විරහ පද

cmsgun

Well-known member
  • Jul 5, 2011
    2,031
    331
    83
    Kaduwela
    ඔබ හා ගෙවූ අතීතේ මාගේ සිතේ රැදේවි අපගේ පැතුම් නිමාවී දෙහදක් දුකින් තැවේවි. අප දෙදෙනා වටලා මුරකාවල් දමලා ඔබ හමුවෙන් දෝ මා කෙසේ

    :no:
     

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,031
    331
    83
    Kaduwela
    ඔබට යන්නම ඕනෑනම් ඔබ යන්න ඉතින් නික්මී

    ඔබට යන්නම ඕනෑනම් ඔබ යන්න ඉතින් නික්මී
    මේ කාමරයේ පුරා ‍රැඳුනු සුවඳත් අරගෙන
    ඒ සුවඳ ඇවිත් මගෙ හිත පාරයි
    ඒ සුවඳ ඇවිත් මගෙ හිත පාරයි
    :oo:


     

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,031
    331
    83
    Kaduwela
    අතීතය සිහිනයක් පමණයි

    තැනූ මන්දිර බිඳී වැටුනත්
    නෙතේ කඳුලක් නෑ..
    හිනහ වෙන්නට වරම් නොලදත්
    හිතේ කිලුටක් නෑ..
    අතීතය සිහිනයක් පමණයි
    සැබෑ සුවඳක් නෑ..:dull:
     

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,031
    331
    83
    Kaduwela
    මගෙන් ඈ සමුගත්ත

    එපා හිරු පායන්න
    අදින් පසු ඇගේ ලොවට
    අදයි අවසන් දවස
    ඇගෙන් මා..
    මගෙන් ඈ සමුගත්ත :love:
     

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,031
    331
    83
    Kaduwela
    එත් එදා වගේ ...

    එත් එදා වගේ ...
    කුඩේ යටින් ඔබේ ලගින්
    නොතෙමී තෙමි තෙමි සතුටින්

    යන්නට තිබුනා
    මන්දාරම් අදුර මැදින්
    හිරිපොද වැහි වැටෙන වෙලේ
    මා හා ඇවිදන් යන්නට

    ඔබ සිටියා නම් :confused:
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    223090_205446619586407_465978017_n.jpg
     

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,031
    331
    83
    Kaduwela
    ඇයිද අප හමු වුනේ.

    අනාගතය ගැන අහස් මාළිගා
    අප දෙදෙනා මැවු කාලය මතකද
    ඔබේ පෙම්වතා ලෙසින් එදා මා
    ඔබේ ලගින් උන් කාලය මතකද..
    දුරස් වන්නට මේ ලෙසින්
    ඇයිද අප හමු වුනේ..
    .:love:


     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    කනට මීපැණි වක්කරනව වගේ කියල වැඩක් නෑ කොල්ලො එළ!!:D:rolleyes::P:rofl::oo:
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    කැලෑව මැද කටු පැදුර මමයි
    පිපී වැනෙන මල් පොකුර ඇයයි
    යුගයෙන් යුගයට හදවත් පුරවන
    අඳුරු වේදනා කැටිය ඇයයි:rofl::rolleyes::oo:
     

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,031
    331
    83
    Kaduwela
    දුකවත් අද නැත

    දිවිහිමියෙන් කඳුළැලි පුරවාගෙන
    ‍රැකගත් ආලය
    උදුරාගෙන ගිය
    කාලය කොතරම් නපුරුද
    සොඳුරිය...
    ලොවට හොරා විලිලා බිහිකරගත්
    වසන්තයේ සඳ මියැදුන දවසක
    බෙදා හදාගත්
    දුකවත් අද නැත:love:



     

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,031
    331
    83
    Kaduwela
    ආදරෙන්..

