හේයි....යාලුවනේ....ඔන්න ලැම්බෝර්ගිනි ත්රෙඩ් එකට හොද ප්රතිචාර තිබුනු නිසා...ඔන්න අයෙත් හෝවි අලුත් ත්රෙඩ් එකක් දාන්න කල්පනා කලා....මේ සැරේ මම අලුත්ම දෙයක් දෙන්න තමයි හදන්නේ......මම කල්පනා කලේ ලෝකයෙ තිබෙන නව්කා ගැන යාලුවන්ට විස්තර දෙන්න...මම හිතනවා මගේ යාලුවෝ හැමදෙනාම මේකට කැමති වෙයි කියලා..ඔන්න එහෙමනම් පටන් ගත්තා..













