විරහ පද

cmsgun

Well-known member
  • Jul 5, 2011
    2,031
    331
    83
    Kaduwela
    මේ අයුරින් අපි දවසක් දා

    මේ අයුරින් අපි දවසක් දා
    සසර මගදි වෙන්වන්න ඇති
    සාලිය මාලා පෙම් බැඳි දා මා
    සිටු කුමරෙක් වී ඉන්න ඇතී
    ඒ සිටු කුලයේ කුමරිය වී ඔබ
    මේ ලෙස මට රිදවන්න ඇතී
     

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,031
    331
    83
    Kaduwela
    හිරු නැ

    ආයේ හිරු නැ...හෙට හුලඟත් නැ..
    නුඹ ආවත් මේ රැය නැ...
    ආයේ නුඹ නැ...දුක් කදුලුත් නැ...
    රැය ආවත් මම නැ
     

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,031
    331
    83
    Kaduwela
    දුක පැවසූවෙමි අසනා කෙනෙක් නැතී

    දුක පැවසූවෙමි අසනා කෙනෙක් නැතී
    පාළු නැසූවෙමි තනියට කෙනෙක් නැතී
    තැවුනේ දැවුනේ පිරිසිදු සිතකින්
    එකම ළඳක් වෙත පෙම් කල උමතුවෙනි..
    මා හැරදා ඈ ගිය දවසේ
     

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,031
    331
    83
    Kaduwela
    පෙම් සිහිනේ දුක රන්දා

    පෙම් සිහිනේ දුක රන්දා - ගියාට කම් නැ සතුට සොයා..
    මගෙ සෙනෙහේ සිහිවේ නම් - කවදා හෝ යලි එන්න සොයා..
    සෙනෙහසින් පෙර එදා - මගෙ වෙලා උන් ඔයා
    අද මෙසේ වෙන්වෙලා - මා දමා යයි ඔයා...:love::love:

    I quit :yes:
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    හදාගන්න මේ හිත මාගේ හිනාවෙන්න මා රවටා
    දමායන්න දෝ ලං වුයේ කියා දෙන්න වරද සොයා
    එදා දුන්න ආදර ලෝකේ හදේ ගැස්ම දෝරෙ ගලා
    හමා යන්න මාරුත ගින්නේ සදාකල්ම අතැර දමා:no::no:
     

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,031
    331
    83
    Kaduwela
    :)

    හදාගන්න මේ හිත මාගේ හිනාවෙන්න මා රවටා
    දමායන්න දෝ ලං වුයේ කියා දෙන්න වරද සොයා
    එදා දුන්න ආදර ලෝකේ හදේ ගැස්ම දෝරෙ ගලා
    හමා යන්න මාරුත ගින්නේ සදාකල්ම අතැර දමා:no::no:
    :yes: