluebird උප්පත්තියෙන්ම ලෙඩ car එකක් කියලයි මම දන්නේ. පොඩ්ඩක් හොයල බලපන්.

    ubata sure da? ape thaththa langa thibbeth oakkak thama SU 14. awrudu 3k use karala gaanak thyagenai wikke. kisi awlak dunne ne. AC eka service kara 2 parak. break pads damma. eeta eha awlak awe ne.

    thel gana hithanne naththan oka godakma honda car ekak. garage karayo ma thama eka eka dewal kiyanne.
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    ubata sure da? ape thaththa langa thibbeth oakkak thama SU 14. awrudu 3k use karala gaanak thyagenai wikke. kisi awlak dunne ne. AC eka service kara 2 parak. break pads damma. eeta eha awlak awe ne.

    thel gana hithanne naththan oka godakma honda car ekak. garage karayo ma thama eka eka dewal kiyanne.

    මම deeply explain කරන්න දන්නෑ මචෝ. ගොඩක් garage පොරවල් bluebird ගැන දරන්නේ - ve අදහසක්. එකයි මම එහෙම කිව්වේ. වඩා හොඳයි රත්තරන්ගෙන් අහල බලපන්.
     
    • Like
    Reactions: රත්තරං

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බන්ටු;13334512 said:
    ඔව් ඒක ඇත්ත මචෝ. මන් A4 එකක් පාවිච්චි කරනවා. ටිකක් පරණ උනත් පට්ට. ජපන් පපඩම වගේ නෙමෙයි car එකක් කියල බර දැනෙනවා. ලංකාවේ අමුතුම market එකක් තියෙන්නේ, පරණ වෙන්න වෙන්න ගණන් වැඩියි. මෙහෙ (UK) නිකන්වත් දීගන්න බෑ.
    උඹ හොඳ expert පොරක් කියල පේනවා, අර වගේ thread එකක් විස්තර සහිතව ඉඩ තියන වෙලාවක දාපන් මචෝ. ලංකාවට ගොඩක් එන්නේ recondition vehicle සහ අපේ රටේ වාහන ගොඩක් අතින් අතට යන නිසා අලුතෙන් purchase කරන එවුන්ට වැදගත් වෙයි නේද? විකුණන ඒක ගොනාට අන්දලා කොහොමහරි විකුනනවා. ලංකාවේ නමක් දින ගත්ත වාහන ගෙන්වන එවුන්ගේ garage එකකට මන් ගියා. උන් හැප්පිච්ච වාහන මැස්සෙක්වත් වැහුවේ නැති ගානට හදනවා, පිස්සු හැදෙනවා. අපේ එවුන්ට අලුතින් හිතල නව නිර්මාණයක් කරන්න බැරි උනාට චප්ප වෙච්ච වන්ඩි තිබ්බටත් වඩා හොඳට හදන්න ඔස්තාර්ලා.

    හම්මට හුඩු,., අපේ උන්ද? නාකි ජපන් ගෑනියෙක් හම්බ උනත් කැට්ලොවි ඇදලා පොටි ඇදලා හු#%තත් බෝර් කරලා අව්රුදු 20යි කියලා මොකෙක්ට හරි බන්දලා දෙනවා. ඒ තරම් වැඩකාරයෝ ලන්කාවේ ඉන්නේ,, ඒ මචෝ උබේ A4 ගැන විස්තර කියපන්කෝ..ලීටරේට මීටර්ද කිලෝමීටර්ද? සැපනම් කනේ නේ බන්... Audi පාර්ට්ස් කොහෙන්ද උබ ගන්නේ? මගෙත් අදහසක් තියෙනවා Peugeot 406 එකක් අරන් පොඩ්ඩක් දුවලා බලන්න.. හැබැයි පුතේ ගෑස්කට් එකක් උනත් ලක්ශ ගානක් වෙනවා..

