EK Married Club-3

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒ උඹව චූන් කරන්න කියන්න ඇත්තෙ... අපි බොහොම සුහදව කථා කලා :yes::yes:
    ඒ කියන්නෙ තරියා බොහොම සුහදව උඹේ පරම්පරාව සිහි ගැන්නුවා කියන එකද ? :D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes::yes:



    :shocked: හෆොයි..... එහෙම වෙච්ච දාට නම් බස් විකුණලා දාන එක දානවාමයි.......!! ආයේ ඉතින් ටොෂිබා එක, HP ලා ගත්තත් ඒ ටිකම තමා......!! :yes:
    :baffled::baffled: අනේ එච් පී එක ඒ වගේ පින් අතේ වැඩක් කලොත් ෆිට්ම තමයි.. මාත් ගන්නවා එකක් :love::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :frown::frown: යකෝ මේ දවස් ටිකේ හයිවේ එකේ ඈදලත් 15.4ක් කරලා තිබ්බා...... :yes:
    හරි හරි.. ඒක එහෙම වෙන්ඩ එපැයි....
    සෝමාවතියෙ සෙකන්ඩ් එකෙයි තර්ඩ් එකෙයි ගිහිං 16ක් කලා නං :rofl::rofl:


    හරි නං හයිවේ එකේ තව මදි ඔය...
    :yes::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: ඒ උඹලා මේක අදද දැක්කේ....?? මේක මගේ වැඩක් නෙවේ.... අපේ කුමාර456ගේ වැඩක්....... :yes:
    8.gif
    සිරාවට...
    8.gif
    :rofl::rofl:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ground clearance විශේෂයෙන් බලන්නෙ off road vehicles වලට. jeep, pickup වලට. ඔය ගනන් වලට Isuzu, Mitsubishi, Land Rover, Toyota jeep, double cab නං තියනවා.

    hmm ... thanks mama balannamko ... podi wahanayak wennath ona (compaq) ... ona thanaka yanna puluwan wennath ona ... 5 denekta yanna puluwannam hodai
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    hmm ... thanks mama balannamko ... podi wahanayak wennath ona (compaq) ... ona thanaka yanna puluwan wennath ona ... 5 denekta yanna puluwannam hodai
    එහෙනං ඉතිං කට්ටිය කවියට කිව්වා වගෙ‌ fb15 එකක් බලපං උඹට පාවිච්චි කරපු ජපං වාහනයක් ඕනෙම නං.
    5දෙනෙක් යනවා කියන්නෙ compact cars නං නෙමෙයි මචෝ..
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo::oo: මේක මම කරපු එකක් නෙවේ...... :no: මම කොහෙන්ද බං මෙච්චර හරියක් කරන්නේ..... මට ග්‍රෑෆික් මෙලෝ සංසාරයක් බෑ....... :no: මේක කුමාර456 දීපු ගේමක් මෙන්න මේ ත්‍රෙඩ් එකේ.......!! :yes::yes:

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1385182
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=12430283&postcount=885
    බම්ප් කරන්නද මේක ? :rofl::rofl::rolleyes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලබ්බ තමයි! ඕක ඔච්චර කරන්නෙ නෑ. 1500cc 5 forward gearbox තියන මොඩල් එකෙ engine එක සුපිරියටම තියන එකක් 15ක් කරයි. ඔය කාර් එකට ඒ දවස් වල ඉඳන් තැන තියෙන්නෙ ඕකෙ බොඩිය හයිය හින්ඳායි. ඕකෙ තියෙන්නෙ පරන කාර් වල එන මහත ගේජ් එක හින්ඳා.
    පෙට්රල් කරන කාර් එකක් හැටියට නං ඕකට නමක් නෑ. අනික ඕක තමයි rear wheel drive ආපු අන්තිම ලාන්සර් එක ෆුල් චෙසියක් තියන. නම තියෙන්නෙ ඔන්න ඔය හෙතු වලට.
    අනික උඹ මොකද මේ පරණ කාර් හොයන්නෙ ?
    සනී බී 310 එක හොදට පෙට්‍රල් කරනවා කියලයි ආරංචි
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සනී බී 310 එක හොදට පෙට්‍රල් කරනවා කියලයි ආරංචි
    B11 එක තමයි ලාන්සර් බොක්ස් එකත් එක්ක සමකාලින පෙට්රල් කරන කාර් එක.. B310 එක විශේෂයෙන් පෙට්රල් කරනවා කියලා අහලා නං නෑ..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹට අලුත් එකකට යන්න පුලුවංනෙ ? ලීස් එකක් දාලා toyota avanza එකක් ගනින් 1500cc එක.බඩු‌ අදි්්න්නත් පුලුවං, පිරිවර දාගෙන යන්නත් පුලුවං (dual A/C, seat පෙලි 3යි ). බිස්නස් වලට පට්ට ගහන්න මරු වාහනෙ.
    :baffled: බස් මාමාට එච්චර සල්ලි තියෙයිද බං ?
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දාපං බලන්න විස්තර.. බොංගො එකක්ද ? :P
    LH 30 එකක්.. එන්ජින් හොදයි... වටේම බදවල් ගහන්න ඕන... උපාංග ඔක්කොම හොදටම වැඩ.. බ්ලෝවර් පවා... මීටර් ඔක්කොම වැඩ...
    60ශ්‍රී
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo::oo: 66,000 ක් දුවපු එකක් තියෙනවා........ :yes: මේන්ටේන් ඔක්කොම AMW....... :yes:

    පලයන් බන් බොරු බේගල් ඇද බාන්නේ නැතුව ... තෝ ඕක හදන්නේ අර අර බස් සිරිපාලට කියලනේ ... අනේ අම්මප මුගේ කටට හෙන හත ගහන්න ඕන අදින බේගල් වලට :angry::angry::growl:
     
    Status
    Not open for further replies.