EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    8.gif
    සිරාවට...
    8.gif
    :rofl::rofl:

    :yes::yes: ඒක කුමාරයා හදපු එකක්..... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    LH 30 එකක්.. එන්ජින් හොදයි... වටේම බදවල් ගහන්න ඕන... උපාංග ඔක්කොම හොදටම වැඩ.. බ්ලෝවර් පවා... මීටර් ඔක්කොම වැඩ...
    60ශ්‍රී

    :oo::oo: ඕවා ටින්කර් කරන්න ගියහම......... එපා වෙන්නේ බාසලට වදින්න උනහම.......!! :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පලයන් බන් බොරු බේගල් ඇද බාන්නේ නැතුව ... තෝ ඕක හදන්නේ අර අර බස් සිරිපාලට කියලනේ ... අනේ අම්මප මුගේ කටට හෙන හත ගහන්න ඕන අදින බේගල් වලට :angry::angry::growl:

    :frown::frown: :angry::angry:
     
    hrukmal

    Member
    May 5, 2011
    55
    0
    0
    Colombo
    "ස්වර" ප්‍රසංගය - SWARA PRASANGAYA

    "ස්වර" ප්‍රසංගය - SWARA PRASANGAYA

    296447_508178002542834_958375439_n.jpg

    "සප්ත ස්වර සාගරය පාරු පාලමෙන් තරණය කර, වැටෙන මල් වරුසාවට මුතු කුඩ ඉහලමින්, තනිතරුවට ගයන මියුරු ගී ඔබේ ලොවේ පුරුදු පාළුවට තනිවී අසන්නට, එන්න සැප්තැම්බර් 26, මහරගම යොවුන් රංග භූමියට හරියටම 6.30 කණිසමට"..... !!

    අදම ඔබේ ටිකට් පත වෙන්කරගන්න...!!
    ප්‍රවේශපත්‍ර: සරසවි-( මහරගම, නුගේගොඩ), සලකා (යූනියන් පෙදෙස), සදීප පොත්හල (බොරැල්ල) , කීල්ස් සුපර් (කොහුවල, පිළියන්දල, කොට්ටාව) සහ එදින දොරටුවෙන්.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo::oo: ඕවා ටින්කර් කරන්න ගියහම......... එපා වෙන්නේ බාසලට වදින්න උනහම.......!! :angry:
    ඌ ඒක ගන්නෙම ටින්කර් කරන්න නෙ..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo::oo: ඕවා ටින්කර් කරන්න ගියහම......... එපා වෙන්නේ බාසලට වදින්න උනහම.......!! :angry:

    උඹේ අර පවර් ස්ටියරින් මක බාස්ට දාල හදාගමු !!:rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය සෙන්සර් එක දාන්න තෝ ගියේ AMW ද ? අනේ හාල් පාරුවෝ කටුනායක මක බාස් ලඟට ගිහින් AMW ගියාලු මූ !! :angry:

    :frown::frown: යකෝ කටුනායක නෙවේ බොල.... ඒ වත්තල කොහෙද මන්දා පොට් එකක්..... ඌව අල්ලගන්න බැරි වුන පාර තමා, මෙහේ පොට් එකකට දාලා බැලෙව්වේ...... ඌ දුන්න ලොරි ටෝකට මට කලන්තේ හැදුනේ නැති ටික විතරයි....... :yes: ඌ අරාබියේ නිසාන් එකේ අවුරුදු 5ක් වැඩ කරාලු..... උගේ තියෙන All in One Check කරන භාණ්ඩේ බෙන්ස් / BMW උනත් චෙක් කරන්න පුලුවන් ලු...... ඉතින් ඔන්න ඌ ඒක මගේ දුප්පත් FB-15 ට ප්ලග් කරලා ගත්තා රිපෝට් එක....... මෙන්න එනවා එන්ජින් ලයිට් එක පත්තු වෙන්න හේතුව, වම් පැත්තේ ඉස්සරහා ABS සෙන්සර් එකේ අවුලක් කියලා......... :rofl::P

    හොද වෙලාවට මට උගේ All in One එක ගැන තිබ්බ විශ්වාසේ වැඩි කමට AMW දාලා බැලුවේ.......!! :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඌ ඒක ගන්නෙම ටින්කර් කරන්න නෙ..

