EK Married Club-3

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo::oo: මේ ඊයේ පෙරේදා බැදපු එකෙක් කියන කතාද මේ....?? :rolleyes::rolleyes:

    ඊයේ පෙරේදා බැඳපු නිසා තමයි බං කියන්නේ.. පහුවෙනකොට ඕකට නිකංම හුරු වෙනවනේ.. :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම හිතන්නේ මේකේ වැඩිපුරම කතා වෙන්නේ බස් ගැනද කොහෙද.. :P

    :no::no: අපෝ ඊට වඩා ගොඩක් දේවල් මෙතන කතා බස් වෙනවා......!! :yes:

    කතා බස්..
    :lol:

    :yes::yes:

    කතා නෑ.. ලේලන්ඩ් විතරයි... රත්නයා ආවොත් එන්නේ බස් එකක් ගැන කියාගෙනනේ.. පව් වැඩේ මේ මනුස්ස්යා බස් එක්ක පුදුම කට්ටක් කන්නේ..

    :frown: බස් එක්ක කට්ට...... එපා වෙනවා......!! :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආයේ තව එකක් කියන්න අමතක උනා
    උ ලන්ච් නම් දෙන්නේ නැතුව ඇති
    එත් උ ලන්ච් ෂිට් දල පන්ච් නම් කොරනවා ඇති :P

    :rofl::P මාස නවයෙන් රිසල්ට්ස්......!! :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බැඳපු බස් කාරයෝ කියලා දාපං.. :D

    :frown::angry:

    එක බස් කාරයයිනේ බං ඉන්නේ.. :P

    :oo: නෑ තව ඉන්නවා.... ruchira88 කියලා ඩයල් එකක් සමග අර සංකපාලයා....!! :yes:

    62 සිවිලියන් එක අමතක උනාද ? :lol:

    :oo: ඒකනේ..... :D

    මට හරියටම කවුද කියලා මතක නැහැනේ.. අර ස්කූල් සර්විස් එකක් කරනවා කියපු එකද..? මට නම මතක නැහැනේ.. :baffled:

    :yes::yes: ඔව් ඔව් මාතර පල්ලි යන්න කැමති එකා.....!! :D:P

    ඔව් ඔව්, එයා තමයි.. :yes:
    නමට පයන්නකුයි බින්දුවකුයි තියනවා වගේ මතකයි.. :lol:

    :rofl::P

    madata layannakuth thiyenawada manda? :rolleyes:

    :P
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    සෞදි පැත්තෙ නං කතා කරන්න එපා. 35/45 පඩි වලටනෙ මුන් දැං සෞදි යන්නෙ..
    අනික් රටවලට අපිව ගන්නෙ නෑනෙ බං.. :dull:

    middle-east nam hariyannae ithin ... ubata data center ekakata panagaththanam godane :nerd:

    :rofl::P ත්‍රෙඩ් එක කාගෙන එන ගමන් මට ඒ ටිකත් බලාගතහැකි......!! :P

    rathne uba ai ban awe :frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මීටරේට වැටෙන්නේ නෑ..:no: අවුලක් නෑ..තව ටික වෙලාවකින් එයිනේ.. :P

    :oo: අර දිනුෂසංකල්ප නොහොත් සංකපාල......!! :P

    එහෙම එකකුත් ඇති මම හිතන්නෙ..

    :P

    කාලා එන්නම්...

    :oo: උඹ කෑමට යද්දි කිව්වට කමක් නෑ.... තව තව දේවල් වලදි මෙතන කියන්න එපා..... :no::rofl::P

    ගෙදර හෝටලෙන්ද :P

    :oo:

    ගේ ලඟ හෝටලේකින් ලු... :P

    :oo:

    පැලේ පැදුර හොරු අරගෙන ගියෝ යා වෙයිද දන්නේ නැහැ මුට :P

    :rofl::P

    ගෙදර නෙමෙයි බං ඉන්නේ.. කඩෙන් කන්නේ.. :baffled:

    :oo: වැඩද....??