    සේල් ගැනනම් කියලා වැඩක් නෑ. මම යාලුවෙක්ට hilux එකක් බලන්න කඩවත අවට (තැන කියන එක හරිනෑනේ)සේල් එකකට ගියා.. වාහනේ ගැන සේල් කාරයා දුන්න ටෝකට මම බොහොම අමාරුවෙන් බඩ පාලනේ කරගත්තේ.. කිලෝමීටර් 11000යි මීටරේ තිබ්බේ. වෙන මොකුත් ඔනේ නෑ වාහනේ යතුර නිකන් කන් හැන්ද වගේ ගෙවිලා.මම ඇහුවා 11000ම මූ පැදලා තියෙන්නේ ටයර් වලින්ද යතුරෙන්ද කියලා. ඒ පාර ටිකක් කට වහන් හිටියා. බ්‍රේක් පැටල් එකේ රබර් පෑඩ් එක කිරි කිරි බඩ්ඩක්.. මට හිතුනා කෙලලා තමා කියලා.පෑඩ් එක ගලවලා ගලවලා බැලුවහම වම් පැත්තේ කොන මූන බලන්න පොලිශ් වෙලා.. ගියර් ලිවර් එකේ බුශ් ලූස්.. දන්නවනේ සීන් එක... කුමන කතාද? හුගක් මිනිස්සු පේන්ට් එකයි ඉන්ටිරියර් බලලා උස්සන් එනවා ඕවා බලන්නේ නෑ..

    ලංකාවේ වාහන් මාකට් එක ගැන කිව්වොත් විකාර ලෝකයක්
    ජපනා වැඩියෙන් වියදම් කරලා හදන 4x4 දොර 5 හයි රූෆ් වෑන් එක මෙහේ දොර 4 ෆ්ලැට් රූෆ් එකට වඩා අඩුයි... සැපගන්න හදන ලෝකේ පුරාම සනියට වඩා මිල වැඩි සෙෆිරෝ එක මෙහෙ සනියට වඩා අඩුයි

    අපේ රටේ ආර්තික තත්වේ තමා මචන්. අනික බ්‍රෑන්ඩ් නිව් වාහන ටැක්ස් රීකන්ඩිශන් ගානට ගෙනාවනම් රටට වක්‍රව මාර ලාබයි ජරාවල් ගෙනත් බානවට වඩා
     
    Last edited:
    • Like
    Reactions: aravinda145

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    රත්තරං;13334780 said:

    :rofl: :rofl: :rofl:

    පට්ට talk ඒක, 100% ක් හරි මචෝ .
    11.gif

    මගේ ගව තියෙන්නේ A4 b6 එකක්. 2003. 2.0 engine :oo:. මෙහෙ හැටියට ඒක එච්චර අවුලක් නෑ බන් , ගොඩක් වාහනවල 1.5 වලින් එහා තමයි. Parts ඕන තරම් තියනවා.
    Petrol නම් 6km විතර තමයි. මටනම් සුපිරි car එකක්, පට්ට pickup.

    අපේ ලංකාවේ වාහන හොයල මොලේ අමාරු හදාගන්න පුළුවන් උන් කියන දේවල් වල හැටියට :baffled:.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බන්ටු;13334742 said:
    මම deeply explain කරන්න දන්නෑ මචෝ. ගොඩක් garage පොරවල් bluebird ගැන දරන්නේ - ve අදහසක්. එකයි මම එහෙම කිව්වේ. වඩා හොඳයි රත්තරන්ගෙන් අහල බලපන්.

    ubata sure da? ape thaththa langa thibbeth oakkak thama SU 14. awrudu 3k use karala gaanak thyagenai wikke. kisi awlak dunne ne. AC eka service kara 2 parak. break pads damma. eeta eha awlak awe ne.

    thel gana hithanne naththan oka godakma honda car ekak. garage karayo ma thama eka eka dewal kiyanne.

