බම්ප් කරන්නද මේක ?![]()

පිස්සු කෙලින්න එපා.... අරූ මාව කයි..... ඕනාම නම් ඔය ෆේක් එකකින් වගේ......

rathneta hondai haanna
![]()

උඹ ගනින් බොංගෝව කැඩුන වෙලාවට ඈදගෙන එන්න ඕක....... 
LH 30 එකක්.. එන්ජින් හොදයි... වටේම බදවල් ගහන්න ඕන... උපාංග ඔක්කොම හොදටම වැඩ.. බ්ලෝවර් පවා... මීටර් ඔක්කොම වැඩ...
60ශ්රී

ඕවා ටින්කර් කරන්න ගියහම......... එපා වෙන්නේ බාසලට වදින්න උනහම.......!! 
පලයන් බන් බොරු බේගල් ඇද බාන්නේ නැතුව ... තෝ ඕක හදන්නේ අර අර බස් සිරිපාලට කියලනේ ... අනේ අම්මප මුගේ කටට හෙන හත ගහන්න ඕන අදින බේගල් වලට![]()

ඌ ඒක ගන්නෙම ටින්කර් කරන්න නෙ..ඕවා ටින්කර් කරන්න ගියහම......... එපා වෙන්නේ බාසලට වදින්න උනහම.......!!
![]()
ඕවා ටින්කර් කරන්න ගියහම......... එපා වෙන්නේ බාසලට වදින්න උනහම.......!!
![]()

ඔය සෙන්සර් එක දාන්න තෝ ගියේ AMW ද ? අනේ හාල් පාරුවෝ කටුනායක මක බාස් ලඟට ගිහින් AMW ගියාලු මූ !!![]()

යකෝ කටුනායක නෙවේ බොල.... ඒ වත්තල කොහෙද මන්දා පොට් එකක්..... ඌව අල්ලගන්න බැරි වුන පාර තමා, මෙහේ පොට් එකකට දාලා බැලෙව්වේ...... ඌ දුන්න ලොරි ටෝකට මට කලන්තේ හැදුනේ නැති ටික විතරයි.......
ඌ අරාබියේ නිසාන් එකේ අවුරුදු 5ක් වැඩ කරාලු..... උගේ තියෙන All in One Check කරන භාණ්ඩේ බෙන්ස් / BMW උනත් චෙක් කරන්න පුලුවන් ලු...... ඉතින් ඔන්න ඌ ඒක මගේ දුප්පත් FB-15 ට ප්ලග් කරලා ගත්තා රිපෝට් එක....... මෙන්න එනවා එන්ජින් ලයිට් එක පත්තු වෙන්න හේතුව, වම් පැත්තේ ඉස්සරහා ABS සෙන්සර් එකේ අවුලක් කියලා......... 

ඌ ඒක ගන්නෙම ටින්කර් කරන්න නෙ..

විහින් අමාරුවේ වැටෙනවා...... ඔය ටින්කර් කරන උන්, ටින්කර් වැඩේට ගිහින් දාපු ගමන්, ලවක් දෙවක් නැතුව ඔක්කොම කෑලි බෑලි ටික ගලවලා දානවා..... ආයේ ඉතින් ඊට පස්සේ ඒ ටික හයි කරලා දෙන්න අවුරුද්දක් විතර ගන්නවා.......!! 
උඹේ අර පවර් ස්ටියරින් මක බාස්ට දාල හදාගමු !!![]()

පිස්සුද බං........ මට ඔය ටින්කර් බාස් ලා නම් මතක් කරන්න එපා..... එක පාරක් හෝමාගම එකෙක්, අපේ රෝසා එකක් අවුරුද්දක් තිස්සේ හැදුවා කියහන්කෝ...... කරන්න තිබ්බේ ඉස්සරහයි පිටිපස්සෙයි වීදුරු ෆ්රේම් දෙක හදලා කණු 4 ගහන්න.......!! 

උඹ වගේ තල්මහෙක්ව නොදා වෙන කාව දාන්නද බන් ලිඳට ?![]()
මං පව් නැද්ද ඕයි...... 
යකෝ කටුනායක නෙවේ බොල.... ඒ වත්තල කොහෙද මන්දා පොට් එකක්..... ඌව අල්ලගන්න බැරි වුන පාර තමා, මෙහේ පොට් එකකට දාලා බැලෙව්වේ...... ඌ දුන්න ලොරි ටෝකට මට කලන්තේ හැදුනේ නැති ටික විතරයි.......
ඌ අරාබියේ නිසාන් එකේ අවුරුදු 5ක් වැඩ කරාලු..... උගේ තියෙන All in One Check කරන භාණ්ඩේ බෙන්ස් / BMW උනත් චෙක් කරන්න පුලුවන් ලු...... ඉතින් ඔන්න ඌ ඒක මගේ දුප්පත් FB-15 ට ප්ලග් කරලා ගත්තා රිපෝට් එක....... මෙන්න එනවා එන්ජින් ලයිට් එක පත්තු වෙන්න හේතුව, වම් පැත්තේ ඉස්සරහා ABS සෙන්සර් එකේ අවුලක් කියලා.........
![]()
හොද වෙලාවට මට උගේ All in One එක ගැන තිබ්බ විශ්වාසේ වැඩි කමට AMW දාලා බැලුවේ.......!!![]()