    ඔබ සිහිවන හැම මොහොතක් ගානේ
    දැක ගන්නට ඔබ මා ලග නෑනේ.:no:
     

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,031
    331
    83
    Kaduwela
    එපා යලි හමුවන්න ජීවිතේ

    එපා යලි හමුවන්න
    ජීවිතේ ගමන් මග ඔබෙන් මට උරුම වූ වේදනා කඳුලු ගඟ
    හිරු සිනාසෙන ලොවක පැතුම් මල් දෙවැට ලඟ
    ඔබේ ජීවන සුවඳ අරන් ඈතට යන්න
    සංසාර ගමන් මග සෙනෙහස සොයා දිනක ආ ගමන නිමා කළ
    ඔබේ හදවත ගාව සෙනෙහසේ අවසාන කඳුලු බිඳුවක පහස ගලායයි
    සංසාරයේ යළිඳු නවාතැන් සොයා යන මගේ මළගමදාට ඇවිත් යන්නට එන්න
     

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    අපේ ජිවිත වලට සහකරයෝ ඕන තරං හොයා ගන්න පුළුවන්..
    එත් අම්මෙක් තාත්තෙක් ආයේ හොයා ගන්න බෑ. ජීවිතේටම ඉන්නේ එක අම්මයි..එක තාත්තයි."
     

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    ඔබ තරම් පෙම් කල කිසිවෙක්…
    නෑති තරම් මේ ලොකයේ කොහෙවත්…
    ඔබට මන් ආදරේ බව මේතරම්…
    වෑටහුනේ ඔබ වෙන්වී ගියදා…
    [FONT=&quot]තනිවෙලා මා ලොවේ හිරු නොනගිනා මේ වසන්තේ[/FONT]
    [FONT=&quot]දිවිතුරා විඳවමි අහිමි කරන් මගෙ ආදරේ[/FONT]

    [FONT=&quot]ආයෙත් ඔබ මට හිමිවෙයි නම් ආත්මයෙන් ඔබ අදහන්නම්[/FONT]

    තවකෙකු හට හිත දී ඇත්නම්.....:no:
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    මම ආදරේ කලත් ඔබ මට ආදරේ නැතත්
    තව තව ආදරේ කලෙ ඔබටම ආදරේ නිසයි
    ආදරේ කලේ මම ආදරේ නිසයි:P:P:P:rofl:
     

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    හිරු මැකී යයි නීල

    හිරු මැකී යයි නීල අහසේ සේද මීදුම් මායිමේ
    නිමාවී යයි මේ වසන්තේ යලිත් නොම එයි කිසි දිනේ
    ගිණි කඳු පුපුරා ලෝදිය ගලනා තරම්
    රිදුම් දෙයි ආදරේ...:yes::yes::yes::yes::rofl::rofl::rofl:
     
    Last edited:

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0


    බඹරෙකු ඇඬුවා මලක් ලඟදි බඹරෙකු ඇඬුවා

    ඇඬුවා...
    මලක් ලඟදි බඹරෙකු ඇඬුවා
    :confused::confused::confused:
     

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,031
    331
    83
    Kaduwela
    කාලේ ආයේ එන්නේ නෑ

    උකුලේ නිදාන උන්නූ... කාලේ ආයේ එන්නේ නෑ...
    තනි වෙන්න බෑ...මට ඉතින්
    උකුලේ නිදාන උන්නූ... කාලේ ආයේ එන්නේ නෑ...
    තනි වෙන්න බෑ...මට ඉතින්
    කෙහෙරැල්ලේ ගෑවි ගෑවී...සුවඳ සෙව්ව මා එදා
    ලන් වෙලා ඉන්න බෑ ඉතින්
    ආදරේ නෑ ඔයා........පාඬුවේ මා හෙලා....... ඔබ යන්නෙ ඇයි ආදරී
    ඔබ යන්නෙ ඇයි ආදරී.....
     

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,031
    331
    83
    Kaduwela
    මල් නොපිපෙනා වසන්තේ

    සිත සීතලෙන් ගැහෙන්නේ
    මල් නොපිපෙනා වසන්තේ
    උණුසුම් හැඟුම් සිර වී
    ඔබගේ සෙනේ මවෙතින් මීදී
    ළතවේවි නම් මේ ජීවිතේ
    නොපිපෙන්න හිරු ආයේ
    කිසිදා මෙසේ...