    මචන් ඔතන පොඩි කතාවක් තියෙන නිසයි මම සද්ද නැතුව හිටියේ
    මේකයි සීන් එක. හුගාක් උන් ගාව බ්ලූ බර්ඩ් එක ගැන රින අදහසක් තියෙන්නේ. ඒත් කතාව මේකයි.. කොයිම ඇන්ජිමක් උනත් ස්ටේබල් වෙන්නේ ඇන්ජිමේ දාරිතාව වැඩි වෙනකොටයි. 800cc ඇන්ජිමට වඩා 1000එක පවතිනවා. ඊට වඩා 1.3 එක 1.5එක 1.8එක ඔහොම ඔහොම වැඩිවෙනවා. තෙල් කිරීම අඩු වෙනවා කියන්නෙත් ඒ වාහනේ පවතින්න හදපු එකක්..(මම මේ කියන්නේ "වාහන" ගැන ඕන්. ඩක්කු නෙමේ ) ලෙලි යන්න දුවන්න හදපු එකක්.. උදාහරනයක් ගම්මු. බජාජ් ඩිස්කවර් 125 එක 60ක් තෙල් කරනවා. ඒත් ජපන් CD 125 එක 40කට අඩුවෙන් තෙල් කරන්නේ. ඒ මොකෝ? ජපනට හදාගන්න බැරුවද? නෑ. ඒවා හදලා තියෙන්නේ පවතින්න. ඇටි හැලෙන්න දුවන්න. ඒකයි බජාජ් ඩිස්කවර් ඇන්ජිම අව්රුදු 5න් දියවෙනකොට තාත්තා ගත්ත බෙන්ලිය තාත්තත් පැදලා පුතත් පැදලා තවත් තියෙන්නේ.. ඔය කතාව වාහන වලටත් යම්තාක් සාදාරනයි. මම මේ පොදුවේ කියන්නේ, වාහන වලනම් මෙහෙම කතාවක් තියෙනවනේ, මොකක්ද, එක එක කම්පැනි පාවිච්චි කරන තාක්ශන (GDI,VVTI,VVT,VTEC) අනුවත් වෙනස් වෙනවනේ පැවැත්ම කියන එක.කොටින්ම ලංකාවේ උන් අහන්නවත් අකමැති GDI කියන එක අනිත් රටවල එවුන්ට මසුරං.. වැඩේ තියෙන්නේ අපේ රටේ කොමිස් ගහලා එන බාල පැට්‍රල් නිසා GDI ලංකාවෙදී කෙලවෙනවා. ඉතින් වාහනේ අව්ලක්ද? නෑ
    ඒවගෙම නිල් කුරුල්ලගෙත් එන්නේ ලොකු ඇන්ගිමක්.. අව්ලක් නෑ.. වැඩේ තියෙන්නේ අපේ අයියලා ඕකේ තෙල් වැඩකරන්නේ නැති නිසා ඕකට කරන්න තියෙන මගුල් සේරම කරනවා. කරලා වනසනවා. වනසලා විකුනනවා. ගත්ත එකා සදා සෙත්ත පෝච්චි, මම දන්න හරියට ස්ටෑන්ඩඩ් විදිහට දුවන නිල් කුරුල්ලෝ ඉන්නවා ඉහෙන් බහින රෝගයක් නෑ,, අපේ හුයන්නලට වාහනේ ජපන් වෙන්නත් ඕනේ 200 පැනල යන්නත් ඕනේ. පිකප් එකත් ඔනේ .පැට්‍රල් ලීටරෙන් කිලෝමීටර් 15ක් යන්නත් ඔනේ.. කොහොමද බන් එහෙම කරන්නේ??
    තෙල් ගහන්න බැරිනම්, වාහනේ කාලනම්,ඕක හොද තේරීමක් කියන්න අමාරුයි. ඒත් පෙට්‍රල් ගහන්න සල්ලි තියෙනවනම් ඒ මිලට හම්බවෙන සැපම කාර් එක ඕක, භවන වගේ තමා (සෙෆිරෝ එක හෙනම බව්සරයක් ඒත් සැමනම්...උම්ම්ම්ම්ම තමා මචන් )
    උබට හරි කාර් එකක් අහු උනානම් බයවෙන්න එපා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බන්ටු;13334986 said:
    :rofl: :rofl: :rofl:

    පට්ට talk ඒක, 100% ක් හරි මචෝ .
    11.gif

    මගේ ගව තියෙන්නේ A4 b6 එකක්. 2003. 2.0 engine :oo:. මෙහෙ හැටියට ඒක එච්චර අවුලක් නෑ බන් , ගොඩක් වාහනවල 1.5 වලින් එහා තමයි. Parts ඕන තරම් තියනවා.
    Petrol නම් 6km විතර තමයි. මටනම් සුපිරි car එකක්, පට්ට pickup.

    අපේ ලංකාවේ වාහන හොයල මොලේ අමාරු හදාගන්න පුළුවන් උන් කියන දේවල් වල හැටියට :baffled:.

    ඒත් බන් .. ඒවා ගැනත් හිතන්න වෙනවා. මොකෝ අපි ගන්න වාහනේ විකුනන්න වෙන්නේ බුවාලන්තේ බුවෙක්ටමනේ බන්.. ලංකාවේ වාහන මාකට් එකනම් නොදකින් මචන්.. පොඩ්ඩක් හිතපන් .. මගේ කාර් එක 2002. (allion 240) අව්රුදු 10ක් පරනයි.. ඒත් ගාන කීයද? විකුනලා සල්ලි බැංකුවේ දැම්මනම් පොලිය එනවා මාසෙට රුපියල් 38000ක්..ඒ සල්ලි එතනින්ම ලොස්ට්. එතකොට ෆුල් ඉන්ශුවරන්ස් (මමනම් ජීවිතේට දාලා නෑ) චාර්ජස් එහෙම අරන් 12න් බෙදලා එනකොට අව්රුදු 10ක් පරන කාර් එකක් පාවිච්චි කරනවා කියන්නේ මාසෙකට 45000ක් වියදම් වෙන වැඩක්. පොඩ්ඩක් හිතපන්.. එතකොට අව්රුදු 10ක් පරන බංකරයක් ගන්න මාසෙකට පඩිය කීයක් තියෙන්න ඔනෙද? රුපියල් 45000ක් මාසේට නැතිකරගන්න නම් 1ක් වත් හම්බ කරන්න ඔනේ. එතකොට යටකරපු සල්ලි ගැන හිත හදාගත්තහැකි..නැත්නම්???