    :rofl::P විහින් අමාරුවේ වැටෙනවා...... ඔය ටින්කර් කරන උන්, ටින්කර් වැඩේට ගිහින් දාපු ගමන්, ලවක් දෙවක් නැතුව ඔක්කොම කෑලි බෑලි ටික ගලවලා දානවා..... ආයේ ඉතින් ඊට පස්සේ ඒ ටික හයි කරලා දෙන්න අවුරුද්දක් විතර ගන්නවා.......!! :angry:

    උඹේ අර පවර් ස්ටියරින් මක බාස්ට දාල හදාගමු !!:rofl:

    :frown::oo::shocked: පිස්සුද බං........ මට ඔය ටින්කර් බාස් ලා නම් මතක් කරන්න එපා..... එක පාරක් හෝමාගම එකෙක්, අපේ රෝසා එකක් අවුරුද්දක් තිස්සේ හැදුවා කියහන්කෝ...... කරන්න තිබ්බේ ඉස්සරහයි පිටිපස්සෙයි වීදුරු ෆ්‍රේම් දෙක හදලා කණු 4 ගහන්න.......!! :angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown::oo::shocked: පිස්සුද බං........ මට ඔය ටින්කර් බාස් ලා නම් මතක් කරන්න එපා..... එක පාරක් හෝමාගම එකෙක්, අපේ රෝසා එකක් අවුරුද්දක් තිස්සේ හැදුවා කියහන්කෝ...... කරන්න තිබ්බේ ඉස්සරහයි පිටිපස්සෙයි වීදුරු ෆ්‍රේම් දෙක හදලා කණු 4 ගහන්න.......!! :angry:

    ලොල් !! ඔය රෝසා එකේද තහඩුවක් ගලෝල ගියා කිව්වේ ගමනක් යද්දී ? :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown::frown: යකෝ කටුනායක නෙවේ බොල.... ඒ වත්තල කොහෙද මන්දා පොට් එකක්..... ඌව අල්ලගන්න බැරි වුන පාර තමා, මෙහේ පොට් එකකට දාලා බැලෙව්වේ...... ඌ දුන්න ලොරි ටෝකට මට කලන්තේ හැදුනේ නැති ටික විතරයි....... :yes: ඌ අරාබියේ නිසාන් එකේ අවුරුදු 5ක් වැඩ කරාලු..... උගේ තියෙන All in One Check කරන භාණ්ඩේ බෙන්ස් / BMW උනත් චෙක් කරන්න පුලුවන් ලු...... ඉතින් ඔන්න ඌ ඒක මගේ දුප්පත් FB-15 ට ප්ලග් කරලා ගත්තා රිපෝට් එක....... මෙන්න එනවා එන්ජින් ලයිට් එක පත්තු වෙන්න හේතුව, වම් පැත්තේ ඉස්සරහා ABS සෙන්සර් එකේ අවුලක් කියලා......... :rofl::P

    හොද වෙලාවට මට උගේ All in One එක ගැන තිබ්බ විශ්වාසේ වැඩි කමට AMW දාලා බැලුවේ.......!! :P

    උඹ උඹේ මකබාස් සිරිපාල ළඟ ලාබෙට හදාගන්න එකානේ බන් ! උඹ මළාට දාන්නේ නෑනේ AMW ? හරි කියාපන් බලන්න AMW එකේ ටෙස්ට් බේ එක කොහෙද තියෙන්නේ කියල පුළුවන් නම් ? :P
     
    Status
    Not open for further replies.