    වරායේ කැන්ටිමකින් බං කන්නේ... :P

    :oo: වරායේ කෑම එලකිරිලු නේද.....?? :rolleyes:

    උඹ මොනවද වරායෙ කරන්නෙ‌ ? නැව් වල ඇණ මුරිච්චි තද කරනවාද ? :P

    :rofl::P

    මාලු අල්ලනවා බං.. :P.. ඉදලා හිටලා ඔය නැවක් දෙකක් කපලා විකුනනවා... :rofl:

    :oo: අර ගිලිච්ච නැව කපලා විකුණපන්.....!! :yes::D
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    ඊයේ එලොව ගිහින් මෙලොව ආවා.. පූරුවේ පිනකට බේරුනේ ... :(

    පූරුවේ පිනට නෙවෙය්, බොන්ගෝ එකේ තිබ්බ මලකඩවල පිනට :yes::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :frown::angry: පල නරියා යන්න !!

    :lol: මල පැනලා.....!! :rofl::P

    ටැග් නෑ බන් ඔක්කොම ඉවරලු .. ෂික් ඉඳල වැඩක් නෑ බන් :baffled::angry:

    :oo: ඈයි යකෝ අර බුක් කරපුවා......!! ;);)

    තොපිලට කිව්වා කියල හිතා ගනින් !! :angry:

    :rofl::P

    පිස්සුද බන් :dull:

    :oo: හිල් තිබිලද....?? :rolleyes:

    අඩේ උඹ මොකෝ අර දෙවෙනි හරස්වීදියේ කඩ පිල අස්සෙ කරේ..?

    :oo::oo:


    ;);)

    නෑ බන් අද ඩිස්ට්‍රිබුෂන් තිබ්බේ ෆොර්ට් ඇන්ඩ් පෙටා ඒරියා එකේ මුන් ඕක මේ කියන්නේ !! ද්ර්ය් :D

    :rofl::P

    අඩෝ මේ කොස් ඇටයෝ තෝ මගෙන් අහගන්න යන්නේ දැන් !! කටපියන් හිටු මට ලිඳ සෙට් නොකර !! :angry::angry::growl:

    :rofl::P පුෂ්පේ අතේ......!!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කියල දාපියව්කෝ...ටැග් එකක් නෑනේ...:(:(

    :oo::oo: ත්‍රෙඩ් එක පල කල සැනින් ඔබ හට ඔබේ දුරකතනයට Alert මගින් ලබාගැනීමට අවශ්‍යද ? :rolleyes: එසේනම් දැන්ම Follow හිස් තැනක් ekmarriedclub ලෙස type කර 40404 අංකයට යොමුකරන්න. :yes: මෙම සේවාව සදහා වැය වන්නේ ඔබ යවනා මුල් SMS එකට වැයවන මුදල පමණි. :yes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    යකෝ මූ එකපරටම ඇවිල්ල හත් අවුරුද්දක් විතර පරන ඔක්කොටම රිප්ලයි දාලා.. :lol:

    ඔය ඔක්කොටම රිප්ලයි මෙන්න..

    වරායේ බත් දැන් එච්චර ගතියක් නෑ බං..:baffled:

    කන්න යනකොට කිව්වට අනිත් ඒවා තොපිට කියන්න මට කොයිල් කියලා හිතුවද... :angry:

    අනිත් බස් කාරයා හොයාගත්තා... :P

    වැඩ.. වැඩ.. :nerd:

    ගිලිච්ච නැව තියෙන්නේ වරායේ නෙමෙයි යකෝ...:P

    ඔන්න මම ගියා.. අදත් ඔෆිස් එකේ ... ෆිල්ම් එකක් බලලා එන්නම්...;););)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හොඳයි හොඳයි.. අර රබල් විලිත් බෙදන්න ගනීද දන්නේ නෑ ඔහොම් යනකොට.. :P

    :rofl::P මේ සම්බන්ධයෙන් කමෙන්ට් කර මරණීය තර්ජන දුරකථන ඈමතුම් වලට ඉඩ ඈති බැවින්......!! :dull::baffled::dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යුරාජ් අයියෙ මේකෙ 3 ත් පටන්ගත්තු එකේ ඔයත් පලවෙනි එකට පිලිවෙතින් පෙලගැහුනොත් හොදා නේද?

    :rofl::P මෙතන මේ සම්බන්ධයෙන් කමෙන්ට් කරොත් ලෙඩකි......!! :dull::baffled::dull:
     
    Status
    Not open for further replies.