    ඕක කාර් වලට හරි.තියෙන පුකේ අමාරුවටයි කාර් ගන්නේ කියලා හිතමුකෝ. හිතපන් ස්කූල් හයර් එකක් දුවන එකෙක් ගැන.KDHකෙසේ වෙතත් අනූ ගනන් වල ගහපු ඩොල්පිය ගනින්කෝ.. දැන්නම් අවිවාදෙන්ම කියන්න පුලුවන් ලංකාවේ සේරම ඩොල්පින් බුලට් පෲෆ්. මොකෝ වෙඩි වදින්නේ නැතිගානට කැට්ලොවි දාලා තියෙන්නේ. RPG එකක් ගැහුවත් අගල් 3න 4රේ කැට්ලොවි තට්ටුව පසාරු කරන්න බෑ.. අව්රුදු 20ක් ඉතර පරනයි (බහුතරය පනස් ගනන්නේ බන් ) ඒත් මිල ලක්ශ 30යි. ඒ සල්ලි ටික ෆික්ස් ඩිපෝසිට් දැම්මනම් වෑන් කාරයා නිකන් ඉදන් මාසෙකට 34000ක් පොලිය ගන්නවා,උගේ මහන්සිය වෙනම එන්න ඔනේ. මොකෝ අනුන් යටතේ අනුන්ගේ වාහනේක වැඩකලත් ඌ 25000ක් විතර කොහොමත් හොයනවනේ.. එකතුව 59000යි. 60ක් කියමුකෝ.. ඉතින් මූ රුපියල් 10000ක් වගේ සොච්චම් ගානක් නියම "ලාභය" ලබන්න නම්.. මූ අඩුම මාසෙකට වෑන් එකෙන් 70000ක් හොයන්න ඔනේ නේද? ඊට වඩා හොයන්නත් බෑනේ බන්.මොකෝ ඕකේ යන්නෙත් ACත් නැතුව දාඩිය පෙරාන ලමයිනේ..VIP එවුන් නෙමේනේ..ඔන්න ඒ පාර උගේ ගනන් වැඩිකරනවා...මොකෝ ඌට 10000ක් වත් වාසියක් නැත්නම් ගන්න රිස්ක් එකෙන් ඇටකන්නද? මේ සේරම 10000කට.. බලපන්....බස් එකට ලොරියට සේරටම ඕක වෙනවා.. .ප්‍රවාහනය කියන්නේ ලංකාවේ ආර්තිකෙන් ලොකු දායකත්වයක් දෙන කොටසක් මචන්.. ඊට සස්සේ නුවර එලියෙන් එන කැරට් අලෙත් වාහන ටැක්ස් ගෙවනවා.. ඔන්න ඕකත් එක හේතුවක් අපේ රටේ බඩු මිල වැඩිවෙන්න.

    වැඩකරන උන් දාඩිය පෙරාන බඩු පටවන් යන්න, සයිට් වල පට්ට ගහන්න හදපු "ඩබල් කැබ්" ලංකාවේ ලක්සරි වාහන.. එක එක රටවල බඩු පටවන්න ගන්න "වෑන්" කියන ජාතිය ඊටත් එහා. සැපට යන්න හදපු මිල අදික audi, volvo දෙකයි පනහයි.. ඔන්න තත්වේ

    මල පනිනවා බන්
     
    Last edited:
    • Like
    Reactions: suranga84

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    රත්තරං;13335288 said:
    ඒත් බන් .. ඒවා ගැනත් හිතන්න වෙනවා. මොකෝ අපි ගන්න වාහනේ විකුනන්න වෙන්නේ බුවාලන්තේ බුවෙක්ටමනේ බන්.. ලංකාවේ වාහන මාකට් එකනම් නොදකින් මචන්.. පොඩ්ඩක් හිතපන් .. මගේ කාර් එක 2002. (allion 240) අව්රුදු 10ක් පරනයි.. ඒත් ගාන කීයද? විකුනලා සල්ලි බැංකුවේ දැම්මනම් පොලිය එනවා මාසෙට රුපියල් 38000ක්..ඒ සල්ලි එතනින්ම ලොස්ට්. එතකොට ෆුල් ඉන්ශුවරන්ස් (මමනම් ජීවිතේට දාලා නෑ) චාර්ජස් එහෙම අරන් 12න් බෙදලා එනකොට අව්රුදු 10ක් පරන කාර් එකක් පාවිච්චි කරනවා කියන්නේ මාසෙකට 45000ක් වියදම් වෙන වැඩක්. පොඩ්ඩක් හිතපන්.. එතකොට අව්රුදු 10ක් පරන බංකරයක් ගන්න මාසෙකට පඩිය කීයක් තියෙන්න ඔනෙද? රුපියල් 45000ක් මාසේට නැතිකරගන්න නම් 1ක් වත් හම්බ කරන්න ඔනේ. එතකොට යටකරපු සල්ලි ගැන හිත හදාගත්තහැකි..නැත්නම්???

