මේ අයුරින් අපි දවසක් දා මේ අයුරින් අපි දවසක් දා සසර මගදි වෙන්වන්න ඇති සාලිය මාලා පෙම් බැඳි දා මා සිටු කුමරෙක් වී ඉන්න ඇතී ඒ සිටු කුලයේ කුමරිය වී ඔබ මේ ලෙස මට රිදවන්න ඇතී