එකනෙ බන් පිටු30 ගානක ගියාට පස්සෙනෙ සෙට් උනෙනැත්නම් hp 100 k vikunanna thibunaa
![]()

BREAKING NEWS..........................!!!!!!!!!!!!!
මේ සිදුවීම කරන කොට දෙනො අතර විශාල ගැටුමක් මේ වන විටත් බ්බලපිටි හන්දිය මැද්දේ සිදුවන අතර, එය බේරුම් කරනය සදහා තරින්ද සහ කොස් ඇන්ඩ් පොල් සීයා ගොස් ඇති බව අළුත් ම ආරංචි මාර්ග දන්වයි...................!!!!!!!!!!!!!![]()

මං කීවෙ නැද්ද... අනිවා මේකට ඔය කුවේට් ඔටුවගෙත් සම්බන්ධයක් ඇති...
නැත්නම් අහවල එකටද මේ පැන්නෙ එකපාරටම මේ නූලට...![]()

අනුග්රහය උගේ ඔටු කිරි ප්රඩක්ෂන් හවුස් එක කියලයිා අිරංචිය නම්.................
මං කීවෙ නැද්ද... අනිවා මේකට ඔය කුවේට් ඔටුවගෙත් සම්බන්ධයක් ඇති...
නැත්නම් අහවල එකටද මේ පැන්නෙ එකපාරටම මේ නූලට...![]()

hp හොදයි කියන අයගෙ දැත් ශක්තිමත් කරනවා![]()
sunimal shao la wage saho la thamai me welawata raththaran watinnewade kiyanne oya uraj kiyana saho thamai kaduwela - kiribathgoda route ekata issallama english no. tiyena bus eka damme HC- mata thaama mathakai
munge salli walin wade yata gahaida
![]()
මම සුනිමල් සහොට පනිවිඩයක් යැවුවා සහො ආසනෙ චන්ද දායකයන් හමු වෙන්න ගිහින් හවස වෙලා ඇවිත් කරන්න පුලුවන් දෙයක් කරන්නම් කිවුවා
සෙම පෙරාගෙනද දෑත් ශක්තිමත් කරන්නේ..? යුරාජයා දාලා ගිය ටෝකට මම හිතුව දැන් මේක දාපු එකාට අල්ලගෙන නෙලනවා කියලා..![]()

කොල්ලුපිටියෙ අන්න පෙරලා පහර දෙනවලු...අනේ මන්ද ආණ්ඩුපක්ෂේත් නෑ, නෑ විපක්ෂේත් නෑ ඒත් ජනතාව අවදියෙන්..![]()

ආණ්ඩුවයි විපස්සෙයි බම්බලපිටිය හන්දියෙ කෙලගන්නවා කියන්නේ....අනේ මන්ද ආණ්ඩුපක්ෂේත් නෑ, නෑ විපක්ෂේත් නෑ ඒත් ජනතාව අවදියෙන්..![]()

අඩෝ ප්රවෘත්ති විකෘති කරලා ජනතාව නොමග යවන්න එපා හරිය??කොල්ලුපිටියෙ අන්න පෙරලා පහර දෙනවලු...
නෝර්වේ එකෙන් (තරි මාමා) ගිහින් කියන්නෙ සාම සාකච්ඡා සදහා![]()

ඔව් ඔව් ටිකක් වෙලා අරං ආවෙ එතකොට සැක හිතන්නෙ නැහැනෙ
මං කීවෙ නැද්ද... අනිවා මේකට ඔය කුවේට් ඔටුවගෙත් සම්බන්ධයක් ඇති...
නැත්නම් අහවල එකටද මේ පැන්නෙ එකපාරටම මේ නූලට...![]()

හැමොම කියනවා සහොoya kuwait saho kattiya kotawanna dassaya![]()
සතුටට ඇසට කදුලුත් අවා
මම දිය යටින් ගින්දර ගෙනිච්ච මනුස්සයෙක් මෙහෙම හිටියාට
අනුග්රහය උගේ ඔටු කිරි ප්රඩක්ෂන් හවුස් එක කියලයිා අිරංචිය නම්.................![]()

ඔව් සහො අපි එහෙමයි 
අනේ මන්ද ආණ්ඩුපක්ෂේත් නෑ, නෑ විපක්ෂේත් නෑ ඒත් ජනතාව අවදියෙන්..![]()

මම සුනිමල් සහොට පනිවිඩයක් යැවුවා සහො ආසනෙ චන්ද දායකයන් හමු වෙන්න ගිහින් හවස වෙලා ඇවිත් කරන්න පුලුවන් දෙයක් කරන්නම් කිවුවා
![]()
sunimal sahota pin ath wennoone 
අප්පටසිරි මට ආසාවෙ බෑ බන්...අඩෝ ප්රවෘත්ති විකෘති කරලා ජනතාව නොමග යවන්න එපා හරිය??
බම්බලපිටිය කොල්ලුපිටිය උනේ කොහොමෙයි????![]()