    ඕක කාර් වලට හරි.තියෙන පුකේ අමාරුවටයි කාර් ගන්නේ කියලා හිතමුකෝ. හිතපන් ස්කූල් හයර් එකක් දුවන එකෙක් ගැන.KDHකෙසේ වෙතත් අනූ ගනන් වල ගහපු ඩොල්පිය ගනින්කෝ.. දැන්නම් අවිවාදෙන්ම කියන්න පුලුවන් ලංකාවේ සේරම ඩොල්පින් බුලට් පෲෆ්. මොකෝ වෙඩි වදින්නේ නැතිගානට කැට්ලොවි දාලා තියෙන්නේ. RPG එකක් ගැහුවත් අගල් 3න 4රේ කැට්ලොවි තට්ටුව පසාරු කරන්න බෑ.. අව්රුදු 20ක් ඉතර පරනයි (බහුතරය පනස් ගනන්නේ බන් ) ඒත් මිල ලක්ශ 30යි. ඒ සල්ලි ටික ෆික්ස් ඩිපෝසිට් දැම්මනම් වෑන් කාරයා නිකන් ඉදන් මාසෙකට 34000ක් පොලිය ගන්නවා, එහෙනම් මූ අඩුම මාසෙකට වෑන් එකෙන් 70000ක් හොයන්න ඔනේ නේද? ඔන්න ඒ පාර උගේ ගනන් වැඩිකරනවා..ප්‍රවාහනය කියන්නේ ලංකාවේ ආර්තිකෙන් ලොකු දායකත්වයක් දෙන කොටසක් මචන්.. ඊට සස්සේ නුවර එලියෙන් එන කැරට් අලෙත් වාහන ටැක්ස් ගෙවනවා.. ඔන්න ඕකත් එක හේතුවක් අපේ රටේ බඩු මිල වැඩිවෙන්න.

    වැඩකරන උන් දාඩිය පෙරාන බඩු පටවන් යන්න, සයිට් වල පට්ට ගහන්න හදපු "ඩබල් කැබ්" ලංකාවේ ලක්සරි වාහන.. එක එක රටවල බඩු පටවන්න ගන්න "වෑන්" කියන ජාතිය ඊටත් එහා. සැපට යන්න හදපු මිල අදික audi, volvo දෙකයි පනහයි.. ඔන්න තත්වේ

    මල පනිනවා බන්

    කියල වැඩක් නැත රත්තරනේ.. ඉන්දියන් සාගරේ (අ)මුතු ඇටේ ආස්චර්ය.. ඔක්කොම කණපිට..
    වාහන ගැන උඹේ දැනුමනම් සුපිරියි කොල්ලෝ..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බන්ටු;13335379 said:
    කියල වැඩක් නැත රත්තරනේ.. ඉන්දියන් සාගරේ (අ)මුතු ඇටේ ආස්චර්ය.. ඔක්කොම කණපිට..
    වාහන ගැන උඹේ දැනුමනම් සුපිරියි කොල්ලෝ..

    (මම ලියපු එක edit කලා ආයෙම කියවපන්)

    558597_473556639329342_2687508_n.jpg

    (මේක දැම්මේ දේශපාලන මතයකින් නොව ආතල් එකට බව සලකන්න. දේශපාලන ගූ ගොඩවල් මෙතෙන්ට ඔනේ නෑ)
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    රත්තරං;13335410 said:
    (මම ලියපු එක edit කලා ආයෙම කියවපන්)

    558597_473556639329342_2687508_n.jpg

    (මේක දැම්මේ දේශපාලන මතයකින් නොව ආතල් එකට බව සලකන්න. දේශපාලන ගූ ගොඩවල් මෙතෙන්ට ඔනේ නෑ)

    ඔක්කොම කියෙව්වා මචන්. හිනා කාල මැරෙනවා. පට්ට ඕයි !

    :rofl: :lol: :rofl: :lol: :rofl: :lol: :rofl: :lol: :rofl: :lol: :rofl: :lol: :rofl: :lol: :rofl: :lol: