නැව් ලෝකේ.....

Hovi

Active member
  • Apr 27, 2011
    536
    89
    28
    හේයි....යාලුවනේ....ඔන්න ලැම්බෝර්ගිනි ත්‍රෙඩ් එකට හොද ප්‍රතිචාර තිබුනු නිසා...ඔන්න අයෙත් හෝවි අලුත් ත්‍රෙඩ් එකක් දාන්න කල්පනා කලා....මේ සැරේ මම අලුත්ම දෙයක් දෙන්න තමයි හදන්නේ......මම කල්පනා කලේ ලෝකයෙ තිබෙන නව්කා ගැන ‍යාලුවන්ට විස්තර දෙන්න...මම හිතනවා මගේ යාලුවෝ හැමදෙනාම මේකට කැමති වෙයි කියලා..ඔන්න එහෙමනම් පටන් ගත්තා..:yes::yes::D:D:D
     

    Hovi

    Active member
  • Apr 27, 2011
    536
    89
    28
    ඔන්න ත්‍රෙඩ් එක පටන් ගන්නකොටම මම ඔයාලට කියන්න යන්නේ ලොකයේ දැනට තියෙන ලොකුම කන්ටේනර් නව්කාව ගැන විස්තර ටිකක්...
    APL_SOUTHAMPTON_444700.940x1000.jpg


    මෙම නව්කාවේ නාමය APL SOUTHAMPTON
    වන අතර..මෙය 2012 වර්ශයේ දී නිශ්පාදනය කරන ලද නව්කාවක් වේ.මෙය අයත් වන්නේ APL සමාගමට වන අතර,මෙය සින්ගප්පුරුවට අයත් නව්කාවකි.
     
    • Like
    Reactions: පැටියා

    Hovi

    Active member
  • Apr 27, 2011
    536
    89
    28
    පැටියා;13478939 said:
    අඩි 45 මල්ටිඩේ බෝට් එකක් කෝටි 1.5ක් 2ක් වගේ වෙයි. :P

    cargo ships fatta ganan ban.....:nerd::nerd: